|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
පස්සේන් ගියේ නෑ මචන්. එකම එක පරයි ගියේ.ඒ ගිය පාරම අහු උනා.ඒත් හොර ගමනක් නෙමේ. යාළුවෙක් විදියට මම ගියේ.දැන් ගම්පහ කෙල්ල මගේ ලෝකේ නෑ.:cool: හිතට සැනසීමක් මචන්....
uba mokatada ube kelleta nokiya wena kellanta redi aran denna yanne.
thanikarama ube waradda
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    uba mokatada ube kelleta nokiya wena kellanta redi aran denna yanne.
    thanikarama ube waradda
    අයියෝ නෑ මචන්.... ඒ girl මෙහේ නෙමේ ඉන්නේ... දවස් 6 කට ලංකාවට ආවේ. ඒ ආපු වෙලාවක එයාට shopping කරන්න ඕනේ වෙලා මට කතා කලේ meet වෙන්නත් එක්ක,මම සත පහක් වියදම් කරලා නෑ ඒ කෙල්ලට.... :no::no::no: කොහොම උනත් මම මාරම ඉවසල්ලක් ඉවසුවා... කාලෙත් එක්ක මට දැනුනා එයා සිහින ලෝකේ ඉන්න කෙල්ල වග.එහෙම කෙල්ලෙක් එක්ක ජීවත් වෙන්න බෑ මචන්...ඉවසලා ඉවසලා බැරිම තැන මටත් එපා වෙලා හිටියේ... මෙච්චර කල් හිට්යේ මම බොක්කෙන්ම ලව් කරපු කෙල්ල නිසා මොන දේ උනත්... එයා ලස්සනයි අහින්සකයි.... බට් ජීවත් වෙන්න බැරි නම් වැඩක් නෑ..... :no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් මම අද සදහටම ගම්පහ ළම්යව අත් ඇරියා..... :yes: හිතේ ලොකූ දුකක් නෑ මොකද එයා මට දැනෙන්න ආදරේ කලේ නැති නිසා.එයා දන්නේ නෑ ආදරයක් smoothly ගෙනියන්න.හැමදාම අපි අතරේ ප්‍රශ්න. එයා මාව BF විඩියට තියන් හිටියේ පඹයෙක් වගේ.මගෙන් ගන්න පුළුවන් හැමදේම ගත්තා. මමත් මෝඩයෙක් වගේ පස්සෙන් ගියා... එයා කියන කියන දේ කරා.ඉල්ලන ඉල්ලන දේ දුන්නා. මම මචන් කෙල්ලෙකුට ආදරේ කරන්න ගියාම සීමාවක් නෑ.. ආයේ දෙනවා ලෙසටම.ඒ මගේ විදිය.මම ජීවිතේ ඒ වගේ කෙල්ලෙක් වෙනුවෙන් කැපවෙලත් නෑ.හැබැයි ඒ කැප කරපු එකේ අගය ඒ ලමයට තේරුම් ගන්න බැරි උනා.ඔක්කොම ගඟට කපපු ඉනි වගේ.... නිකන් බොළඳ සිහින ලෝකයක්..... මට දුක මචෝ මගේ වටිනා කාලයයි ශ්‍රමයයි..... ශිට්..!!!! මම ගෙදරින් පට්ට බැනුම් අහලා තියෙනවා ඔය කෙල්ල නිසා.... මතක් වෙද්දිත් අවුල්.:dull:මම සතුටු වෙනවා මගේ පැත්හෙන් මම උපරිමේටම මම එයාට ආදරේ කලාට. :) එකක් මම සෙල්ලම් කලේ නෑ මචන්.අනික් කෙල්ල මට ලං උනා තමයි.... හැබැයි ඩබල් ගේම් ගහලා නෑ. ඒ අතින් අනික් ලමයා රත්තරන්.... :love: ඒ ළමයා දැන හිටියා මම වෙන කෙනෙකුට ආදරේ බව.ඒ දැන දැනත් මම ගැන ගොඩක් හිතුවා. පොළවේ පය ගහලා ජීවත් වෙන මම ගැන අවංකවම හිතන හොඳ කෙල්ලක්....:love:
    කැම්පස් කෙල්ලෝ ඔහොම තමයි පුටේ
    ඔය ලිස්ට් එකේ එකම එකා උබ විතරයි කියලත් හිතන්න එපා
    ;)

