|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අහ තියෙනවද පුදුමයි
    කොලබ වගේ ප්‍රොමෝෂන් එහෙම තියෙනවද

    යකෝ මේක ඔරිජිනල් pizza hut එක..:baffled:
    ආයේ මේ පැත්තේ ආවම පලයන්කෝ...
    ඇති මගේ හිතේ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ මේක ඔරිජිනල් pizza hut එක..:baffled:
    ආයේ මේ පැත්තේ ආවම පලයන්කෝ...
    ඇති මගේ හිතේ...
    එහෙමද දැක්කෙම නෑ පිස එකක් ඔහේ එකයි
    දලා ඇති එහෙනම් සෙනග එන නිසා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනා වුණත් ඉතින් අපි අවුරුද්දක් නෑවිත් හිටියත් මේ ත්‍රේඩ් එකේ මල්ලිලටනම් අපිව මතක් වෙන්නෙ නෑ :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මොනා වුණත් ඉතින් අපි අවුරුද්දක් නෑවිත් හිටියත් මේ ත්‍රේඩ් එකේ මල්ලිලටනම් අපිව මතක් වෙන්නෙ නෑ :lol:
    ත්‍රෙඩ් ඒක දාපු එකා අමතක වෙලා තියෙද්දී ඕක මොකද්ද :lol:
     
    Status
    Not open for further replies.