ඔව් හැබැයි මෙයා මේ ටිකේ අපු පොට හොද නෑ වගේ තේරුනා
උඹ බැඳලා නේද?![]()
![]()
![]()
ඔව් හැබැයි මෙයා මේ ටිකේ අපු පොට හොද නෑ වගේ තේරුනා
මම නිකන් ජෝගියක් දැම්මා
මෙන්න මෙකි සිරාලු යකෝ

එයා තමයි කිව්වේ මොකටද ඔය එන්නෙ බලන්න කියලාහිටපිය උඹේ වයිපරේට කියන්න![]()
![]()
![]()
එයා තමයි කිව්වේ මොකටද ඔය එන්නෙ බලන්න කියලා
එකී හෙන පැණි ටෝක්ස් දදා හිටියා මේ ටිකේ



එකනේ බන් බලහන් ඉතින්
දැන්කාලේ කෙල්ලන්ගෙන් තමා කොල්ලෝ පරිස්සන් වෙන්න ඕනා![]()

