අපරාදෙනෙ එහෙනං මෙච්චර වෙලා මේකට පෝස්ට් කළේ....
ඕක කළින්ම කියන්න තිබුණා නෙ අප්පා.......
සමාවෙන්න ඔයාගෙ වටිනා කාලය අපතේ යැවුවට. මං වගේ කාලයේ වටිනාකමක් නැති කෙනෙක් එක්ක ඔය වගේ කතාකරල වැඩක් නෑ තමයි
දැන් ඉතින් මොනා කරන්න ද ඇතුන් ලවාවත් අද්දවන්න බැහැලුනෙ. 







