|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    මේ දැන් පොඩි නිවුස් එකක් අව.. නිලද නිල නොවනද මන්ද අපේ කට්ටව රිලීස් කොරල කියලා
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හීනෙන්!!!:shocked:
    එහෙම කියලා බෑනේ ඉතින්..:frown:
    අමාරුයි තමා ඉගෙන ගන්න එක..:sorry:
    බය වෙන්න දෙයක් නෑ නොගැඹුරු වතුරේ පීනන්න ඉගෙන ගන්නකොට..:yes:
    පස්සේ බැරියැයි ගැඹුරු වතුරට යන්න :rofl:

    na ane eka dawasak mama peenanna giya coach karaya tube ekak deela baya nati wenna kiyala wathurata damma mawa ..haffe tube eka balance nati una mama wathurata watuna nomari berune anuunamayen,,tawath nam no swimming :no:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    na ane eka dawasak mama peenanna giya coach karaya tube ekak deela baya nati wenna kiyala wathurata damma mawa ..haffe tube eka balance nati una mama wathurata watuna nomari berune anuunamayen,,tawath nam no swimming :no:

    අයියෝ අක්කි හොඳටම බය වෙලානේ ඉතින් :(
    බයේ බයේ නම් කොහොමත් වතුරට බහින්න හොඳ නෑ ..:no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no:

    අපෝ නෑ..

    තාම හෝඩියටත් එකක් යටින් ඉන්නේ :sorry:

    එළ එළ මල්ලි මටත් පීනන්න බෑ මං හිතන්නෙ

    නැතුව කෙලින්ම ඔන්ලයින් උගන්නන්නේ

    එහෙම ද? වර්චුවල් පූල් එකක ද?
     
    Status
    Not open for further replies.