|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
සාපෙළ කරන්න කිට්ටුව N සහ මම ගොඩක් ළන් උනා.වෙලාවකට යාලුවෙක් වගේ වෙලාවාට අක්ක කෙනෙක් නංගි කෙනෙක් වගේ.අපි දෙන්න අතර හොද යාලුකමකට එහා ගිය බැදීමක් තිබ්බ.

ඔය කාලෙම දවසක් නරක වෙලවක බයික් එකකින් ගිහින් අපේ නෑයො වෙන කොල්ලෙක් එක්ක මූ ඇන්නනෙ ත්‍රීවීල් එකක.බයික් එක නම් අපේ එකක් පල්සර් එකක්.ඒක ගන්න දෙයක් නෑ මගේ අත කැඩුණ වම් අත සැලූන් එකක් ඇතුළටම විසි වෙලා තිබ්බෙ අරූ බය වෙලා හරවපු පාර.කකුලත් කැපිල.මට නිකන් නිදි මත වගේ අත හොල්ලන්න බෑ පොඩි වෙලාවකට සිහිය නැති වෙලා ඉස්පිරිතාලෙදි ආව(න.ලෝ)කටු තමයි ඉතින් බැණුම් කෝටියයි.මට වඩා අනිත් එකාට පට්ට අමාරුයි.දවස්3නකින් උගේ සිහිය ආවේ.අත කැඩිච්ච එක තමයි මට තිබ්බෙ දවස් දෙකක් මට ඉන්න උනා.ඒහැම දවසකම N මගේ ළගට වෙලා හිටිය.අම්මප මාර පව් කියල හිතුන.මේ කෙල්ල ගැන මට මාර ආදරයක් ඇති උනේ ඒ වෙලාවේ.ඇඩුණත් එක්ක.ඒ වෙලාවේ තමයි මට මුලින්ම එයා ගැන අදහසක් ආවේ
හැමදාම මගේ ළග තියාගන්න.අත හොද වෙනකම් ක්ලාස් යන්න ඉස්කොලේ යන්න බෑ N තමයි ක්ලාස් ගිහින් නෝට් ලියාගෙන ඇවිල්ල දුන්නෙ.වෙනදටත් වඩා සෙනෙහසක් ඒ වෙනකොට මගේ හිතේ එයා වෙනුවෙන් තිබ්බ.කෑම කවන වැඩ හිටන් එයා තමයි කලේ.පාඩම් කරන නිසා හිටියෙත් එහෙනෙ ගොඩක් වෙලාවට.විභාගේ කෙසේ වෙතත් N කෙරෙහි තියෙන උනන්දුව නම් දවසින් දවස වැඩි උනා.ඒත් වෙනද විදියටම හිටියා අවුලක් නොවී.

කොහොමින් කොහොමින් හරි එක්සෑම් කරා.එක්සෑම් වලින් පස්සෙ අපි ගමේ ගියා ට්‍රිප් දෙක තුනක් එහෙම ගියා.ඒ කාලෙදි මෙයාව මට නැතුවම බැරි තත්වෙකට අවා මට මාවම කොන්ට්‍රෝල් නෑ.පිස්සු හැදිල වගේ.කිසිම කෙල්ලෙක් ගැන මෙහෙම හැගීමක් දැනිල තිබුණෙත් නෑ.සිරියවන්ත කෙල්ලනෙ ලස්සනත් කිසිම අඩුවක් නෑ.අපේ අයියගෙ වෙඩින් එකේ දෙවනි මනමාලියකටත් හිටියෙ N තමයි.අපේ අක්කට(අයියගෙ වයිෆ්ට ) මම N ගැන කිව්ව මගේ හිතේ තියෙන දේ.එදා ඉදල ඉතින් වැඩේ මට්ටු අයියටයි අක්කටයි.ඒ දෙන්න අහන්නද කියල මාව බ්ලැක්මේල් කරපු වාර අනන්තයි.මගේ තව හොද ෆිට් එකකටත් කිව්ව සීන් එක.ඌත් කිව්වෙ අහපන් කියල ගෙදරදි මිට් උනාම.කොහේ අහන්නද බයේ බෑ වැරදිලා ඕව අහල මෙයා අපේ අම්මට කිව්වොත් මම වසල හමාරයි.ඉදල හමාරයි.

