|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
math ennada me post ekata......
matath thiyenawa mage adara kathawa gana kiyanna.
habai mage 1st love eka thama thiyenawa. mage love kata dan 13yrs. eya thamai mata me loke inna adaraniyama kena......
:love::love::love::love::love:

Hello SiS...!!!
Welcome කිව්වා මල් මාවතට...
අවුරුදු 13ක Love එකක්...
ලේසි නෑ නේ...
කියන්නකෝ බලන්න ඔයාගේ ආදර කතාවත් කැමතිනම්...
1.gif
1.gif
1.gif
1.gif
1.gif


picture.php

 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12353897 said:
    බබා මොනද වෙන වැඩ වගයක් තියෙනවා කිව්වා නේද කලින් කරන්න මොනාද බන් ඒ ??
    තුවක්කු වලින් කුමක්ද ඔබ කරන්නට යන්නෙ ප්‍රථමයෙන්
    එහෙත් ඊට කලින් තෙවන ඇසකින් කොතරම් දේ කළ හැකිද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12353976 said:
    ගනන්නේ බන්.... ලක්ෂ තුනක් විතර වෙයි :sorry::sorry:
    වර්ථමානයේ මූල්‍යමය ශක්තියක් නොකර මොනාද ඇත්ත වශයෙන්ම කරන්න පුළුවන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12353984 said:
    අපි මේ තෙරෙඩ් එකේ යන ලව් ස්ටෝරීස් ටිකත් එකතු කරලා කෙටි චිත්තර පටියක් හදමුද ?? :shocked::shocked:

    මම කියන්න ගිය අදහස
    ඔබට යම්තාක් දුරට මිඩංගු වෙලා හිතට
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    වර්ථමානයේ මූල්‍යමය ශක්තියක් නොකර මොනාද ඇත්ත වශයෙන්ම කරන්න පුළුවන්
    රෙන්ට අ කැමරා !!! :cool::cool::cool:
    මම කියන්න ගිය අදහස
    ඔබට යම්තාක් දුරට මිඩංගු වෙලා හිතට
    ඒකනම් පට්ට වැඩේ තෙරෙඩ් එකේ උන්ගෙන් වැඩක් ගන්න පුලුවන්...
    මිස්ටර් Truth උනත් ෆයර් එන්ජල්ගේ කොල්ලට රගපාන්න එන්න කිව්වොත් ‍බැහැ කියන එකක් නැහැ....:lol::lol:
     
    Status
    Not open for further replies.