|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
onna awa gama kanna,fake walata fake nokiya mona kiyannada
mama phonr ekrn type karanne eeradunaya ganan ganna epa
man danna tharaminnam methana fake aya n.
habai man dakala thiyanawa oya hama tahanama fake kiya kiya natanawa.
:lol:

samaharawita oya hari athi.
man dakapu de man kiwwe
 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිරිමි ළමයෙකුට තියෙන ප්‍රධාන ප්‍රශ්නය ගැහැණු ළමයෙක්ගේ හිත තේරුම් ගැනීම. ගැහැණු ළමයෙක්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නය පිරිමි ළමයෙකුගේ හිත තේරුම් ගැනීම. පොදුවේ ගත් කල සමටම තියෙන පොදු ප්‍රශ්නය මිනිස් හිත තේරුම් ගැනීම
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    hith terum ganna try kara kara hitiyoth uncle sada tanikada tama.:lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hith terum ganna try kara kara hitiyoth uncle sada tanikada tama.:lol::lol::lol:

    මං ගැන නෙමෙයි කිවුවෙ. මට ඉතින් කැමති කෙනෙක් නැති නිසා හිත් තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන නෑ :lol::lol: හැබැයි ඉතින් ලෝකෙ ජීවත් වෙද්දි අනිත් අයගෙ චර්යාවන් ගැන මද හෝ අධ්‍යනයක් කරන්න ඕන
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    මං ගැන නෙමෙයි කිවුවෙ. මට ඉතින් කැමති කෙනෙක් නැති නිසා හිත් තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන නෑ :lol::lol: හැබැයි ඉතින් ලෝකෙ ජීවත් වෙද්දි අනිත් අයගෙ චර්යාවන් ගැන මද හෝ අධ්‍යනයක් කරන්න ඕන

    :oo::dull::growl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඉතින් එච්චර විතර කට්ටියක් හමුවෙලා තියෙනව ඇත්තට. ඔයත් ඉතින් ඔය මොකක් හරි එකකට ආවොත් සෙට් වෙයි කට්ටියව :D
    :):):)
    මොකෝ මහ හයියෙන් හිනාවෙන්නෙ? :shocked:
    :no::no::no:
    :rofl:
     
    Status
    Not open for further replies.