ඔන්න කොහොමින් කොහොමින් හරි ඒ ලෙවල් වලට ක්ලාස් යන්න කොමස් කරන්නත් අපි සෙට් උනා
එකම සබ්ජෙට් එක අපි කලේ.එයා යන හැම ක්ලාස් එකකටම වගේ මටත් යන්න උනා.මොකද මෙයාලගෙ අම්ම මෙයාව මට බලාගන්න කියලනෙ තියෙන්නෙ.

මෙහෙම තමයි සීන් එක වෙන්නෙ..................

ඔන්න එහෙනම් ටික ටික බබා උතුරට හැරෙන්න යන්නේ...
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

සතුටෙදි ඉන්නවර වඩා දුකේදි අපි ළඟ ඉන්න අය තමා බං අපිට ඇත්තටම ආදරේ...
:yes: :yes: :yes: :yes: :yes:

මට හිතෙන්නේ Nතුමියත් උඹට ආදරෙයි...
:D :D :D :D :D

Nගෙ අම්ම දුවව බලගන්න උඹට බාරදුන්න එකනම් නරියට කුකුල්ලු බලාගන්න දුන්නා වගේ වැඩක් තමා....

:rofl: :rofl: :rofl: :rofl: :rofl:

picture.php

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
Ohoma dewal ape batch ekath wenawa.. Samahara girlsla bf kenek innawa wunath nathi widiyata indala balaporoththu dena widiyata hasirila thhamange wede kerunahama bf kenek innawa kiyala kiyanawa.:oo: Lassanama wede pelak welawata dennatama loversla indala ewa amathaka karala e dennama affair ekak patan gannawa..:baffled: thawa samahara boysla girlslawa fun ekata ashre karala eyalawa rawattala atha arinawa..:eek: habai oya athare aththatama adare karana ayath innawa..:love: minissu wiwidakarai.. hamadema wenne hondata kiyala hithanna..:) thamanta ayithi kena kawada hari labewi.. :cool:

ඇයි ආදරේ මේ තරම්ම හෑල්ලුවෙලා තියෙන්නේ...
:sorry: :sorry: :sorry: :sorry: :sorry:

picture.php

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
සැමගේ දැනගැනීම පිණිසයි...

අපේ සෙට් එකේ සමාජිකයන් වන මල් බබාගේ සහ සමීරගේ උපන්දින අදට(අප්‍රේල් 01) ට යෙදී ඇත...
:yes: :yes: :yes: :yes: :yes:

ඔවුන්ගේ උපන්දින වෙනුවෙන් අපි ඔවුන්ට සුභ පතමු...!!!
:D :D :D :D :D

දෙන්නා Twin Brothersලාද කියන්න නම් මං හරියටම දන්නේ නෑ...
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

ඔන්න මුලින්ම මං Wish කලෝ...
:lol: :lol: :lol: :lol: :lol:

ae369a62a28af1a1130889e60ba9cfaf_860ea5e59b77a99e4cc60bd3b2c43302.jpg

picture.php

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
සැමගේ දැනගැනීම පිණිසයි...

අපේ සෙට් එකේ සමාජිකයන් වන මල් බබාගේ සහ සමීරගේ උපන්දින අදට(අප්‍රේල් 01) ට යෙදී ඇත...
:yes: :yes: :yes: :yes: :yes:

ඔවුන්ගේ උපන්දින වෙනුවෙන් අපි ඔවුන්ට සුභ පතමු...!!!
:D :D :D :D :D

දෙන්නා Twin Brothersලාද කියන්න නම් මං හරියටම දන්නේ නෑ...
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

ඔන්න මුලින්ම මං Wish කලෝ...
:lol: :lol: :lol: :lol: :lol:

ae369a62a28af1a1130889e60ba9cfaf_860ea5e59b77a99e4cc60bd3b2c43302.jpg

picture.php

bd-cow-55-card-from-zazzle-com_1250492727577.png

ade onna math subapathuwa.
happy birthday machangla.
denna kohoma hari galapena dawas walama ipaduna ne :lol:
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
සැමගේ දැනගැනීම පිණිසයි...

