kello gana nam uba dannwa athine nedha bro

මට වඩා ඔබතුමා දන්නවා ඇතිනේ

kello gana nam uba dannwa athine nedha bro

හ්ම් හ්ම්ඔව් ඉතින් ඒකාකාරීගතිය නැතිවෙනව වගේම එතකොට දැනෙන හැඟීම් නිසා බැඳීම් වැඩිවෙන්න ඉඩ තියෙනව තමයි. අගය දැනෙන්නෙ එතකොටනෙ දෙන්නටම.

ගොඩක් අය එහෙම කරල ඇති විශේෂයෙන් ආදරය කරන අය. ආදරය කියන දේදිනම් බොහෝවිට එකම කෙනා හැමදාම නම්‍යශීලී වෙන්නෙ නෑ. එහෙම වෙනවනම් ඒ ආදරයට තියෙන කල්පැවැත්ම ගැන ටිකක් හිතන්න වෙනව.

අද මොකද නිහඬ මාවතේද යන්නේ කට්ටිය?![]()

love experta tama kellek naaluu![]()
අනේ මංනම් එහෙම කෙනෙක් නෙමෙයි. ලව් එක්ස්පර්ට් කෙනෙක් නම් ගැහැණු ළමයි කැමති වෙන්න එපායෙ 

love experta tama kellek naaluu![]()

katema thyenne boot sindhu e wunata

eka thma math baluwekatema thyenne boot sindhu e wunata
![]()
කවුද බූට් සිංදු විතරක් අහන්නෙ? මං රේඩියෝ එකේවත් බූට් සිංදු ඉල්ලල තියෙන්නෙ කලාතුරකින්
ලංකාවෙ වැඩි හරියක් තියෙන්න බූට් සිංදුනෙ. ඒකට මං මොනා කරන්න ද? 

නෑ නෑ ඔයා boot සින්දු යන්කොට තමයි ලිරික්ස් පේලියක්වත් දාන්නේ

මම හොදට බලලා තියෙනවා

ම ලිරිකස් පේලි දාන්නෙ මං කැමති සිංදු යනකොට විතරයි. කලාතුරකින් මං එහෙම කැමති නැති සිංදුවක් වුණත් ලස්සන ලිරික්ස් කොටසක් අහුවුණොත් දානව. ඒවල වුණත් මං ගොඩක් වෙලාවට දාන්නෙ ආදරේ හිතෙන කෑල්ලක්
කලාතුරකින් තමය් බූට් කෑල්ලක් දානනෙ. 

මොන බොරු ද?ම ලිරිකස් පේලි දාන්නෙ මං කැමති සිංදු යනකොට විතරයි. කලාතුරකින් මං එහෙම කැමති නැති සිංදුවක් වුණත් ලස්සන ලිරික්ස් කොටසක් අහුවුණොත් දානව. ඒවල වුණත් මං ගොඩක් වෙලාවට දාන්නෙ ආදරේ හිතෙන කෑල්ලක්
කලාතුරකින් තමය් බූට් කෑල්ලක් දානනෙ.
http://www.elakiri.com/forum/showpost.php?p=13643743&postcount=349
http://www.elakiri.com/forum/showpost.php?p=13643212&postcount=116
http://www.elakiri.com/forum/showpost.php?p=13643080&postcount=67
http://www.elakiri.com/forum/showpost.php?p=13643024&postcount=47
ඔය ඊයෙ දාපුව මං. කොහෙද ඕවල බූට් කෑලි තියෙන්නෙ?![]()

meya me boru kiyanne meya kata hari love natnam hitin love![]()

මට කවුරු ලවු කරන්න ද ඉතින්? මට ඇති ගැහැණු ළමයෙක් නෑ. හිටියනම් මං අම්මට කියලනෙ ලොල් මොන බොරු ද?ම ලිරිකස් පේලි දාන්නෙ මං කැමති සිංදු යනකොට විතරයි. කලාතුරකින් මං එහෙම කැමති නැති සිංදුවක් වුණත් ලස්සන ලිරික්ස් කොටසක් අහුවුණොත් දානව. ඒවල වුණත් මං ගොඩක් වෙලාවට දාන්නෙ ආදරේ හිතෙන කෑල්ලක්
කලාතුරකින් තමය් බූට් කෑල්ලක් දානනෙ.
http://www.elakiri.com/forum/showpost.php?p=13643743&postcount=349
http://www.elakiri.com/forum/showpost.php?p=13643212&postcount=116
http://www.elakiri.com/forum/showpost.php?p=13643080&postcount=67
http://www.elakiri.com/forum/showpost.php?p=13643024&postcount=47
ඔය ඊයෙ දාපුව මං. කොහෙද ඕවල බූට් කෑලි තියෙන්නෙ?![]()

meya mawa lidhe danna try karana hati appa
ohma innwa mama windi 10kin dhenamm link tika

හරි දෙන්නකො බලන්න 
ඉතින් මං කැමති ඒ වෙලේ යන සිංදුව බූට් එකක් වුණොත් ඒකෙ වෙන හොඳ කෑල්ලක් නැත්තම් බූට් කෑල්ලක් තමයි දාන්නෙහරි දෙන්නකො බලන්න
![]()

දැන් කියයි ඇයි මම in love ඒවත් දාල තියෙනවනෙ කියලා
ඒත් මේවා තමයි වැඩිම
radio eke nam wadiya nae wage thma
http://www.elakiri.com/forum/showpost.php?p=13533778&postcount=946
http://www.elakiri.com/forum/showpost.php?p=13615738&postcount=538
but padha peli ele nam onethram thyenawa
ඔය ටිකක් විතරයිදැන් කියයි ඇයි මම in love ඒවත් දාල තියෙනවනෙ කියලා
ඒත් මේවා තමයි වැඩිම
http://www.elakiri.com/forum/showpost.php?p=13605519&postcount=14521
http://www.elakiri.com/forum/showpost.php?p=13612401&postcount=14534
http://www.elakiri.com/forum/showpost.php?p=13595338&postcount=14504
http://www.elakiri.com/forum/showpost.php?p=13504451&postcount=14441
http://www.elakiri.com/forum/showpost.php?p=13305638&postcount=14285
http://www.elakiri.com/forum/showpost.php?p=13399857&postcount=14331
http://www.elakiri.com/forum/showpost.php?p=13250936&postcount=14247
http://www.elakiri.com/forum/showpost.php?p=13202695&postcount=14124