|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගැහැණු ළමයි කොහොමත් ඉක්මනට ජෙලස් වෙනව. ඒ වෙලාවට ඒ කෙනා හෙන අප්සෙට් යනව. ඒක එයාලගෙ හැටි. හැබැයි ඔන්න පිරිමි ළමයෙක් ජෙලස් වුණොත් ගොඩක් ගැහැණු ළමයින්ට තරහ යනව ඒ ගැන. ඕක දැනගෙන තමයි ඉතින් ආදරය කරන්න ඕන.

    දැන් ඉතින් එයා ශේප්නම් වැඩේ අවුලක් නැහැනෙ. ඔයාගෙ හිත අප්සෙට් එයාට බැන්න නිසා ද? නැත්තම් එයා ඔයාව විශ්වාස නොකර නිසා ද?

    බැනපු නිසා..... :dull:

    kellawa wunath 100% wiswasa karanna epa ban:dull:.
    mama nam me loke 100% wiswasa karane mage ammawa withrayi:).

    2010 seen ekakta wiswasaya pilibadha gataluwak enwanam
    kella uba ekka digatama idhiyi kiyala mata nam hithenne nae:sorry:

    සහතික ඇත්ත මචන්..... රෙප්+++:)

    taraha yana ekasadaranai eyata e oyata eya adare nisa.oyath nikan wedak nathi prashna ne da ganne
    onna denna ikmanatamarry karanna.etakot okkomaprashna iwarai
    ara tawa kellek innawa kiwwaneh eyata mokada une


    අපෝ තව කෙල්ලෙක්????:shocked::shocked::shocked: මේ මොන සහ ගහන කථාද???:eek::rofl: මට දැන් තේරෙනවා මේ තනිකඩ ජීවිතේ අගේ.....:( අද party එකේදි අනිවා පෙවෙනවා වැඩිපුර.....:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyaa nathiwa apida danne :lol::lol::lol:

    නැතුව ඔයා තමයි දන්නෙ. ඔයා ගැනමනෙ එයා ත්‍රේඩ් එකට ආවහම අහන්නෙත් :lol:

    ekane paw appa lidhtama watuna wage mepara nam:lol::lol:
    GM akke:)

    ඔය ආසාවනම් ඉටුවෙන්නෙ නෑ වගේ :rofl: මං අඩුගානෙ අක්ක ද අයිය ද නංගි ද මල්ලි ද කියලවත් දන්නෙ නෑ එයා :lol: ඔයානෙ එයා අක්ක කියලත් දන්නෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol:ethin bandakka uncle oyane dan kiwwe:rofl::rofl::rofl:

    සිංහල තේරෙන්නෙ නැද්ද මල්ලිට? :rofl: මං එතන කිවුවෙ එහෙම බලන් හිටියොත් කියලනෙ. මං දන්නවනම් කියනවනෙ එයා හොරෙන් බලන් ඉන්නකොට කියල :lol:

    :):):)
    thma nidi wage pora:lol:

    ඔව් ඔව් නිදාගෙන තමයි හිටියෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    1317639720.jpg

    90000:cool:
    තැන්ක්ස් වේවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :(:(:(:( අප්සෙට් මචන්ලා....... පොඩි සීන් එකක් උනා අද... :( මගේ FB logins මගේ GF ට දීලා තිබ්බේ වඩා හොඳ විශ්වාසෙට.... කෝම හරි අද ගෑණු ළමයා log වෙලා මගේ උඩින්ම තිබුණ msg එකක් කියවලා... පොර මගේ හෙන fit එකක්.පොරත් එක්ක කලකට ඉහත මම try කරපු girl එනෙක් ගැන ලොකු discussn එකක් තිබුනා.කෙල්ල අද ඕක කියවලා උදේ ඉඳන් මාත් එක්ක වලි.....:dull: 2010 සිද්ධියක් මේ කියන්නේ.... girl කියනවා එයාට කිව්වේ නෑලු එහෙම එකක් ගැන.... මොනවා කියන්නද මචන්ලා....:oo: මට කේන්ති ගිහින් මම බැන්නා ලොවෙත් නැති වෙන්න.affair එක නවත්තමු කිවූවා මට තද වෙලා....:frown: එයාට විශ්වාසය පිළිබඳ ගැටලුවක්ලු....:growl::growl::growl: මම මචන්ලා එයා එක්ක යාළු උනාට පස්සේ වැරදි වැඩක් කරලම නෑ.බබෙක් වගේ බලා ගත්තේ ආදරේ කලේ.... එයා ඒක දන්නවා. එහෙම කරලත් විශ්වාස නෑ කිවුවම මට කේන්ති ගියා....:frown::growl::frown: මගේ හිත බිඳිලා මචන් තියෙන්නේ... දැන් කෙල්ල ශේප්,but මගේ හිතට හරි නෑ.......... :(
    උබත් ඉතින් වලියට ගිහින් ඕක විසදෙනවද බන්
    සාමකාමිව ප්‍රශ්න විසදගන්න බලහන් බන්
    බබා කරලා ලවු කරන්නේ මොකද බන්
    දෙන්න අතර හොද අවබෝධයක් තියාගන්න බලන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබා ඉන්නවද බබා ඉන්නවද
    කො ඕක :frown::frown::frown:
    ඕක අවම මම හෙවුවා කියල කියපන් අල්ල ගන්න ඕනෙ ඕක
    අහ සොරි වෙන්න ඕනේ
    කෑම්ප් එකට ගියා බන් අද හවස එන්නම් කෝ :):):)
    මම දෙරණට කිව්වා කොල්ලෝ ශේප්


