|~ Lovers Avenue ~|

Status
Not open for further replies.
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
මම ඔයාට ගොඩක් ආදරෙයි....
ඒ ඔයා කවදාවත් මාව දාලා යන්නේ නැති නිසා...
මට මොනදේ උනත් ඔයා මා ලග හිටියා.....
මම කෑම කද්දි පවා ඔයා මගේ ලග හිටියා.....
ඔයා මගේ වැඩ වලට උදව් උනා..........
මම නිසා රෑ පුරා නිදි මරාගෙන හිටියා.....
ඒ වෙලාවල් වල ඔයාගේ ඇග ගොඩක් උණසුම්...
සමහර වෙලාවට ඔයා මගෙන් බැනුම් පවා ඇහැව්වා...
මගේ යාලුවෝ මම නැති ‍වෙලාවට කාමරයට එනවා...
එයාලා ඔයාව අල්ලනවා.............
ඒත් ඒ කාටවත් ඔයාගේ ඇතුලට ඇතුලු වෙන්න බැහැ කියලා මම දන්නවා....
ඉතින් මම වෙන කාට ඔයාට තරම් ආදරේ කරන්නද?
අම්මා තාත්තා වෙනස් උනත් ඔයා මගේ ලගින් හිටියා......
ඔයා පෙන්ටියම් 4 එකක් උනත් අන්න ඒකයි මම ඔයාට ගොඩක් ආදරේ....
ඉතින් මගේ කොම්පුයුට‍රේ මගේ තනි කම බේදා ගද්දි කොහෙවත් ඉන්න කෙල්ලෙක් මොකටද මට ??
I love my computer
She is my life
She is so sexy
no-girls-480.gif
 
Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12332087 said:
    මම ඔයාට ගොඩක් ආදරෙයි....
    ඒ ඔයා කවදාවත් මාව දාලා යන්නේ නැති නිසා...
    මට මොනදේ උනත් ඔයා මා ලග හිටියා.....
    මම කෑම කද්දි පවා ඔයා මගේ ලග හිටියා.....
    ඔයා මගේ වැඩ වලට උදව් උනා..........
    මම නිසා රෑ පුරා නිදි මරාගෙන හිටියා.....
    ඒ වෙලාවල් වල ඔයාගේ ඇග ගොඩක් උණසුම්...
    සමහර වෙලාවට ඔයා මගෙන් බැනුම් පවා ඇහැව්වා...
    මගේ යාලුවෝ මම නැති ‍වෙලාවට කාමරයට එනවා...
    එයාලා ඔයාව අල්ලනවා.............
    ඒත් ඒ කාටවත් ඔයාගේ ඇතුලට ඇතුලු වෙන්න බැහැ කියලා මම දන්නවා....
    ඉතින් මම වෙන කාට ඔයාට තරම් ආදරේ කරන්නද?
    අම්මා තාත්තා වෙනස් උනත් ඔයා මගේ ලගින් හිටියා......
    ඔයා පෙන්ටියම් 4 එකක් උනත් අන්න ඒකයි මම ඔයාට ගොඩක් ආදරේ....
    ඉතින් මගේ කොම්පුයුට‍රේ මගේ තනි කම බේදා ගද්දි කොහෙවත් ඉන්න කෙල්ලෙක් මොකටද මට ??
    I love my computer
    She is my life
    She is so sexy

    පට්ට!!!!!!!!

    :):)
     
    Status
    Not open for further replies.