ehemada?? me dawas tike padam karala hondata exam 1 liyanna![]()


බොහොම ස්තුතියි..
පොඩි උපදේශයක් දෙන්නම්...
එක්සෑම් අත ලඟට එනකන් ඉන්න නම් එපා පාඩම් කරන්න...
සංසාරේ කලකිරෙනවා එතකොට![]()




බොහොම ස්තුතියි..
පොඩි උපදේශයක් දෙන්නම්...
එක්සෑම් අත ලඟට එනකන් ඉන්න නම් එපා පාඩම් කරන්න...
සංසාරේ කලකිරෙනවා එතකොට![]()
hoda deyak kiwwamada manda 
ayeth wali neසෑහෙන අප්සෙට් එකෙන් මචන් ඉන්නේ....කෙල්ලොන්ව තේරුම් ගන්න නම් බෑ මලාට...
සෑහෙන අප්සෙට් එකෙන් මචන් ඉන්නේ....කෙල්ලොන්ව තේරුම් ගන්න නම් බෑ මලාට...
මොකෝ උනේ බන්?