අපේ සෙට් එකේ සමාජිකයන් වන මල් බබාගේ සහ සමීරගේ උපන්දින අදට(අප්‍රේල් 01) ට යෙදී ඇත...
:yes: :yes: :yes: :yes: :yes:

ඔවුන්ගේ උපන්දින වෙනුවෙන් අපි ඔවුන්ට සුභ පතමු...!!!
:D :D :D :D :D

දෙන්නා Twin Brothersලාද කියන්න නම් මං හරියටම දන්නේ නෑ...
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

ඔන්න මුලින්ම මං Wish කලෝ...
:lol: :lol: :lol: :lol: :lol:

ae369a62a28af1a1130889e60ba9cfaf_860ea5e59b77a99e4cc60bd3b2c43302.jpg

picture.php
:lol::lol::lol::lol::lol::lol: onna mamath suba pathuwa natnam honda nane
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
හායි ගායිස්... කොහොමද කට්ටියට..?හොඳින් නේද කට්ටිය..?:Dකාලෙකින් මේ පැත්තේ ආවෙ.මම අද කියන්න යන්නේ මගේ ජීවිතේට ලං උන තවත් එක කෙල්ලෙක් ගැන කියන්න.හ්ම්ම්ම්....:dull: ඒ මම SLIIT යන කාලේ 2nd year ඉද්දි තමයි මේ දේ උනේ.ඒ කාලේ ඉතින් ඔන්න 1st year එකට ආවා අලුත් batch එක.ඒ කාලේ ඉතින් අපේ කොල්ලෝ ටික ඇහැ ගහන් හිටියේ අලුත්තින් එන කෙල්ලො දිහා.:cool:මමත් ඉතින් Lectures යන එන අතර තුර shape එකේ රබර් ඇහැ දානවා.:Pඒ වෙනකොටත් මට ගෑණු ළමයෙක් හිටියේ නෑ.ඉතින් ඔහොම ඉන්න අතරේ මම අඳුරන මල්ලි කෙනෙකුත් නවකයෙක් විදියට බැඳුනා.දවසක් ඇවිත් මට කිව්වා එයාගේ අඳුරන යාළුවෙකුට Maths වගයක් කියලා දෙන්න කියලා.මමත් ඉතින් හාං කිව්වා.ඔන්න ඉතින් මම ඉන්නවා පල්ලෙහා.මෙන්න බොලේ අර මල්ලි තවත් කෙල්ලෙක් එක්ක එනවා.මට ඇඩ්‍රස් නෑ.....:baffled:. ඉහින් කනින් දාඩිය දාලා තොල කට වෙලිලා ගියා....:baffled::baffled::baffled: මම බලාපොරොත්තු උනේ නෑ කෙල්ලෙක්.... එදා තමයි මම එයාව මුලින්ම SLIIT එකේදි දැක්කේ.ලස්සන සල්වාර් එකක් ඇඳලා හිටියේ.කොල පාට ශෝල් එක... මට අද වගේ මතකයි.:(කොන්ඩේ ලේයර්ස් කපලා... අහිංසක පෙනුම.මම සලිත උනා.....:baffled::love: දැන් ඉතින් පටි රෝල් කර ගන්නත් බෑ.මල්ලි ඉතින් ඇවිත් මට එයාව අඳුන්වලා දුන්නා... මමත් ඉතින් ශේප් එකේ වැඩේට බැස්සා.ඔහොම ඉතින් පලවෙනි කුප්පිය ඉවර උනා....
