|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
didnt_read_lol.gif

:confused::eek:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ayeth power cutda danne naha :eek:

    :yes::yes: එපා වෙනව. මගේ UPS එකත් විදුලිබල මණ්ඩලේ වැඩ නිසා අද නිකන් ම ඕෆ් වෙනව. දැන් ඉතින් ඒකට වොරන්ටි මාරු කරගන්න උස්සගෙන යන්‍න වෙයිද දන්නෙ නෑ :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ, එකේ unmarried කට්ටියත් ඉන්නවා. ඒ මොකෝ යන්නේ නැත්තේ?

    කවුද එහෙම unmarried අය ඉන්නෙ ඒකෙ? මං දන්න අයියල සෙට් එකම මැරීඩ් කටිටියනෙ.

    එකේ භාෂාව මට අල්ලන්නෙ නෑ. එහෙම වුණහම ඉතින් මං එතනට ගිහින් මොනා කියවන්නද?
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :yes::yes: එපා වෙනව. මගේ UPS එකත් විදුලිබල මණ්ඩලේ වැඩ නිසා අද නිකන් ම ඕෆ් වෙනව. දැන් ඉතින් ඒකට වොරන්ටි මාරු කරගන්න උස්සගෙන යන්‍න වෙයිද දන්නෙ නෑ :shocked:

    mei dan yanna haduwe, nathi nisa :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    GT අයියට කියන්න ඕනේ high five icon එකක් හදන්න කියලා....

    මේ වගේ කතා වලට ඒක ඕනෙමයි!!!!


    :rolleyes::rolleyes:

    හැම ගැහැණු ළමයට ම පොදු දෙ‍යක් නෙමෙයි ඒක. අනිත් එක ඇයි මේකප් දැම්ම කියල මොනා වෙනව ද? ඔන්න ඉතින් මල මිණියක් වගේ මේකප් දැම්මොත්නම් තමන්ට ගැලපෙන්නෙ නැති විදියට අවුල් තමයි.


    :):)
     
    Status
    Not open for further replies.