ai ube bella galawenawada?
NEVERRR.................!!!!!!!!

ai ube bella galawenawada?
NEVERRR.................!!!!!!!!

e kiwwe?
මේ දවස් වල කැම්පස් එහෙම නිවාඩුද![]()
ඔව් බන් නිවාඩු![]()


එපා වෙනවා නේද බන්![]()


හ්ම් කෝ අපේ අනිත් කැම්පස් සහෝදරිඔව් බන් නිවාඩු![]()

ai ube bella galawenawada?![]()
ඒ කිව්වෙ බං මේ ටයි දාගෙන වැඩ කරනවා කියන්නෙ මාව නිකන් බෙල්ල හිර කරලා මරනවා වගේ වැඩක්...........!!!!!
මට ටයි අරහං........!!!!!!
ඉස්කෝලේ එසෙම්බ්ලි දවසට විතරයි බන් දාන්නේ
එපා වෙනවා ඇති බං.......!
මම එහෙම වෙනකන් දාලා ඉඳලා නෑ.......!!!!
ඉස්කෝලේ උනත්, අන්තිම මොහොතෙ දාලා, ඉක්මනට ගලවනවා, නැත්තං ෂේප් එකේ බුරුල් කරගන්නවා.......!!!!!!
ඉස්කෝලේ එසෙම්බ්ලි දවසට විතරයි බන් දාන්නේ
එපා වෙනවා පිනා මාරු වෙනකම් ඉදලා ගලවනවා
උප හරි පිනා හරි දැක්කොත් ඉන්නවා අයේ දාගන්න්නවා
සිරාවටම නිවාඩුද.........????
වහලා එහෙම නෙමෙයිනෙ.......?


හ්ම් කෝ අපේ අනිත් කැම්පස් සහෝදරි
අපේ අක්කා සයෝ![]()

අපේ නම් ඉතින් මොකක් හරි උත්සවේකට තමා ටයි එක දාන්නෙ........!!!!

