|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම් එතකොට දැන් ඔහොම කේන්දරේ තියෙන එවුන් තනිකඩ වෙනවද:oo::oo:

    ඒකනම් දන්නෙ නෑ. මොකද ඒ දෝෂ මඟහැරෙන කෙන්දරයක් එක්ක විවාහ වෙන්නත් පුළුවන් ද කොහෙද. කොහොමත් කෙන්දර ගැන හිත හිතා ඉන්නෙ නැතුව බඳින්න කෙනෙක් හෙවුවොත් බැඳගන්න පුළුවන් වෙයි ඒ අයටත්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙන්නම උදේ පාන්දර warm up වෙනවා වගේ වලියකට :oo:

    නෑ වළියක් යන්නෙ දෙපාර්ශවය ම නම්‍යශිලි නැතුව දැඩි මතයේ හිටියම විතරයි. එක පාර්ශවයක් නම්‍යශීලී වුණහම එහෙම වළි යන්නෙ නෑ.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවුරු හරි එහෙම කරනවා නම් ඒක වැරදී

    උකුළු මුකුළු පැවට නම් කමක් නෑ ඉතින් වෙන මොනවත් නොකර ;)

    :lol::lol: උකුළු මුකුළු දුරදිග ගියොත් ඉතින් ජීවිත ගානක් අපරාදෙ
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නෑ වළියක් යන්නෙ දෙපාර්ශවය ම නම්‍යශිලි නැතුව දැඩි මතයේ හිටියම විතරයි. එක පාර්ශවයක් නම්‍යශීලී වුණහම එහෙම වළි යන්නෙ නෑ.

    සහතික ඇත්ත කතාව :D:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අලුත් ෆිල්ම්ස් මොනවද බන් හොද ඒවා
    සිංහල අලුත් ෆිල්ම් මොනවද මේ දවස් වල පෙන්නන

    39682479.png
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඒකනම් දන්නෙ නෑ. මොකද ඒ දෝෂ මඟහැරෙන කෙන්දරයක් එක්ක විවාහ වෙන්නත් පුළුවන් ද කොහෙද. කොහොමත් කෙන්දර ගැන හිත හිතා ඉන්නෙ නැතුව බඳින්න කෙනෙක් හෙවුවොත් බැඳගන්න පුළුවන් වෙයි ඒ අයටත්.
    :lol::lol::lol:
    aniwa aniwa :lol:
     
    Status
    Not open for further replies.