ඒවා ඉවරයි
දැන් කැන්ඩි ඉගෙනීමට යොමු වෙලා
so quickly he learn ?
මං ඇහුවේ අලුත් බිස්නස් එකක් වත් පටන් ගත්තද කියලා![]()

හ්ම්ම්....දැන්නම් අමතකය් වගේ
![]()

කාගෙද????TV Antenna එක අවුලක් නැතුව වැඩද දන්නේ නැහැ නේද?![]()

අමතක කාට ද? මං ඉතින් මාත් එක්ක කතා නොකරන අය එක්ක කතා කරන්න යන්නෙ නෑ බලෙන්. එක්යි![]()
අපිත් දන්නා අයද? 

කව්ද කතා නොකරන අය?අපිත් දන්නා අයද?
![]()

ඔයානේ දන්නේ අමතකද කියලා???මතකයන්...

කාගෙද????
ඔයාට පිස්සුද???????????
මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නෑ![]()

එහෙම මාවතක් මං නම් දන්නේ නෑඅද මොකද නිහඬ මාවතේද යන්නේ කට්ටිය?![]()

පැහැදිලිව ම ඔයාල වගේ අය. අපිත් එක්ක කතා නොකළොත් අපි කතා කරන්නෙ නෑ![]()
hmm... 
එහෙම මාවතක් මං නම් දන්නේ නෑ
අක්කලාගේ ගෙවල් පැත්තේද තියෙන්නේ![]()
tube light 
අක්කට ඇයි මොකෝ උනේ???ටික කාලයක්නම් ඔයා කියන විදිහටය් හිටියේ, එත් දැන් ගොඩක් හොඳය![]()

