|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo:
    mokdha crack eka daz dha:)

    mokdha dan apita thyena wasiya oya software eken:oo:

    ෆයිල් යන තැන් බලන්න පුළුවන්. රෙජිස්ට්‍රි එකේ වදින තැන් හිටන්.

    ගොඩක් ඒව තියෙනව. Windows Loader, RemoveWAT, Chew-WGA, RTM Activator වගේ ඒව.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    665024_10151154287292669_357772262_o.jpg

    Just 3 days until Windows 8 arrives..

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහ අලුත් ක්‍රැක් එකක් තියෙනවා නම් අවුලක් වෙන එකක් නෑ
    වින්ඩෝස් 8 එක කොහොමද

    කාට නරක වුණත් මටනම් හොඳයි. මං ඒක මගේ මේන් OS එක විදියට පාවිච්චි කරන්නෙ ආපු දවසෙ ඉඳල.

    Windows 8 Developer Preview
    Windows 8 Consumer Preview
    Windows 8 Release Preview
    Windows 8 RTM

    ඔය සේරම පාවිච්චි කළා. දැන් ගොඩක් හොඳ ස්ටේබල් මට්ටමකට තියෙනව. ඩවලොපර් ප්‍රිවිව් එකට සාපේක්ෂව බලද්දි ඉතාම හොඳයි දැන්.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ෆයිල් යන තැන් බලන්න පුළුවන්. රෙජිස්ට්‍රි එකේ වදින තැන් හිටන්.

    ගොඩක් ඒව තියෙනව. Windows Loader, RemoveWAT, Chew-WGA, RTM Activator වගේ ඒව.
    remove wat eka sarthkadha :oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කාට නරක වුණත් මටනම් හොඳයි. මං ඒක මගේ මේන් OS එක විදියට පාවිච්චි කරන්නෙ ආපු දවසෙ ඉඳල.

    Windows 8 Developer Preview
    Windows 8 Consumer Preview
    Windows 8 Release Preview
    Windows 8 RTM

    ඔය සේරම පාවිච්චි කළා. දැන් ගොඩක් හොඳ ස්ටේබල් මට්ටමකට තියෙනව. ඩවලොපර් ප්‍රිවිව් එකට සාපේක්ෂව බලද්දි ඉතාම හොඳයි දැන්.
    Windows 8 Release Preview මේක මාරු
    අනිත් එක නම් යුස් කරලා නෑ

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අලුතින් එකක් ගන්නවනම් ඔයා processor core වැඩි එකක් ගන්න. මොකද ඔයා වීඩියෝ එන්කොඩ් කරන නිසා I7, I5 වල තියෙන core ප්‍රමාණය වැදගත් ස්පීඩ් එකට. ග්‍රැෆික් කරන නිසා ඔන්බෝඩ් වීජීඒ එකක් නැතුව සෙපරේට් එකක්ක ගන්න.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    අල්ලන්නෙ නෑ. ඒක ඇවිත් ඇල්ලුවෙ ඉස්සර. ඒකට ෆික්ස් කරල තමයි අලුත් ක්‍රැක් ආවෙ. මං වින්ඩොස් 8 පාවිච්චි කරන්න කලින් පාවිච්චි කළේ 7 එකනෙ.
    :):):)
    windows 8 eka hodhayidha:dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    remove wat eka sarthkadha :oo:

    Windows Loader එක තමයි නිරන්තර අප්ඩේට් වෙන එක. ඒක නිසා දැන් මං රෙකමන්ඩ් කරන්නෙ ඒක. අනිත් ඒවත් නරක නෑ. ඒත් අරක ‍හොඳයි.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Windows Loader එක තමයි නිරන්තර අප්ඩේට් වෙන එක. ඒක නිසා දැන් මං රෙකමන්ඩ් කරන්නෙ ඒක. අනිත් ඒවත් නරක නෑ. ඒත් අරක ‍හොඳයි.
    :):):)
    math oka thma use karanne:)eth update karala nam nae thma:sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :):):)
    windows 8 eka hodhayidha:dull:

