|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eya anunge ewata kata dana ekada agaya karanne?

    මේ වගේ ෆෝරම් එකක අපි කවුරුත කරන්නෙ ඒක තමයි. ඔයා වුණත් කරන්නෙ ඒකනෙ. දැන් ඔයා වුණත් quote කළේ අනිත් අයගෙ කතාවක් නෙමෙයි ද?

    මං කිවුවෙ ඒක ගැන නෙමෙයි. මනුෂ්‍යයෙක් තමන් ගැන තමයි පළමුවෙන් හා හැමවිට ම හිතන්නෙ. ඒ වුණාට අනිත් අය ගැනත් පොඩ්ඩක් හරි හිතන්න ඕන. මං අගය කරනව කිවුවෙ එයාගෙ ඒ සිතුවිල්ල. තමන්ගෙ හතුරෙක් වුණත් අහිංසක සතුටක් ලබන දෙයකදි ඒකට හතුරුකම් කරන්න හොඳ නෑ.
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මේ වගේ ෆෝරම් එකක අපි කවුරුත කරන්නෙ ඒක තමයි. ඔයා වුණත් කරන්නෙ ඒකනෙ. දැන් ඔයා වුණත් quote කළේ අනිත් අයගෙ කතාවක් නෙමෙයි ද?

    මං කිවුවෙ ඒක ගැන නෙමෙයි. මනුෂ්‍යයෙක් තමන් ගැන තමයි පළමුවෙන් හා හැමවිට ම හිතන්නෙ. ඒ වුණාට අනිත් අය ගැනත් පොඩ්ඩක් හරි හිතන්න ඕන. මං අගය කරනව කිවුවෙ එයාගෙ ඒ සිතුවිල්ල. තමන්ගෙ හතුරෙක් වුණත් අහිංසක සතුටක් ලබන දෙයකදි ඒකට හතුරුකම් කරන්න හොඳ නෑ.

    මේක මට නෙමේ නේද කිව්වෙ......???

    :eek::eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo: kawuru mona kiwath mata hari kiyala hitena de mma kiyanne..eka mata hari..kata weradi unath :dull:

    ඔව් ඉතින් තමන්ට හරි කියල හිතෙන දේ තමයි කරන්න ඕන. හැබැයි තමන් වැරදියි කියල තේරුනොත් ඒක පිළිගන්නත් හැකියාවක් තියෙන්න ඕන. ගොඩක් අයට ඒ හැකියාව නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aiyamane dan kiwwe kiri pewwama thanakola hambenawa kiyala... harak wath danne nathuwa athi ewa...

    ඔයා එක කතාවකින් තව එකකට පැනල වෙනස් කරනවනෙ. දැන් කලින් පොස්ට් එකට කිසි අදාල නැති එකක් කියන්නෙ :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aiya samana wachana tikak kiyalane. mama ahuwe ashawata mul wenne mokakda kiyala... kannadiyak onada?? :nerd:

    ඒක තමයි සිංහලෙන් කිවුවෙ ආශාව තමයි මුල කියල :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක මට නෙමේ නේද කිව්වෙ......???

    :eek::eek:

    ඔයාට ගැන වෙන්නෙ කොහොම ද? :shocked::shocked: අර සයූ කියල තිබුණ එක ගැන කිවුවෙ.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඔයා එක කතාවකින් තව එකකට පැනල වෙනස් කරනවනෙ. දැන් කලින් පොස්ට් එකට කිසි අදාල නැති එකක් කියන්නෙ :lol::lol:

    aiyamane kiwwe dan wiwurtha forum ekaka thamanta kamathi deyak kiyanna puluwan kiyala... ithin mama wenas kalata moko... :lol::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aiyamane kiwwe dan wiwurtha forum ekaka thamanta kamathi deyak kiyanna puluwan kiyala... ithin mama wenas kalata moko... :lol::rofl:

    මං කොහෙද කිවුවෙ විවෘත ෆෝරම් එකක ඕනදෙයක් කියන්න පුළුවන් කියල? එහෙනම් ඉතින් රූල්ස් කියල දෙයක් තියෙන්න ඕන නැහැනෙ :lol::lol:

    ඔයාට අමතක වෙන්නෙ ඔයාට වගේ ම මටත් ඒ අයිතිය තියෙනව කියලනෙ :rofl:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ

    මං කොහෙද කිවුවෙ විවෘත ෆෝරම් එකක ඕනදෙයක් කියන්න පුළුවන් කියල? එහෙනම් ඉතින් රූල්ස් කියල දෙයක් තියෙන්න ඕන නැහැනෙ :lol::lol:

    ඔයාට අමතක වෙන්නෙ ඔයාට වගේ ම මටත් ඒ අයිතිය තියෙනව කියලනෙ :rofl:

    rules walata anukula deyak ne kiyala thiyenne...

    aiya ne aithiya mulinma prashna kare,, e hinda aiyama uttarayak deela hitiya nan honda :baffled:
     
    Status
    Not open for further replies.