මගේ හිතේ ආදරයක් ඇති උනා එයා ගැන.මම හිතුවා මෙයා තමයි මට ගැලපෙන කෙනා කියලා.වැඩි ලස්සනක් නැති උනත් එයාගේ ඒ සරල චාම් බවට මම ගොඩක් ආදරේ කලා.... :love:
දවසින් දවස මට එයාට කුප්පි දාන්න උනා(පාඩම් කියලා දෙන්න) මටත් නොදැනීම මගේ හිත එයාට බැඳුනා.ගෙදර ගියාම මට පිස්සු වගේ...:oo: මාරම තනී.ඒ දේ කියන්න තේරේන්නේ නෑ... ඔහොම කාලයක් ගෙවුනා.... කාලෙත් එක්ක අපි ගොඩක් ලං උනා. එයත් මට ගොඩක් බලාපොරොත්තු දුන්නා... මම හිතුවා එයා මට කැමති ඇති කියලා.ඒ අවුරුද්දේ GET එක ආවා.මම හිතුවා එදාට මම මගේ හිතේ තියෙන දේ එයාට කියනවා කියලා.එදා කොල්ලා කිට මරාගෙන ඉතින් ගේමට බැස්සා.:cool:එයා එදා හරිම ලස්සනයි.රෝස පාට ඔසරියක් ඇඳලා හිට්යේ.... මම එදා හවස් වරුවම හිට්යේ එයත් එක්ක කථා කර කර.... ජීවිතේ ගොඩක් දේවල් කථා කලා... එදා GET එකේ DJ එක පටන් ගත්තා.එයා මා එක්ක dance කලේ.ඔය අතරේ සිරි පොද වැස්සක් කඩා වැටුනා... ඒ වෙලාවෙ Dance Floor එකේ හිටිය අය ඔක්කොම ඇතුලට දුවගෙන ආවා.ඒ වෙලාවේ එයා මගේ පපුවට තුරුල් උනා.... ජීවිතේ මට තුරුල් උන එකම කෙල්ල........;) එදා මට හිතේ තියෙන දේ කියන්න බැරි උනා...:( එදා රෑ යන්න හද්දි එයා මගේ ලඟට ඇවිත් එයාව ගෙදරට pick කරන්න කිව්වා.මම Van එක අරන් එද්දි එයා වෙන කොල්ලෙකුගේ car එහෙක ගිහින්..... මට තද උනා ඉතින්....:oo::growl::growl::growl: එදා යද්දි හොඳට Drink එක දාලා ගියේ.ගෙදර ආපු හැටි මටත් මතක නෑ...:eek: පහු වෙනිදම මම කෝල් කරලා මගේ හිතේ තියෙන දේ මම එයාට කිව්වා.... ඒත් එයා......... හ්ම්ම්......:eek: මේ ප්‍රශ්නේ නිසා මම ගොඩක්ම මානසකිව වැටුනා...... පස්සේ යාන්තම් යාළුවො සෙට් එක නිසා ආයේ මම ගොඩ ආවා.පස්සේ එයා වෙන කොල්ලෙක් එක්ක යාළු උනා. කෝරිඩෝ එකේ ලිෆ්ට් එකේ යදිදි දකිනාව මූනට මූන... හ්ම්ම්ම්.... මොනවා කරන්නද..... ලැබීම්...:) මට දුක බලාපොරොත්තු දීලා මාව රවට්ටපු එකට.......:dull:
kochchara aya jeewiteta awath apita himi kene tama antimata labbenne..
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
සාපෙළ කරන්න කිට්ටුව N සහ මම ගොඩක් ළන් උනා.වෙලාවකට යාලුවෙක් වගේ වෙලාවාට අක්ක කෙනෙක් නංගි කෙනෙක් වගේ.අපි දෙන්න අතර හොද යාලුකමකට එහා ගිය බැදීමක් තිබ්බ.

