|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
කඳුළද සතුටකි නෙතු අග රැඳිලා
මතකෙට එනවිට සුවඳ නුඹේ
සුසුමන් හෙලනා හදකට ගින්දර
දුන්නේ ඇයි මේ තරම් සෙ‍නේ

ඔබ හා ආගිය මං පෙත් වල මල්
සුවඳ හමනවා නිරන්තරේ
බඹරුන් ඇවිදින් මා ගැන ඇසුවත්
පරවුණ මල මම තවම නුඹේ

දහසක් පැතුමන් හීන ලෝකවල
දෙනෙත් පියාගෙන ගමන් කළේ
කොහොම බලන්න ද නෙත් දෙක ඇරලා
නුඹ නැති බව මට සිහිනයක් වගේ

(මගේ අත්දැකීමක් නෙමෙයි. කැත නිසා ඉතින් කට්ටිය කියවන්න එපා):rofl:

lassanai..mata penne me kawiye inna kena loku boot ekak kaala wage :n
dan oyaage athdakeemakuth liyanna balanna
 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo:
    ඔයාට අසුන්දරව පේන අයව තවත් සමහරක් අයට පේන්නේ සුන්දර විදිහටය් :yes:

    :yes::yes: ලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක්නෙ. කෙනෙකුට ලස්සන කෙනා තව කෙනෙකුට කැත වෙන්න පුළුවන්. තව කෙනෙකුට කැත කෙනා වෙන කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන්. කොහොමත් හැබැයි මේ සමාජයේ ජීවත්වෙද්දි ගැහැණු ළමයෙක් ‍ටිකක් ආඩම්බර වෙන්න ඕන.
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    its really lovely....... <3
    touched my <3
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :oo:
    ඔයාට අසුන්දරව පේන අයව තවත් සමහරක් අයට පේන්නේ සුන්දර විදිහටය් :yes:

    vichii oyaawath menna meyaata kawuru hari hoyala denna balanna dear
    natnam meya ek ekatama diyawelaa yaawi :no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    lassanai..mata penne meka liyapu kena loku boot ekak kaala wage :no:

    අපෝ නෑ. මං ගැන මං මේකෙ දැම්මනෙ. බූට් එකක් වගේ එකක් කාල තියෙනව ඈත අතීතයේ. ඒත් ඒක ඔන්ලයින් එකක් පමණයිනෙ. දවස් ගානක දැනහැඳුනුම් කමක් විතරයි. මං ඔය මාවත් ගානෙ ගැහැණු ළමයි එක්ක ගිහින් නෑ :rofl: ඊටවඩා ඕක ගැහැණු ළමයෙක් කියන එකක්.
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :yes::yes: ලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක්නෙ. කෙනෙකුට ලස්සන කෙනා තව කෙනෙකුට කැත වෙන්න පුළුවන්. තව කෙනෙකුට කැත කෙනා වෙන කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන්. කොහොමත් හැබැයි මේ සමාජයේ ජීවත්වෙද්දි ගැහැණු ළමයෙක් ‍ටිකක් ආඩම්බර වෙන්න ඕන.

    I agreed 100 %
    11.gif
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අපෝ නෑ. මං ගැන මං මේකෙ දැම්මනෙ. බූට් එකක් වගේ එකක් කාල තියෙනව ඈත අතීතයේ. ඒත් ඒක ඔන්ලයින් එකක් පමණයිනෙ. දවස් ගානක දැනහැඳුනුම් කමක් විතරයි. මං ඔය මාවත් ගානෙ ගැහැණු ළමයි එක්ක ගිහින් නෑ :rofl: ඊටවඩා ඕක ගැහැණු ළමයෙක් කියන එකක්.

    ah dan dakke kellak ta kiyana ekak kiyala :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ah dan dakke kellak ta kiyana ekak kiyala :sorry:

    කෙල්ලක්ට කියන එකක් නෙමෙයි ගැහැණු ළමයෙක් තමන්ගෙ පෙම්වතා ගැන කියන එකක්. :sorry:

    maath eeye try kale oka thamai, ko ? girl kamathi unath meyawa kamathi karana ekane amaaruma wade :lol:

    ඉතින් කොහෙද එහෙම මට කැමති ගැහැණු ළමයෙක් ඉන්නෙ? මං ඊයෙත් කිවුවෙ ඉතින් මට එහෙම කෙනෙක් හමුවෙලා නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    lassanai..mata penne me kawiye inna kena loku boot ekak kaala wage :n
    dan oyaage athdakeemakuth liyanna balanna

    බොහොම ස්තූතියි ඔයාටත් :)

    මං ගැන මොනා ලියන්න ද ඉතින් එහෙම ලියන්න තරම් අත්දැකීම් නැහැනෙ.

    I agreed 100 %
    11.gif

    :yes::yes::D:D
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    බොහොමත් ම ස්තූතියි ඔයාට.

    ඔයා කිවුව ඔය වචන ටික නිසා තමයි ඕකෙ මුල් වචන ටික මගේ හිතට ආවෙ. :)

    මගේ හිතේ තිබුන දේය් ඔයා ඔය කවියක් හැටියට කියලා තියෙන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕවා ගණන් ගන්න එපා!!!!

    මෙයාලා ප්‍රතිදීප්ත පහන් නෙ......!!!!

    :P:P

    හොඳ වෙලාවට ඔයා ඒක සිංහලෙන් කිවුවෙ :shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ හිතේ තිබුන දේය් ඔයා ඔය කවියක් හැටියට කියලා තියෙන්නේ

    ඒක එච්චර තේරුම් ගන්න එක අමාරු නෑ ඔයා දාපු ඉමේජස් දැකපු කෙනෙකුට. :)
     
    Status
    Not open for further replies.