     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    hodhayi hodhyi hithganna:lol: me eka neme vichi akka awe nae nedha kalekin:rolleyes:
    ඒ අක්කගේ හිත කවදාවත් නැති විදියට
    රිදුන කියල කිව්වේ
    එන්නේ නෑලු
    මම දන්නේ නෑ කවුද මෙතන දැන් කියල තිබුන
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    oya kiyala thyenne:frown:me thread eke kiwwe nae ne yanwa kiyala:frown:
    oya eyata banala pm danna aethi ara sayu akkata banna wage:frown:
    ethin eyage hithridila thma giye:dull:
    මාලිංග අයිය මොකටද බන් බැනල PM දන්නේ
    එළකිරි එකේ කෙල්ලන්ට බැනල PM දදා ඉන්න වෙන කෙනෙක් ඉන්දැද්දී :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    kellawa wunath 100% wiswasa karanna epa ban:dull:.
    mama nam me loke 100% wiswasa karane mage ammawa withrayi:).

    2010 seen ekakta wiswasaya pilibadha gataluwak enwanam
    kella uba ekka digatama idhiyi kiyala mata nam hithenne nae:sorry:
    එයා එක්ක යාලු වෙන්න කලින් දෙකට ඔච්චාර මල පැනල ඉන්න ඕනේ නෑ බන්
    බොලදම තත්වයක් නේ බන්
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    එයා එක්ක යාලු වෙන්න කලින් දෙකට ඔච්චාර මල පැනල ඉන්න ඕනේ නෑ බන්
    බොලදම තත්වයක් නේ බන්

    machan ara wede hari uta place ekak hamba wela :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔය ආසාවනම් ඉටුවෙන්නෙ නෑ වගේ :rofl: මං අඩුගානෙ අක්ක ද අයිය ද නංගි ද මල්ලි ද කියලවත් දන්නෙ නෑ එයා :lol: ඔයානෙ එයා අක්ක කියලත් දන්නෙ :rofl:
    :oo::oo::oo:
    eya mata malli kiyalane kiyanne:).oyata kiyanne malinga kiyala:D
    සිංහල තේරෙන්නෙ නැද්ද මල්ලිට? :rofl: මං එතන කිවුවෙ එහෙම බලන් හිටියොත් කියලනෙ. මං දන්නවනම් කියනවනෙ එයා හොරෙන් බලන් ඉන්නකොට කියල :lol:
    :lol::lol::lol:therunath nothruna wage enne eka hodha oya wage awasthwala:cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තැන්ක්ස් වේවා
    :):)
    මාලිංග අයිය මොකටද බන් බැනල PM දන්නේ
    එළකිරි එකේ කෙල්ලන්ට බැනල PM දදා ඉන්න වෙන කෙනෙක් ඉන්දැද්දී :lol::lol:
    :lol::lol:ayi ban sayu akkata banala thibbe pm dala:lol::lol:
    kawudha ban thwa ennwadha banala pm dana ekek:shocked:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එයා එක්ක යාලු වෙන්න කලින් දෙකට ඔච්චාර මල පැනල ඉන්න ඕනේ නෑ බන්
    බොලදම තත්වයක් නේ බන්
    :):)ekane kiyanne:eek: ekko kella thma mu gana saka karanwa ekayi sean eka:dull:
     
    Status
    Not open for further replies.