gayle karayage dinner ekatama 80000 kata wediya yanawalu yako


කවුද ගෙවන්නේ?

gayle karayage dinner ekatama 80000 kata wediya yanawalu yako



නැතිවෙයි මැච් එක පැරදුනානේ![]()


මොන පිස්සුද. අද හෙට නැති වුණත් හෙට අනිද්දට ඕව වැඩිවෙනව. ආයිත් කරන්ට් කපන්න ගනියි. ඕව නවතින්නෙ නෑ පැරදුනත් දිනුවත්. එකම වෙනස පොඩ්ඩක් කල් යයි පැරදුන නිසා![]()


අර අක්කි බබා ශෝයි කියලත් දාල තියෙන්නෙ![]()

ඒ මම චුටි මල්ලියෙක් නිසානේ![]()



අනේ හරි චුටි මල්ලි මෙයා
ඔය බබා කියන එකට අර්තකථන කීපයක් දෙන්නම් මං![]()


අක්කිට වඩා ටිකක් සුදුයි![]()

අද අර බෙහෙත් නොබොන සයූ බබා පේන්න නෑ වගේ![]()




