|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමෝටම සුභ උදැසනක්
    අද උදෙන්ම හිනා වෙලා බඩ රිදෙනවා කෙල්ලෙක් නිසා:lol::lol:

    තවත් නම්බර් කේස් එකක් ද? :lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අද පීනන්න යන්නෙ නැද්ද?

    අඟහරුවාදයි ,සිකුරාදයි පූල් එක උදේ වරුවේ වහනවා 12 වෙනකං..
    ඒ දවස් දෙකේ යන් නෑ ඒක නිසා..:sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    lankaawaasi hamadenatama suba udasanakk..
    සුබ උදෑසනක්:cool:
    murunga uncleta newi kiwwe kandyta :lol::lol::lol::lol:
    :(:(:(
    අයියෝ මම දැක්කේ මාලිංග අයීයාට බැන්නා වගේ මම මාර සතුටින් හිට්යේ:lol::lol::lol:.

    සුබ උදෑසනක් ඔබතුමාටත්!!!!!!!!!
    :):):)
    eka tama oya kuubi patiyek wage ne penuneth na :growl::growl::growl:
    :lol::lol::lol:
    මං පව් වෙන්නෙ මොන එකකට ද? :shocked:
    :sorry::sorry::sorry:
    වැරදීමක් වුනේ:(.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඟහරුවාදයි ,සිකුරාදයි පූල් එක උදේ වරුවේ වහනවා 12 වෙනකං..
    ඒ දවස් දෙකේ යන් නෑ ඒක නිසා..:sorry:

    එහෙම ද? එහෙනම් ඉතින් හෙට තමයි ආයිත් යන්නෙ? එළ එළ. දැන් පීනන්න පුළුවන් ද ටිකක්?
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :lol::lol: බබා නෑ වගේ



    පොෂ් කොල්ලන්ට විතරයිනෙ අක්කි කතා කරන්නෙ. දැක්කනෙ ඊයෙ රේඩියෝ ත්‍රේඩ් එකෙත් :rofl:

    හ්ම්ම්..කෝ මේ අක්කි :frown::frown:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එහෙම ද? එහෙනම් ඉතින් හෙට තමයි ආයිත් යන්නෙ? එළ එළ. දැන් පීනන්න පුළුවන් ද ටිකක්?


    ඔව් අනිත් දවස් තුනේ යනවා...
    දැන් free style යාන්තමට පුළුවන් :)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කොහොමද හුස්ම ගන්න වැඩේ.........???

    දැන් අල්ලගත්තා...
    යාන්තමට ඉඳලා හිටලා වතුර ටිකක් පෙවෙනවා...
    තාම දුර පීනන්න අමාරුයි..
    හති වැටෙනවා බං ඉක්මනට :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :sorry::sorry::sorry:
    වැරදීමක් වුනේ:(.

    එළ එළ දිගට ම ඔය වගේ වැරදි කරන්න. නැත්තම් මාව ළිඳට දාන්න අමාරු වෙයි :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    හිනා උනාම බඩ රිදෙනවද?
    සුබ උදෑසනක්

    අපිටත් කියපන්කො,තනියෙන් ආතල් ගන් නැතුව :frown:
    උදේ හතරට වගේ කෝල් එකක් එනවා
    හලෝ N ඉන්නවද
    මම ඇහුව කවුද මේ
    එහා පැත්තෙන් ඔන්න නම ගම විස්තරය කිව්වා
    ඔන්න ඉතින් මම ඉල්ලපු කෙනාට දුන්න දුරකථනය

    උදේ 4ට කෝල් කරලා අහල තියෙන්නේ තොසේ හදන විදිය සරලව නිවැරදිව රසට
    පට්ට හිනා අපිට
    හේතුව තමයි කතා කරපු කෙල්ලගේ නැන්ද අම්මල එනවලු උන්ගේ ගෙදර
    ඩිනර් එකට
    ඔන්න කෙල්ලන්ගේ වැඩ :lol::lol::lol::lol:
    බදින එකට සරණන් තමයි
     
    Status
    Not open for further replies.