|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මට Sure කෑල්ල මේක කියන්න පුලුවන්. උබ 1st එක තෝර ගත්තොත් අනිත් එකට වඩා ජිවිතේ ඉස්සරහට යන්න පුලුවන්. මම කියන්නේ ආර්ථිකම හා සමාජයීය මට්ටමෙන් හොදේ. ඒ කෙල්ල උඹව ලොස් වෙන්න දෙන්නේ නෑ. උඹව motivate කරලා ඉස්සරහටම අරන් යයි(මමත් මේ දවස් වල Miss Independent කෙනෙක්ට පිස්සු වැටිලා ඉන්නේ.Story එකනම් ටිකක් වෙනස් ~ http://www.elakiri.com/forum/showthread.php?t=1488881). ඒකයි උඹේ logical mind එක ඒ කෙල්ලව තෝර ගන්නේ. අපි මොලයයි හදවතයි කිව්වට මේ ඔක්කොම මොලේ කොටස් තමයිනේ බං.එකක් logically හිතනවා. අනික එහෙම නෑ.. මෙහෙමයි, උඹ තෝර ගන්න ඕන කාවද කියලා තීරනය කරන්න ඕන උඹ චරිතය මත.
    සිංහලෙන්ම කියනවා නම්, උඹව පිට යන්නේ නැතුව තියා ගන්න තරම් උඹේ හිතේ බැදීමක් ඇති කරන්න පුලුවන් කෙල්ලව තෝරගනින්:yes:.
    දෙන්නම උඹට ආදරෙත් එක්ක නේ. උඹේ තමයි වැරැද්ද, දෙකක් කරන්න කලින් උඹට කලින් හිතන්න තිබුනා:angry::no:

    උඹ හරියටම හරි මචන්... :yes: පලවෙනි එක තෝර ගත්තොත් නවතින්නේ AUS වල... සුපිරි ජීවිතයක්... දෙවෙනි එක්කෙනා තෝර ගත්තොත් ජීවිතේ යථාර්ථය එක්ක ගොඩ නැගෙන ජීවිතයක්.... ඉතින් මමත් ඔතන තමයි හිර උනේ... ම්ම් හොඳට හිතලා දෙවෙනි එක තෝර ගත්තා.:) මම හිතනවා මම බලාපොරොත්තු උනු ඒ ලස්සන ජීඑවිතේ එයත් එක්ක හෙමින් ගොඩනගා ගන්න පුළුවන් වෙයි කියලා... :yes: අකමැත්තෙන් උනත් දෙවෙනි එකට බායි කියන්න උනා.... :dull:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    Mage_Heenaye_Udaya_Lyrics.jpg
     

    Nohim Ys

    Well-known member
  • උඹ හරියටම හරි මචන්... :yes: පලවෙනි එක තෝර ගත්තොත් නවතින්නේ AUS වල... සුපිරි ජීවිතයක්... දෙවෙනි එක්කෙනා තෝර ගත්තොත් ජීවිතේ යථාර්ථය එක්ක ගොඩ නැගෙන ජීවිතයක්.... ඉතින් මමත් ඔතන තමයි හිර උනේ... ම්ම් හොඳට හිතලා දෙවෙනි එක තෝර ගත්තා.:) මම හිතනවා මම බලාපොරොත්තු උනු ඒ ලස්සන ජීඑවිතේ එයත් එක්ක හෙමින් ගොඩනගා ගන්න පුළුවන් වෙයි කියලා... :yes: අකමැත්තෙන් උනත් දෙවෙනි එකට බායි කියන්න උනා.... :dull:

    Bye කිව්වේ මොන එකටද ? :confused:


    :love::love::love::love::love::love:
     
    Status
    Not open for further replies.