කඳුළද සතුටකි නෙතු අග රැඳිලා
මතකෙට එනවිට සුවඳ නුඹේ
සුසුමන් හෙලනා හදකට ගින්දර
දුන්නේ ඇයි මේ තරම් සෙනේ
ඔබ හා ආගිය මං පෙත් වල මල්
සුවඳ හමනවා නිරන්තරේ
බඹරුන් ඇවිදින් මා ගැන ඇසුවත්
පරවුණ මල මම තවම නුඹේ
දහසක් පැතුමන් හීන ලෝකවල
දෙනෙත් පියාගෙන ගමන් කළේ
කොහොම බලන්න ද නෙත් දෙක ඇරලා
නුඹ නැති බව මට සිහිනයක් වගේ
(මගේ අත්දැකීමක් නෙමෙයි. කැත නිසා ඉතින් කට්ටිය කියවන්න එපා)![]()
lassanai..mata penne me kawiye inna kena loku boot ekak kaala wage :n
dan oyaage athdakeemakuth liyanna balanna
Last edited:






හයියෝ ඩිලීට් කරන්න හැදුවෙ මෙයා දාලනෙ ඊට කලින්. බොහොම ස්තූතියි දැන් මේ නිකන් ලිවුවෙ. 