    අනිවාර්යයෙන්. 7 වලට වඩා ගොඩක් ස්පීඩ්. තව හොඳ දේවල් තියෙනව. හැබැයි සමහර ගේම්ස්වලට ස්පෝට් නෑ. සමහර සො‍ෆ්ට්වෙයාර් වැඩ නොකරන්නත් පුළුවන්. මුලදි ටිකක් අමාරු වෙයි හුරුවෙන්න මොකෝ ස්ටාර්ට් බටන් එක එහෙම වෙනස් විදියකටනෙ තියෙන්නෙ. කොහොමත් දැන් තියෙන අඩුපාඩුත් හදල අලුත්ම වර්ෂන් එකක් ‍එනව තව අවුරුද්දකින් වගේ සර්විස් පැක් එකක් නෙමෙයි. හැබැයි ඒ වගේ එකක්. මේකටම දාන්න පුළවන් වෙයි. ඊට පස්සෙ අවුරුදු 2 තමයි වින්ඩොස් 9 එන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Windows Activation pop-up notification ෆයිල් ටික අයින් කරලා දාන එක නේද ඕකෙන් කරන්නෙ

    නෑ ඒක නෙමෙයි මං කිවුව ‍රිමෝව් වැට් එක. මං කිවුව එකත් ක්‍රැක් එකක්. අප්ඩේට් ගන්නත් පුළුවන් කිසි අවුලක් නැතුව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :):):)
    math oka thma use karanne:)eth update karala nam nae thma:sorry:

    අලුත් වර්ෂන් එක ඩවුන්ලොඩ් කරගන්න. ඒක හොඳයි :D මොකෝ පරණ වර්ෂන් Windows 7 Service Pack 1 එකට වැඩ නැතිවෙන්න පුළුවන්.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනිවාර්යයෙන්. 7 වලට වඩා ගොඩක් ස්පීඩ්. තව හොඳ දේවල් තියෙනව. හැබැයි සමහර ගේම්ස්වලට ස්පෝට් නෑ. සමහර සො‍ෆ්ට්වෙයාර් වැඩ නොකරන්නත් පුළුවන්. මුලදි ටිකක් අමාරු වෙයි හුරුවෙන්න මොකෝ ස්ටාර්ට් බටන් එක එහෙම වෙනස් විදියකටනෙ තියෙන්නෙ. කොහොමත් දැන් තියෙන අඩුපාඩුත් හදල අලුත්ම වර්ෂන් එකක් ‍එනව තව අවුරුද්දකින් වගේ සර්විස් පැක් එකක් නෙමෙයි. හැබැයි ඒ වගේ එකක්. මේකටම දාන්න පුළවන් වෙයි. ඊට පස්සෙ අවුරුදු 2 තමයි වින්ඩොස් 9 එන්නෙ.
    :oo::oo::oo:
    os ena speed eka wadyi kiyala hithenne nadda ayye:dull: moko dannwadha me ape office eke enna ewunta thma xp wala wath wada karaganna danne nae:baffled::baffled::baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :dull:vista wage wena ekak nae nadha ban
    11.gif
    11.gif
    නෑ නෑ බන් අරගෙන බලපන් කො
    යුසර් ෆ්‍රෙන්ඩ්ලි මචන් ගොඩක්
    ඒ වගේම ස්පීඩ් එකත් උපරිමයෙන් තියෙනවා
    ගොඩක් ටෙසෙට් කරලා තියෙන්නෙ
    වින්ඩොව්ස් 8 එක ගැන ඒජන්ට්ලට වෙනම බුක් එකකුත් එවල තියෙනවා මම දැක්ක
    එකේ තියෙනවා ගොඩක් ඕක ගැන විස්තර
     
    Status
    Not open for further replies.