|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔව් ඉතින් ඒකාකාරීගති‍ය නැතිවෙනව ව‍ගේම එතකොට දැනෙන හැඟීම් නිසා බැඳීම් වැඩිවෙන්න ඉඩ තියෙනව තමයි. අගය දැනෙන්නෙ එතකොටනෙ දෙන්නටම.
    හ්ම් හ්ම්:):):cool:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ගොඩක් අය එහෙම කරල ඇති විශේෂයෙන් ආදරය කරන අය. ආදරය කියන දේදිනම් බොහෝවිට එකම කෙනා හැමදාම නම්‍යශීලී වෙන්නෙ නෑ. එහෙම වෙනවනම් ඒ ආදරයට තියෙන කල්පැවැත්ම ගැන ටිකක් හිතන්න වෙනව.

    love experta tama kellek naaluu :shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    love experta tama kellek naaluu :shocked:

    :shocked: අනේ මංනම් එහෙම කෙනෙක් නෙමෙයි. ලව් එක්ස්පර්ට් කෙනෙක් නම් ගැහැණු ළමයි කැමති වෙන්න එපායෙ :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol:
    eka thma math baluwe:lol::lol::lol: katema thyenne boot sindhu e wunata:dull::dull::dull:

    :shocked: කවුද බූට් සිංදු විතරක් අහන්නෙ? මං රේඩියෝ එකේවත් බූට් සිංදු ඉල්ලල තියෙන්නෙ කලාතුරකින්:rofl: ලංකාවෙ වැඩි හරියක් තියෙන්න බූට් සිංදුනෙ. ඒකට මං මොනා කරන්න ද? :lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :shocked: කවුද බූට් සිංදු විතරක් අහන්නෙ? මං රේඩියෝ එකේවත් බූට් සිංදු ඉල්ලල තියෙන්නෙ කලාතුරකින්:rofl: ලංකාවෙ වැඩි හරියක් තියෙන්න බූට් සිංදුනෙ. ඒකට මං මොනා කරන්න ද? :lol::lol:
    :lol::lol:නෑ නෑ ඔයා boot සින්දු යන්කොට තමයි ලිරික්ස් පේලියක්වත් දාන්නේ:):):) මම හොදට බලලා තියෙනවා:dull::dull::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol:නෑ නෑ ඔයා boot සින්දු යන්කොට තමයි ලිරික්ස් පේලියක්වත් දාන්නේ:):):) මම හොදට බලලා තියෙනවා:dull::dull::dull:

    මොන බොරු ද? :lol: ම ලිරිකස් පේලි දාන්නෙ මං කැමති සිංදු යනකොට විතරයි. කලාතුරකින් මං එහෙම කැමති නැති සිංදුවක් වුණත් ලස්සන ලිරික්ස් කොටසක් අහුවුණොත් දානව. ඒවල වුණත් මං ගොඩක් වෙලාවට දාන්නෙ ආදරේ හිතෙන කෑල්ලක් :lol: කලාතුරකින් තමය් බූට් කෑල්ලක් දාන‍නෙ. :rofl:

    http://www.elakiri.com/forum/showpost.php?p=13643743&postcount=349

    http://www.elakiri.com/forum/showpost.php?p=13643212&postcount=116

    http://www.elakiri.com/forum/showpost.php?p=13643080&postcount=67

    http://www.elakiri.com/forum/showpost.php?p=13643024&postcount=47

    ඔය ඊයෙ දාපුව මං. කොහෙද ඕවල බූට් කෑ‍ලි ‍තියෙන්නෙ? :lol::lol:
     
    meya me boru kiyanne meyata gf kenek innawa natnam katahari hitin love :shocked::lol::lol::lol:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meya me boru kiyanne meya kata hari love natnam hitin love :shocked::lol::lol::lol:

    අරය බූට්ලු. මෙයා ලවු ලු. :lol::lol: මට කවුරු ලවු කරන්න ද ඉතින්? මට ඇති ගැහැණු ළමයෙක් නෑ. හිටියනම් මං අම්මට කියලනෙ ලොල්
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොන බොරු ද? :lol: ම ලිරිකස් පේලි දාන්නෙ මං කැමති සිංදු යනකොට විතරයි. කලාතුරකින් මං එහෙම කැමති නැති සිංදුවක් වුණත් ලස්සන ලිරික්ස් කොටසක් අහුවුණොත් දානව. ඒවල වුණත් මං ගොඩක් වෙලාවට දාන්නෙ ආදරේ හිතෙන කෑල්ලක් :lol: කලාතුරකින් තමය් බූට් කෑල්ලක් දාන‍නෙ. :rofl:

    http://www.elakiri.com/forum/showpost.php?p=13643743&postcount=349

    http://www.elakiri.com/forum/showpost.php?p=13643212&postcount=116

    http://www.elakiri.com/forum/showpost.php?p=13643080&postcount=67

    http://www.elakiri.com/forum/showpost.php?p=13643024&postcount=47

    ඔය ඊයෙ දාපුව මං. කොහෙද ඕවල බූට් කෑ‍ලි ‍තියෙන්නෙ? :lol::lol:
    :shocked::shocked::shocked:meya mawa lidhe danna try karana hati appa:frown::frown: ohma innwa mama windi 10kin dhenamm link tika:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked::shocked::shocked:meya mawa lidhe danna try karana hati appa:frown::frown: ohma innwa mama windi 10kin dhenamm link tika:)