ඔය කාලෙම දවසක් නරක වෙලවක බයික් එකකින් ගිහින් අපේ නෑයො වෙන කොල්ලෙක් එක්ක මූ ඇන්නනෙ ත්‍රීවීල් එකක.බයික් එක නම් අපේ එකක් පල්සර් එකක්.ඒක ගන්න දෙයක් නෑ මගේ අත කැඩුණ වම් අත සැලූන් එකක් ඇතුළටම විසි වෙලා තිබ්බෙ අරූ බය වෙලා හරවපු පාර.කකුලත් කැපිල.මට නිකන් නිදි මත වගේ අත හොල්ලන්න බෑ පොඩි වෙලාවකට සිහිය නැති වෙලා ඉස්පිරිතාලෙදි ආව(න.ලෝ)කටු තමයි ඉතින් බැණුම් කෝටියයි.මට වඩා අනිත් එකාට පට්ට අමාරුයි.දවස්3නකින් උගේ සිහිය ආවේ.අත කැඩිච්ච එක තමයි මට තිබ්බෙ දවස් දෙකක් මට ඉන්න උනා.ඒහැම දවසකම N මගේ ළගට වෙලා හිටිය.අම්මප මාර පව් කියල හිතුන.මේ කෙල්ල ගැන මට මාර ආදරයක් ඇති උනේ ඒ වෙලාවේ.ඇඩුණත් එක්ක.ඒ වෙලාවේ තමයි මට මුලින්ම එයා ගැන අදහසක් ආවේ
හැමදාම මගේ ළග තියාගන්න.අත හොද වෙනකම් ක්ලාස් යන්න ඉස්කොලේ යන්න බෑ N තමයි ක්ලාස් ගිහින් නෝට් ලියාගෙන ඇවිල්ල දුන්නෙ.වෙනදටත් වඩා සෙනෙහසක් ඒ වෙනකොට මගේ හිතේ එයා වෙනුවෙන් තිබ්බ.කෑම කවන වැඩ හිටන් එයා තමයි කලේ.පාඩම් කරන නිසා හිටියෙත් එහෙනෙ ගොඩක් වෙලාවට.විභාගේ කෙසේ වෙතත් N කෙරෙහි තියෙන උනන්දුව නම් දවසින් දවස වැඩි උනා.ඒත් වෙනද විදියටම හිටියා අවුලක් නොවී.

කොහොමින් කොහොමින් හරි එක්සෑම් කරා.එක්සෑම් වලින් පස්සෙ අපි ගමේ ගියා ට්‍රිප් දෙක තුනක් එහෙම ගියා.ඒ කාලෙදි මෙයාව මට නැතුවම බැරි තත්වෙකට අවා මට මාවම කොන්ට්‍රෝල් නෑ.පිස්සු හැදිල වගේ.කිසිම කෙල්ලෙක් ගැන මෙහෙම හැගීමක් දැනිල තිබුණෙත් නෑ.සිරියවන්ත කෙල්ලනෙ ලස්සනත් කිසිම අඩුවක් නෑ.අපේ අයියගෙ වෙඩින් එකේ දෙවනි මනමාලියකටත් හිටියෙ N තමයි.අපේ අක්කට(අයියගෙ වයිෆ්ට ) මම N ගැන කිව්ව මගේ හිතේ තියෙන දේ.එදා ඉදල ඉතින් වැඩේ මට්ටු අයියටයි අක්කටයි.ඒ දෙන්න අහන්නද කියල මාව බ්ලැක්මේල් කරපු වාර අනන්තයි.මගේ තව හොද ෆිට් එකකටත් කිව්ව සීන් එක.ඌත් කිව්වෙ අහපන් කියල ගෙදරදි මිට් උනාම.කොහේ අහන්නද බයේ බෑ වැරදිලා ඕව අහල මෙයා අපේ අම්මට කිව්වොත් මම වසල හමාරයි.ඉදල හමාරයි.

ඔන්න කොහොමින් කොහොමින් හරි ඒ ලෙවල් වලට ක්ලාස් යන්න කොමස් කරන්නත් අපි සෙට් උනා
එකම සබ්ජෙට් එක අපි කලේ.එයා යන හැම ක්ලාස් එකකටම වගේ මටත් යන්න උනා.මොකද මෙයාලගෙ අම්ම මෙයාව මට බලාගන්න කියලනෙ තියෙන්නෙ.

මෙහෙම තමයි සීන් එක වෙන්නෙ..................

N gana honda liyanna babo natnam dannawa ne

dukedi langa inne saba mithuro:yes::yes::yes:
 
Status
Not open for further replies.