මොකෝ බං ? ගෙවල් වලින් කේස්ද?
මට තේරෙන් නෑ![]()
නෑ බං ගෙදරින් දැනගත්තොත් කොහොමත් මාව ගහලා මරයි.ඒකි මට ෂේප් බං 10 වසරෙදි වෙච්ච කේස් එකක්.ඒ දවස් වල අහන්න අතරම් කොන්ද පනක් තිබුනෙ නෑ බං .දැන් ඇහුවෙ නැති එක හොඳයි කියලා හිතෙනවා බං
මොකෝ බං ? ගෙවල් වලින් කේස්ද?
මට තේරෙන් නෑ![]()
මටනම් විශ්වාස කරන්න අමාරුයි...
අයියට සැබෑ ජීවිතයේදීත් තරහ යනවා කියලා..
![]()

එහෙම ඉතින් මහ දාමරික විදියට තරහ යන්නෙ නෑ
පොඩිකාලට සාපේක්ෂවනම් තරහ යන්නෙ ම නෑ වගේ තමයි

එළකිරි කොල්ලෙක්;13568725 said:නෑ බං ගෙදරින් දැනගත්තොත් කොහොමත් මාව ගහලා මරයි.ඒකි මට ෂේප් බං 10 වසරෙදි වෙච්ච කේස් එකක්.ඒ දවස් වල අහන්න අතරම් කොන්ද පනක් තිබුනෙ නෑ බං .දැන් ඇහුවෙ නැති එක හොඳයි කියලා හිතෙනවා බං


එහෙම ඉතින් මහ දාමරික විදියට තරහ යන්නෙ නෑ
පොඩිකාලට සාපේක්ෂවනම් තරහ යන්නෙ ම නෑ වගේ තමයි
![]()


එළකිරි කොල්ලෙක්;13568725 said:නෑ බං ගෙදරින් දැනගත්තොත් කොහොමත් මාව ගහලා මරයි.ඒකි මට ෂේප් බං 10 වසරෙදි වෙච්ච කේස් එකක්.ඒ දවස් වල අහන්න අතරම් කොන්ද පනක් තිබුනෙ නෑ බං .දැන් ඇහුවෙ නැති එක හොඳයි කියලා හිතෙනවා බං
මටනම් විශ්වාස කරන්න බෑ අයියට තරහ යනවා කියලා
මටනම් හොස්ස ලඟින් මැස්සෙක් යන්න බෑ...


තමන් ගත්ත තීරණ ගැන පසුතැවෙන්න එපා. ඉස්සරහට හමුවෙන දේවලදි හොඳ තීරණ ගන්න![]()




සිතින් විතරක් ආදරය කිරීමක් වගේ
ඇයි ගෑණු ළමයාගේ චරිතය අවුල් වෙලාද?![]()
මොකෝ මල්ලී
එළකිරි කොල්ලෙක්;13568791 said:
මම කවදාවත් කරපු දෙයක් ගැන පසු තැවෙන එකෙක් නෙමෙයි අයියේ.ඒත් මේක වෙනමම අවුලක්.කොහොම උනත් එතකොට මම නොකරපු දේ ගැන නම් සතුටුවෙන්න පුළුවන්
එළකිරි කොල්ලෙක්;13568818 said:එහෙම කිවුවත් හරි.නමුත් එතනදි දෙදෙනාගේම එකඟත්වයක් තිබුනා මම හිතන්නෙ.මෙතන්දි ඒ කෙල්ලගෙ චරිතය ගැනත් පොඩි පොඩි සැක නැතුව නෙමෙයි.
මම love එකක් පටං ගන්න හැදුවෙ marry කරන්නම බලාගෙන බං.ඒත් බං ඒකිට යම් උගත්කමක් තියෙන්නත් එපැයි නේද?ඊටත් වඩා මට තව සාධක තියනවා අවුලට
එළකිරි කොල්ලෙක්;13568822 said:මම නම් දැනුත් ටිකක් විතර දරුනුයි![]()

එළ එළ ඔහොම තමයි ඉතින් හැමදේම වෙනස්වෙන සුලුයිනෙ. ඕන දෙයක් වෙනස්වෙන්න ඉඩ තියෙනව.



උගත්කම කියන එක හැබැයි ඉතින් සමාජය බලන කෝණයෙන් ම බලන්න බෑ. කරපු විභාගවලින් බුද්ධිමට්ටම හෝ දැනුම මනින්න බැහැ. ඔයා කියන විදියට ඉතින් යම් උගත්කමක් තියෙන්න ඕන තමයි මේ සමාජයේ ජීවත්වෙද්දි. හැබැයි ඊටත් වඩා සමාජය, ලෝකය ගැන අවබෝධය, දැනුම වැදගත් වෙනව.



මම පොඩිකාලට සාපේක්ෂව අඩුයි දැන්![]()


එළකිරි කොල්ලෙක්;13568861 said:අනිවා ඒක ඇත්ත.මමත් පිලිගන්නවා ඒක නම්.ඒත් තව කෙනෙක්ගෙන් පදයක් අහගන්නෙ නැතුව ඉන්නත් වෙනවා නේද අයියේ?![]()
එළකිරි කොල්ලෙක්;13568866 said:
පොඩි කාලෙ නම් ඉතින් කතා කරලා වැඩක් නෑ.එක වසරෙදි එස්කෝලෙට ආපු දවස් වලම කොල්ලෙක්ගෙ ඔලුවෙ චුයින්ගම් අලවලා පන්තියෙ මිස්ගෙන් නස් වෙන්න බැනුම් ඇහුවා.ඒත් ආපහු නම් ඒ වගේ ගෝත වැඩක් කරේ නෑ![]()

