|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12367928 said:
    මොනාද බන් උබ කියවන්නේ ??? මට පේන විදියට උබ ගේමක් දීලා ‍වගේ හොද.. අව්ලක් නැහැ ඔන දේකට මම රෙඩී
    ගේමක්
    ගේමක් දුන්නෙ ගිය අවුරුද්දෙ
    වැලිකඩ ඉදන් එළියට ආවේ ඊට කලින් අවුරුද්දේ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    BeeFlowerAnimated.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12368002 said:
    ඩාලිං ෆයර් ඒන්ජල් කියලා කිව්වේ.....
    මම නම් ඔං බත් එක බෙදාගෙන ආවා... තනි අතින් ‍ටයිප් කරන්නේ!!!!!
    ඒව නම් මම දන්නෙ නෑ
    කන දෙයක් පරිස්සමින් කාපන්
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මාරයි නේ

    බබා මමත් කැපෙනවා බන්....... ඒන්ජල්ත් නැහැ නේ..........
    බලපන්කෝ මමට දැනුයි මතක් උනේ උබේ හොස්ටින් එක ගැන... ඒක මම හෙට සෙටප් කරලා දෙන්නම්!!!!

    හෙට මම බෙන් ෆුඩ් එකට යනවා මචන් උබත් වරෙන් එනවා නම් 4.30ට වගේ කෑම මං ගානේ බීම කෙල්ලෙක් එනවා ඒකී ගනේ!! උබ වරෙන්කෝ තව කෙල්ලෙක් එනවා බලලා කියහන් ඒකිවත් මට ගැලපෙයිද කියලා....... කොච්චර ඉන්ටර්වීව් කරත් ගැ‍ලපෙන එකක් නැති හැටි!!!!

    එතන ඇවිත් ආ වැඩ්ඩො මෙයා හොදයි බැද ගනින් කියනවා එහෙම නෙමේ උන් දෙන්නා ඉස්සරහා!! මට වහා කන්න වෙයි!!
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැඩ්ඩා;12368134 said:
    බබා මමත් කැපෙනවා බන්....... ඒන්ජල්ත් නැහැ නේ..........
    බලපන්කෝ මමට දැනුයි මතක් උනේ උබේ හොස්ටින් එක ගැන... ඒක මම හෙට සෙටප් කරලා දෙන්නම්!!!!

    හෙට මම බෙන් ෆුඩ් එකට යනවා මචන් උබත් වරෙන් එනවා නම් 4.30ට වගේ කෑම මං ගානේ බීම කෙල්ලෙක් එනවා ඒකී ගනේ!! උබ වරෙන්කෝ තව කෙල්ලෙක් එනවා බලලා කියහන් ඒකිවත් මට ගැලපෙයිද කියලා....... කොච්චර ඉන්ටර්වීව් කරත් ගැ‍ලපෙන එකක් නැති හැටි!!!!

    එතන ඇවිත් ආ වැඩ්ඩො මෙයා හොදයි බැද ගනින් කියනවා එහෙම නෙමේ උන් දෙන්නා ඉස්සරහා!! මට වහා කන්න වෙයි!!
    ow ow ehema kiyanna epa.
    monawa unath namatane wadda :lol:
     
    Status
    Not open for further replies.