    ඉතින් මං කැමති ඒ වෙලේ යන සිංදුව බූට් එකක් වුණොත් ඒකෙ වෙන හොඳ කෑල්ලක් නැත්තම් බූට් කෑල්ලක් තමයි දාන්නෙ :lol: හරි දෙන්නකො බලන්න :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඉතින් මං කැමති ඒ වෙලේ යන සිංදුව බූට් එකක් වුණොත් ඒකෙ වෙන හොඳ කෑල්ලක් නැත්තම් බූට් කෑල්ලක් තමයි දාන්නෙ :lol: හරි දෙන්නකො බලන්න :rofl:

    radio eke nam wadiya nae wage thma:dull::dull::dull:
    http://www.elakiri.com/forum/showpost.php?p=13533778&postcount=946
    http://www.elakiri.com/forum/showpost.php?p=13615738&postcount=538

    but padha peli ele nam onethram thyenawa:rofl::rofl::rofl:
    ඔය ටිකක් විතරයි :lol:දැන් කියයි ඇයි මම in love ඒවත් දාල තියෙනවනෙ කියලා:frown: ඒත් මේවා තමයි වැඩිම:)

    http://www.elakiri.com/forum/showpost.php?p=13605519&postcount=14521
    http://www.elakiri.com/forum/showpost.php?p=13612401&postcount=14534
    http://www.elakiri.com/forum/showpost.php?p=13595338&postcount=14504
    http://www.elakiri.com/forum/showpost.php?p=13504451&postcount=14441
    http://www.elakiri.com/forum/showpost.php?p=13305638&postcount=14285
    http://www.elakiri.com/forum/showpost.php?p=13399857&postcount=14331
    http://www.elakiri.com/forum/showpost.php?p=13250936&postcount=14247
    http://www.elakiri.com/forum/showpost.php?p=13202695&postcount=14124
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මං හිටියෙ නෑ ඒක නිසා බේරුනා කියල හිතාගන්න. දැන් මං පෙන්නන්නම් ඒකෙ මං දාල තියෙන පෝස්ට් ගාන හා ඒවල දාල තියෙන ආදර සින්දු ගාන :lol::lol:

    අර මහ හයියෙන් හිනාවෙන එක්කෙනාටත් එකක්මයි කිවුවෙ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked::shocked::shocked:meya mawa lidhe danna try karana hati appa:frown::frown: ohma innwa mama windi 10kin dhenamm link tika:)

    http://www.elakiri.com/forum/showpost.php?p=13602676&postcount=14507
    http://www.elakiri.com/forum/showpost.php?p=13621402&postcount=14542
    http://www.elakiri.com/forum/showpost.php?p=13605736&postcount=14526
    http://www.elakiri.com/forum/showpost.php?p=13587987&postcount=14494
    http://www.elakiri.com/forum/showpost.php?p=13589218&postcount=14496
    http://www.elakiri.com/forum/showpost.php?p=13589805&postcount=14498
    http://www.elakiri.com/forum/showpost.php?p=13590221&postcount=14500
    http://www.elakiri.com/forum/showpost.php?p=13537551&postcount=14475
    http://www.elakiri.com/forum/showpost.php?p=13544765&postcount=14477
    http://www.elakiri.com/forum/showpost.php?p=13505983&postcount=14445
    http://www.elakiri.com/forum/showpost.php?p=13506221&postcount=14447
    http://www.elakiri.com/forum/showpost.php?p=13506629&postcount=14449
    http://www.elakiri.com/forum/showpost.php?p=13499275&postcount=14431
    http://www.elakiri.com/forum/showpost.php?p=13500052&postcount=14433
    http://www.elakiri.com/forum/showpost.php?p=13492480&postcount=14421
    http://www.elakiri.com/forum/showpost.php?p=13498107&postcount=14426
    http://www.elakiri.com/forum/showpost.php?p=13498672&postcount=14429
    http://www.elakiri.com/forum/showpost.php?p=13491933&postcount=14411
    http://www.elakiri.com/forum/showpost.php?p=13492015&postcount=14413
    http://www.elakiri.com/forum/showpost.php?p=13492106&postcount=14415
    http://www.elakiri.com/forum/showpost.php?p=13492186&postcount=14417
    http://www.elakiri.com/forum/showpost.php?p=13492380&postcount=14419
    http://www.elakiri.com/forum/showpost.php?p=13491467&postcount=14404
    http://www.elakiri.com/forum/showpost.php?p=13491646&postcount=14407
    http://www.elakiri.com/forum/showpost.php?p=13491858&postcount=14409
    http://www.elakiri.com/forum/showpost.php?p=13423326&postcount=14362
    http://www.elakiri.com/forum/showpost.php?p=13397145&postcount=14324
    http://www.elakiri.com/forum/showpost.php?p=13397427&postcount=14327
    http://www.elakiri.com/forum/showpost.php?p=13397916&postcount=14329
    http://www.elakiri.com/forum/showpost.php?p=13390944&postcount=14320

    ආදර සිංදු ඇති ද? තව ඕන ද? :lol::lol:
     
    Status
    Not open for further replies.