|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපරාදෙනෙ එහෙනං මෙච්චර වෙලා මේකට පෝස්ට් කළේ....

    ඕක කළින්ම කියන්න තිබුණා නෙ අප්පා.......


    සමාවෙන්න ඔයාගෙ වටිනා කාලය අප‍තේ යැවුවට. මං වගේ කාලයේ වටිනාකමක් නැති කෙනෙක් එක්ක ඔය වගේ කතාකරල වැඩක් නෑ තමයි :D දැන් ඉතින් මොනා කරන්න ද ඇතුන් ලවාවත් අද්දවන්න බැහැලුනෙ. :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    asamagi wenne kwuda?
    nondyata mool.
    yakow thamange mathe kiwwa kisima asamagiyak na.
    kiwwa eka ethanin iwarai.

    එහෙනම් එච්චරයි
    11.gif
    :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    patalenna ona une na sahodaraya.
    thama thamange mathe kiwwa witharai.
    ethanin ehata kisima deyak na

    ඒක මං දන්නව. එහෙම මගේ අවුලක නෑ කියල ඔයාල දන්නවෙන :D
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    සමාවෙන්න ඔයාගෙ වටිනා කාලය අප‍තේ යැවුවට. මං වගේ කාලයේ වටිනාකමක් නැති කෙනෙක් එක්ක ඔය වගේ කතාකරල වැඩක් නෑ තමයි :D දැන් ඉතින් මොනා කරන්න ද ඇතුන් ලවාවත් අද්දවන්න බැහැලුනෙ. :D


    අවුලක් නෑ මම හිතන්නෙ...

    මගෙ පෝස්ට් ගාන වැඩි වුණා ඒකෙන්.....

    ඒ හරි මදැයි!!!


    :):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අවුලක් නෑ මම හිතන්නෙ...

    මගෙ පෝස්ට් ගාන වැඩි වුණා ඒකෙන්.....

    ඒ හරි මදැයි!!!


    :):)

    එළ එළ එහෙනම් කමක් නෑ
     
    Status
    Not open for further replies.