fire eyege thrd eketh kath ekkada manda P@ ekka mara gannawaneda.

ayeth power cutda danne naha![]()

එපා වෙනව. මගේ UPS එකත් විදුලිබල මණ්ඩලේ වැඩ නිසා අද නිකන් ම ඕෆ් වෙනව. දැන් ඉතින් ඒකට වොරන්ටි මාරු කරගන්න උස්සගෙන යන්න වෙයිද දන්නෙ නෑ 
මේ ත්රේඩ් එකේ ඉන්න අය ගැන නෙමෙයි කිවුවෙ. මේකෙනම් එහෙම අය නැහැනෙ.

නැහැ, එකේ unmarried කට්ටියත් ඉන්නවා. ඒ මොකෝ යන්නේ නැත්තේ?
ganu lamai thama wadiya boru kiyanne.
kollo banum ahanna hari aththa kiyanawa.
kello makeup eke idan jivath wenne boruwenne.

එපා වෙනව. මගේ UPS එකත් විදුලිබල මණ්ඩලේ වැඩ නිසා අද නිකන් ම ඕෆ් වෙනව. දැන් ඉතින් ඒකට වොරන්ටි මාරු කරගන්න උස්සගෙන යන්න වෙයිද දන්නෙ නෑ
![]()

GT අයියට කියන්න ඕනේ high five icon එකක් හදන්න කියලා....
මේ වගේ කතා වලට ඒක ඕනෙමයි!!!!

GT අයියට කියන්න ඕනේ high five icon එකක් හදන්න කියලා....
මේ වගේ කතා වලට ඒක ඕනෙමයි!!!!