Ubalage Peththata Ice Wessa Wetune Neddaමම නැති අතරේ පිටු 100 ක් විතර ගිහින්![]()


Ubalage Peththata Ice Wessa Wetune Neddaමම නැති අතරේ පිටු 100 ක් විතර ගිහින්![]()


අයිය විතරයි නේද පවුලෙ ඉන්න එකම ළමයඒ ඉතින් මනමාලියො බලන්න ගියොත්නෙ. නොබැඳ හිටියත් ඒකනම් කරන්නෙ නෑ.![]()

Harahata Peenala Purudu Weyan Pool Ekeඔව් බන් තාම හරියට පීනගන්න බෑ![]()


ගුරුගම පාර කියන්නෙ කොට්ටාව පැත්තෙ ඉදල එනකොට හම්බෙන හතරමන් හන්දියෙන් හැරෙන පාර නේද
පාරෙ නම නම් මීටර් නෑ
ඒ පාරේ ඇවිල්ල කෙලින්ම වෙල මැදින් යන්නෙ නැතුව හැරෙනව නේද
අන්න ඒ හරිය මම කියන්නෙ
ඒ හැරෙන පාරෙන් කෙලින්ම ගියාම පටුමගෙන් ආයේ කොට්ටාව පාරට එන පුළුවන්
අන්න ඒ පාරෙ අපි ආවෙ

ගෙදර ඉදල ඉතින් එහෙම කෙනෙක් හොයන්න පුළුවන්ද
අසම්මත ආදරයක් නෙමෙයි ඒකපාර්ශවික ආදරයක්. ඔහොම තමයි ජීවිතේ හැටි. ආදරය කරන කෙනා ලබාගන්නවට වැඩිය තමන් ආදරය කරන කෙනා සතුටින් ඉන්න එක වටිනව තමයි. හැබැයි ඕක කියවන අය කියයි ඇයි ආදරය ප්‍රකාශ නොකළෙ කියල. සමහර විට හරියන්නත් තිබුණනෙ කියල.

අයිය විතරයි නේද පවුලෙ ඉන්න එකම ළමය

මං විතරයි. එකා යකා කියන එකට හොඳ ම නිදසුන. Den Ubata 22k Da
නෑ නෑ
තව අවුරුදු 2කින් මාලිංගගේ වයස 30
දැන් ලක්ෂිතගේ වයස මාලිංගගේ වයසට වැඩ 6ක් බාලය
එහෙනම් තව අවුරුදු දෙකකින් ලක්ෂිතගේ වයස කියාද?
එහෙම කිව්වා නේන්නම්![]()
eka aththa.එහෙම ද? ඒත් ඔයා මං තරම් යකෙක් නොවන බවනම් විශ්වාසයි![]()
