|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
ඒවා ඉවරයි
දැන් කැන්ඩි ඉගෙනීමට යොමු වෙලා

so quickly he learn ?:shocked:

මං ඇහුවේ අලුත් බිස්නස් එකක් වත් පටන් ගත්තද කියලා:)

aha :)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්ම්.... :no: දැන්නම් අමතකය් වගේ :dull:

    අමතක කාට ද? මං ඉතින් මාත් එක්ක කතා නොකරන අය එක්ක කතා කරන්න යන්නෙ නෑ බලෙන්. එක්යි :)
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    අමතක කාට ද? මං ඉතින් මාත් එක්ක කතා නොකරන අය එක්ක කතා කරන්න යන්නෙ නෑ බලෙන්. එක්යි :)



    කව්ද කතා නොකරන අය? :eek:අපිත් දන්නා අයද? :eek::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කව්ද කතා නොකරන අය? :eek:අපිත් දන්නා අයද? :eek::P

    පැහැදිලිව ම ඔයාල වගේ අය. අපිත් එක්ක කතා නොකළොත් අපි කතා කරන්නෙ නෑ :lol:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    කාගෙද????
    ඔයාට පිස්සුද???????????
    මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නෑ:lol:

    ටික කාලයක්නම් ඔයා කියන විදිහටය් හිටියේ, එත් දැන් ගොඩක් හොඳය :yes:
     
    Status
    Not open for further replies.