hi lamai ..kohomada poddak ewith yanna awa
දැන් වැඩිය එන්න වෙන්නෙත් නෑ
අනේ මන්දා![]()
එහෙම ද? ඔහොම තමයි කාලයක් යද්දි කට්ටියට එක එක වැඩ යෙදෙනවනෙ.
ඇයි එහෙම නෙමෙයි වගේ ද?


හැමදාම එක ලෙසින් දිවි මග යන්න අපට බෑ
ජීවිතේ වෙනස් වෙයි එය හැමදා ම එකම නෑ
පෙර කලක හමුවෙලා දෙඩු අය අද පෙනෙන්න නෑ
අද දොඩන අයවලුත් හෙට දින එයි කියන්න බෑ
එහෙම ද? ඔහොම තමයි කාලයක් යද්දි කට්ටියට එක එක වැඩ යෙදෙනවනෙ.

හැමදාම එක ලෙසින් දිවි මග යන්න අපට බෑ
ජීවිතේ වෙනස් වෙයි එය හැමදා ම එකම නෑ
පෙර කලක හමුවෙලා දෙඩු අය අද පෙනෙන්න නෑ
අද දොඩන අයවලුත් හෙට දින එයි කියන්න බෑ
හැමදාම එකම විදියට හිටියෝතින්
ජිවිතේ අපි පරාද වේවි
පෙර හමුවන උන් ගැන මතකේ තියාගන
ඉදිරියට යන්නා නියම මිනිසයි.....

හැමදාම එකම විදියට හිටියෝතින්
ජිවිතේ අපි පරාද වේවි
පෙර හමුවන උන් ගැන මතකේ තියාගන
ඉදිරියට යන්නා නියම මිනිසයි.....