|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සත්‍යපාල නැතිවුණහම මෙයාට හෙන පාලුයි වගේ :rofl:

    අපොයි නෑ :dull::dull:
    වැඩේමයි...:dull:ආපුදෙන්කෝ...
    මට ටැග් දාලා මේ උණහපුලුවා..:angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපොයි නෑ :dull::dull:
    වැඩේමයි...:dull:ආපුදෙන්කෝ...
    මට ටැග් දාලා මේ උණහපුලුවා..:angry:

    දෙන්නම දෙන්නට ටැග් දාගත්ත ද? :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔන්න එහෙනම් පරණ කට්ටියගෙන් අවසරයි
    මාත් සෙට් උනා එහෙනම්

    අලුත් පරණ කියලා භේදයක් නෑ මෙතෙන්ට වරෙන් වරෙන්..:P:love:
    උඹ දවසකට පැය කීයද නිදාගන්නේ බං?:oo:
    මම දැක්කා එළිවෙනකන් රේඩියෝ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දාලා තියෙනවා :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සුභ උදෑසනක් වේවා මල්ලි !!!! කෝ මේ කට්ටිය දැන්? බබා එහෙම තාම නෑ වගේ? ක්ලාස් කට් කරන කෙනානම් එක පෝස්ට් එකක් දාල කට් කරන්න ඇති :rofl:
    menna mama awa
    thawa winadi 10 kin wage hebei kepenna wenawa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම තාම දැම්මේ නෑ,හිතනවා තාම:oo:
    හිටුකෝ :frown::frown:දාන්නම් දුවන්න

    :rofl: හයියෝ එළකිරි ටැග් වලටත් ගිය කලක් :rofl:
     
    Status
    Not open for further replies.