|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැතිවෙයි මැච් එක පැරදුනානේ :oo:

    මොන පිස්සුද. අද හෙට නැති වුණත් හෙට අනිද්දට ඕව වැඩිවෙනව. ආයිත් කරන්ට් කපන්න ගනියි. ඕව නවතින්නෙ නෑ පැරදුනත් දිනුවත්. එකම වෙනස පොඩ්ඩක් කල් යයි පැරදුන නිසා :lol::lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මොන පිස්සුද. අද හෙට නැති වුණත් හෙට අනිද්දට ඕව වැඩිවෙනව. ආයිත් කරන්ට් කපන්න ගනියි. ඕව නවතින්නෙ නෑ පැරදුනත් දිනුවත්. එකම වෙනස පොඩ්ඩක් කල් යයි පැරදුන නිසා :lol::lol:

    :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඉතින් හෙට ඉඳල වැම්පියනස් ලීග් බලමු.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද අර බෙහෙත් නොබොන සයූ බබා පේන්න නෑ වගේ :rofl:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :shocked::shocked::shocked::shocked:
    644535_10151039811966160_629287018_n.jpg

    :shocked::shocked::shocked::shocked: me kawda, predator eke alien wage:eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ මම චුටි මල්ලියෙක් නිසානේ :sorry:

    අනේ හරි චුටි මල්ලි මෙයා :lol::lol:

    ඔය බබා කියන එකට අර්තකථන කීපයක් දෙන්නම් මං :rofl:
     
    Status
    Not open for further replies.