    පරක්කු වෙලා හරි තීරණයක් ගත්ත එක ලොකු දෙයක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අද පෝය නොවුනා නම් අම්මපා බීලම මැරෙනවා.... යාන්තම් ගම්පහ කෙල්ලගේ හිත හදාගෙන එකලස් වෙන්න හැදුවා විතරයි...., ගම්පහ කෙල්ලට මම අනික් කෙල්ල එක්ක shopping කරන්න ගිහින් ගත්තු පික් එකක් එයාගේ අතට ගිහින්... ඒක අද මට එවුවා මට රෙදි නැති උනා මචන්ලා.....!!!!:oo::baffled::baffled::baffled: ශිට්!!!!! :oo: කට උත්තර නෑ... ඒ පික් එක අනික් කෙල්ල gmail අප් කරලා තිබිලා . අනේ මංදා මොන ක්‍රමේකින් හරි කෙල්ලගේ අයියා හොයාගෙන ඒක කෙල්ලට දීලා.ශිට්...!!! සේරම ඉවරායි..... :(:frown::dull: එහෙම පුළුවන්ද බන් gmail hack කරන්න???? කෙල්ලගේ අයියා හැබැයි Navy එකේ IT කාපරයෙක්.... :confused::confused::confused: එහෙම කියලා gmail hack...???? :confused::confused::confused:
    Hack කොරලද නැත්නම් ;)
    ඕව කියන්න බෑ කෙල්ලන්ගේ දහම් ගැට
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Hack කොරලද නැත්නම් ;)
    ඕව කියන්න බෑ කෙල්ලන්ගේ දහම් ගැට
    ඔව් බන් මටත් හිතා ගන්න බෑ මල් බබා.... කොහොමද කෙල්ල අතට ඒ පික් එක ගියේ කියලා. අනික් කෙල්ල දුන්නවත්ද?:frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් මටත් හිතා ගන්න බෑ මල් බබා.... කොහොමද කෙල්ල අතට ඒ පික් එක ගියේ කියලා. අනික් කෙල්ල දුන්නවත්ද?:frown:
    මම නොකිය හිටියට උබම කිව්ව නෙ ;)
    උබව අරගෙන් වෙන් කරන්න දුන්නද දන්නෙ නෑ
    එහෙම කරනවා සමහර කෙල්ලෝ ඉරිසියාවට
    සමහර වෙලාවට පාලි ගන්නත් කරනවා
    කෙල්ලෝ තේරුම් ගන්න කෙල්ලෝ ආශ්‍රය කරලම බලන්න ඕනේ බන් ;)
    IT කරන කෙල්ලෙක් නම් Hack වෙන විදියට gmail එකක් තියගනිද පොඩ්ඩක් හිතපන්
    Navy එකේ ඔච්චර වැඩකාරයෝ ඉන්නවා නම් නෙවි එකේ සයිට් http://www.navy.lk/ Hack උන වෙලේ ගොඩ දාගන්න තිබුනනේ
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම නොකිය හිටියට උබම කිව්ව නෙ ;)
    උබව අරගෙන් වෙන් කරන්න දුන්නද දන්නෙ නෑ
    එහෙම කරනවා සමහර කෙල්ලෝ ඉරිසියාවට
    සමහර වෙලාවට පාලි ගන්නත් කරනවා
    කෙල්ලෝ තේරුම් ගන්න කෙල්ලෝ ආශ්‍රය කරලම බලන්න ඕනේ බන් ;)
    IT කරන කෙල්ලෙක් නම් Hack වෙන විදියට gmail එකක් තියගනිද පොඩ්ඩක් හිතපන්
    Navy එකේ ඔච්චර වැඩකාරයෝ ඉන්නවා නම් නෙවි එකේ සයිට් http://www.navy.lk/ Hack උන වෙලේ ගොඩ දාගන්න තිබුනනේ

    අඩෝ එහෙම සීන් එකක් නම් මම අරකිව තියන්නේ නෑ...:growl: මම අද දවල් ගුස්පිය ඇල්ලුවා.මේකී දුන්නේ නෑම කිව්වා.... එහෙනම් ඒකයි සීන් එක.:frown::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ එහෙම සීන් එකක් නම් මම අරකිව තියන්නේ නෑ...:growl: මම අද දවල් ගුස්පිය ඇල්ලුවා.මේකී දුන්නේ නෑම කිව්වා.... එහෙනම් ඒකයි සීන් එක.:frown::angry:
    එකම කියන්නත් බෑ
    ඔව් කියන්නත් බෑ සිරාවටම කියනවා නම්

    "කෙල්ල " කියන එක තේරුම් ගන්න හරිම අමාරුයි
    තේරුම් ගන්න යන්නත් එපා

    හැම කෙල්ලම එහෙම නෑ
    හොද අවබෝධයක් තියෙනවා නම් අවුලක් නෑ ;)
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අඩෝ එහෙම සීන් එකක් නම් මම අරකිව තියන්නේ නෑ...:growl: මම අද දවල් ගුස්පිය ඇල්ලුවා.මේකී දුන්නේ නෑම කිව්වා.... එහෙනම් ඒකයි සීන් එක.:frown::angry:
    ubath ithin baba neme ne :P
    kellata horen wena kellek ekka rawum gahuwaneeeeeeeeeeeeeeeeee :P
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Mr Truth and Kanya wetha.... eeh ubalata nadda ban GF kenk..? and kohomada ubalada adare danenne???? sundarawa galagena yanawada? nathnam thawama try da??? nathnam mata wage case....:dull: :D:D:D
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Mr Truth and Kanya wetha.... eeh ubalata nadda ban GF kenk..? and kohomada ubalada adare danenne???? sundarawa galagena yanawada? nathnam thawama try da??? nathnam mata wage case....:dull: :D:D:D
    man gana nam katha karanna epa
    eka para kellekgen hoda mathakayak gaththa
    awurudu ganak dan
    man adatath kello wishwasa karanne na
     
    Status
    Not open for further replies.