Open කළාම මොක ද වෙන්නෙ? ඔපන් වෙන්නෙ ම නැද්ද? ලැප්ටොප් එක රීස්ටාර්ට් කරල අරගෙන බැලුව ද දැන්?
open wennema na...restart kalath open awennema na..

Open කළාම මොක ද වෙන්නෙ? ඔපන් වෙන්නෙ ම නැද්ද? ලැප්ටොප් එක රීස්ටාර්ට් කරල අරගෙන බැලුව ද දැන්?

oya inadadhi mokodha mama kiyanna yanne
oya mokadha hama ekatama maha hayyen hinawenne![]()

open wennema na...restart kalath open awennema na..![]()
මොකක් ද තියෙන වයිරස් ගාඩ් එක? අලුතින් මොනා හරි ඉන්ස්ටොල් කළාට පස්සෙ ද ඔපන් නොවී තියෙන්නෙ? ලැප් එක ස්ලෝව් වෙලා ද වෙනදට වැඩිය? Task Manager වගේ ඒව වැඩ ද?
ms security essential witarai tiyenne..sw honda ewwa hamu unama dl karanawa mataka na aluth eka nam
ms security essential witarai tiyenne..sw honda ewwa hamu unama dl karanawa mataka na aluth eka nam

chrome uninstall karala install karala baluwadha.fire fox wadadha,naeththam firefox dala nadda
harima slow dan task manager wedada kiyala balanne kohomada
ah hari giyaa oyata thanks kiyanne na ..thanks kiyanna one na kiyana nisa...
wade hari uncle ge computer buddiya tawa tawath wedi wewaa kiyala prartana karanawa

Ctrl+Alt+Deleteharima slow dan task manager wedada kiyala balanne kohomada

ඇයි මං හිටිය කියල ඔයාට කියන්න බැරි?
එතනට වෙන පාවිච්චි කරන්න සුදුසු ස්මයිල් එකක් නෑ ඒකයි![]()
nae ethin oya dannwane mata wada
' maru smile eka nedha
harima slow dan task manager wedada kiyala balanne kohomada
nae ethin oya dannwane mata wada
mama nam dan mekata thma kamathima'' maru smile eka nedha
![]()

mara lassank appa eke thyenneඅපෝ නෑ. මං දන්නෙ ලාවට නික්න චුට්ටක්.
ඒ මොන එකකට ද ඔය ස්මයිල් එකට කැමති?![]()

![]()
meka neda eka nam weda
mara lassank appa eke thyenne![]()