|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

broken<3

Member
Jan 13, 2013
2
1
0
mama godak hithe wedanawen inne,, adaredi mata godak asadarana widiyatai eya salakuwe.... mage wereddama witharai eya kiwwe .. eya godak weradi kara.. mama hema dema iwasuwa... eth ekenuth une mata riduna eka witharai.. plz mata hitha hadaganna kata hari mata udaw karanna puluwanda :(
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels

thama sambande thiyanawada?
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    92822892.jpg
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    mama godak hithe wedanawen inne,, adaredi mata godak asadarana widiyatai eya salakuwe.... mage wereddama witharai eya kiwwe .. eya godak weradi kara.. mama hema dema iwasuwa... eth ekenuth une mata riduna eka witharai.. plz mata hitha hadaganna kata hari mata udaw karanna puluwanda :(
    මට ඔය ගැන ලොකු අත් දැකීමක් නම් නෑ මචං.:sorry: ඒත් ඒකි බලෙන් උඹෙන් ඈත් වෙන්න බලනව නම් උඹ ඒකිව තවත් අල්ලගෙන ඉන්න එක වැඩක් නෑ.:yes:කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්නවනම් ලස්සන,මුදල්,කිසි දේටත් වඩා එකිනෙකාව තේරුම් ගන්න පුලුවන් කෙනෙක් ද කියලා හොයලා බලලා පටන් ගනින්.;)ඒත් මේ දේ කියන්න මම පහු වැඩියි වගේ.ගනන් ගන්නෙපා කොල්ලා ඔක්කොම හොඳට යි නෙ.:yes:
    උඹ දැන් ඒකිව marry කරල නම් මට උත්තරයක් දෙන්න බෑ.:sorry:නමුත් එහෙම නැත්නම් මම නම් දෙන හොඳම උපදෙස වෙන කෙල්ලෙක්ව හොයා ගනින්.:shocked:කියන එක තරම් ඒක ලේසි නෑ.ඒත් කරලා බලපං.:)
    හොඳ එකාට වරදින්නෙ නෑ.උඹට ජය!;)
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Aluth Connection Walata 512 Denne Ne Ne Ban:lol::lol::lol:

    ඉතින්.....????

    මම දැන් 512 එකක් ගැන කිව්වෙ නෑනේ........!!!!!

    ඔයා පොඩ්ඩක් විතර පටලවා ගෙන නේද.....

    මං හිතන්නෙ ඔයා එදත් පටලවාගත්තා......

    එකක 96ක් කරගත්තා කියලා තියෙනවා....

    පැය 9ක් ඇතුලත ඒක 90 වෙලා තියෙනවා........

    :P:P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඉතින්.....????
    මම දැන් 512 එකක් ගැන කිව්වෙ නෑනේ........!!!!!
    ඔයා පොඩ්ඩක් විතර පටලවා ගෙන නේද.....
    මං හිතන්නෙ ඔයා එදත් පටලවාගත්තා......
    එකක 96ක් කරගත්තා කියලා තියෙනවා....
    පැය 9ක් ඇතුලත ඒක 90 වෙලා තියෙනවා........

    :P:P:P
    මොකා පැය 6ක්
    මොනාද යකෝ කියන්නෙ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ඉතින්.....????

    මම දැන් 512 එකක් ගැන කිව්වෙ නෑනේ........!!!!!

    ඔයා පොඩ්ඩක් විතර පටලවා ගෙන නේද.....

    මං හිතන්නෙ ඔයා එදත් පටලවාගත්තා......

    එකක 96ක් කරගත්තා කියලා තියෙනවා....

    පැය 9ක් ඇතුලත ඒක 90 වෙලා තියෙනවා........

    :P:P:P

    lagadi idan mal baba ta mak welada manda
    hathara wate mada wadinawa
    mewaye aththakuth thiyanawada koheda :lol:
     
    Status
    Not open for further replies.