මේ දැන් පොඩි නිවුස් එකක් අව.. නිලද නිල නොවනද මන්ද අපේ කට්ටව රිලීස් කොරල කියලා


ඒ වගේ තමයි අයියේ
![]()
කැන්ඩියා උගන්නනවා කියන්නේ
දැන් එච්චර දියුණු වෙලා ද? එළ එළ මල්ලී.
දැන් එච්චර දියුණු වෙලා ද?


හීනෙන්!!!
එහෙම කියලා බෑනේ ඉතින්..
අමාරුයි තමා ඉගෙන ගන්න එක..
බය වෙන්න දෙයක් නෑ නොගැඹුරු වතුරේ පීනන්න ඉගෙන ගන්නකොට..
පස්සේ බැරියැයි ගැඹුරු වතුරට යන්න![]()

එළ එළ මල්ලී.
දැන් එච්චර දියුණු වෙලා ද?
na ane eka dawasak mama peenanna giya coach karaya tube ekak deela baya nati wenna kiyala wathurata damma mawa ..haffe tube eka balance nati una mama wathurata watuna nomari berune anuunamayen,,tawath nam no swimming![]()


අපෝ නෑ..
තාම හෝඩියටත් එකක් යටින් ඉන්නේ![]()
නැතුව කෙලින්ම ඔන්ලයින් උගන්නන්නේ
අයියෝ අක්කි හොඳටම බය වෙලානේ ඉතින්
බයේ බයේ නම් කොහොමත් වතුරට බහින්න හොඳ නෑ ..![]()


