|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
Open කළාම මොක ද වෙන්නෙ? ඔපන් වෙන්නෙ ම නැද්ද? ලැප්ටොප් එක රීස්ටාර්ට් කරල අරගෙන බැලුව ද දැන්?

open wennema na...restart kalath open awennema na..:no:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo:oya inadadhi mokodha mama kiyanna yanne:dull:

    oya mokadha hama ekatama maha hayyen hinawenne:oo:

    ඇයි මං හිටිය කියල ඔයාට කියන්න බැරි? :shocked:

    එතනට වෙන පාවිච්චි කරන්න සුදුසු ස්මයිල් එකක් නෑ ඒකයි :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    open wennema na...restart kalath open awennema na..:no:

    මොකක් ද තියෙන වයිරස් ගාඩ් එක? අලුතින් මොනා හරි ඉන්ස්ටොල් කළාට පස්සෙ ද ඔපන් නොවී තියෙන්නෙ? ලැප් එක ‍ස්ලෝව් වෙලා ද වෙනදට වැඩිය? Task Manager වගේ ඒව වැඩ ද?
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මොකක් ද තියෙන වයිරස් ගාඩ් එක? අලුතින් මොනා හරි ඉන්ස්ටොල් කළාට පස්සෙ ද ඔපන් නොවී තියෙන්නෙ? ලැප් එක ‍ස්ලෝව් වෙලා ද වෙනදට වැඩිය? Task Manager වගේ ඒව වැඩ ද?

    ms security essential witarai tiyenne..sw honda ewwa hamu unama dl karanawa mataka na aluth eka nam
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ms security essential witarai tiyenne..sw honda ewwa hamu unama dl karanawa mataka na aluth eka nam

    කෝ අනිත් වැදගත් ම ප්‍රශ්න දෙකට උත්තර? Task Manager වැඩ ද? ලැප්ටොප් එක වෙනදට වැඩිය ගොඩක් ස්ලොව් ද?
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ms security essential witarai tiyenne..sw honda ewwa hamu unama dl karanawa mataka na aluth eka nam
    :oo::oo:
    task manger enawadha balanna.enne naeththam ethin virus gihilla:dull: chrome uninstall karala install karala baluwadha.fire fox wadadha,naeththam firefox dala nadda:dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    harima slow dan task manager wedada kiyala balanne kohomada

    පල්ලෙහාම තියෙන Start Button එක තියෙන බාර් එකේ (Task bar ) Right Click කරල Task Manager කියන එක Click කරන්න.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇයි මං හිටිය කියල ඔයාට කියන්න බැරි? :shocked:

    එතනට වෙන පාවිච්චි කරන්න සුදුසු ස්මයිල් එකක් නෑ ඒකයි :rofl:
    :oo:nae ethin oya dannwane mata wada:oo:
    mama nam dan mekata thma kamathima':dull:' maru smile eka nedha:lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    harima slow dan task manager wedada kiyala balanne kohomada

    http://www.bleepingcomputer.com/download/combofix/

    ඕක ඩවුන්ලෝඩ් කරල රන් කරන්න. එයා වයිරස් ගාඩ් එක ඩිසේබල් කරන්න කියයි. එක් කරන්න. ඊට පස්සෙ රන් වෙලා ඉවර වුණහම සමහරවිට රීස්ටාර්ට් කරයි.

    (ඔයා දාගෙන තියෙන වැඩකට නැති Toolbars එහෙමනම් අයින් කරල දායි මෙයා)

    http://www.kaspersky.com/antivirus-removal-tool?form=1

    ඊට පස්සෙ ඕක ඩවුන්ලෝඩ් කරල මුලු ලැප්ටොප් එකම ස්කෑන් කරන්න ඔය සොෆ්ට්වෙයාර් එකෙන්.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    35027773.jpg

    meka neda eka nam weda
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo:nae ethin oya dannwane mata wada:oo:
    mama nam dan mekata thma kamathima':dull:' maru smile eka nedha:lol:

    අපෝ නෑ. මං දන්නෙ ලාවට නික්න චුට්ටක්.

    ඒ මොන එකකට ද ඔය ස්මයිල් එකට කැමති? :shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    35027773.jpg

    meka neda eka nam weda

    ඔව් ඔව් ඒක තමයි. ඔයාට දැන් රන් වෙන ඒව බලාගන්න පුළුවන් ඔය තියෙන ඇප්ලිකේෂන් හා ප්‍රොසෙස් කියන ටැබ් වලට ගියහම.
     
    Status
    Not open for further replies.