|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
අහා...Thank You අක්කේ...

:D :D :D :D :D

එයාට මේවා කියන්න එහෙම යන්න එපා සයූ අක්කේ...
;) ;) ;)
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:


picture.php

kiyanna one na me patte awoth dakiiwi ;)
 

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මචං ලා..
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.../SIZE]

    ලංකාවේ පිරිම ප්‍රතිශතයට වඩා කාන්තා ප්‍රතිශතය වැඩියි නේ (මම දන්න විදිහට)

    ඉතින් එහෙම බලද්දී
    ලංකාවේ කොල්ලන්ට වඩා කෙල්ලෝ වැඩියි.

    ]ඒත් ලංකාවේ
    බහුතරයක් කෙල්ලන්ට කොල්ලෙක් ඉන්නවා..
    ඒත් කොල්ලන්ගෙන් භාගෙකට වඩා කෙල්ලෝ නෑ
    එහෙම වෙන්නේ කොහොමද ??‍


    :confused: :confused: :confused: :confused:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මචං ලා..
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.../SIZE]

    ලංකාවේ පිරිම ප්‍රතිශතයට වඩා කාන්තා ප්‍රතිශතය වැඩියි නේ (මම දන්න විදිහට)

    ඉතින් එහෙම බලද්දී
    ලංකාවේ කොල්ලන්ට වඩා කෙල්ලෝ වැඩියි.

    ]ඒත් ලංකාවේ
    බහුතරයක් කෙල්ලන්ට කොල්ලෙක් ඉන්නවා..
    ඒත් කොල්ලන්ගෙන් භාගෙකට වඩා කෙල්ලෝ නෑ
    එහෙම වෙන්නේ කොහොමද ??‍


    :confused: :confused: :confused: :confused:

    kaanthawo wadi una kiyala kello wadi wenawamai kiyala kiyanna bane.
    godak welawata piriminta wada kal ganu jeewath wenawa.
    ewa ekathu wenawane e godata
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මචං ලා..
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.../SIZE]

    ලංකාවේ පිරිම ප්‍රතිශතයට වඩා කාන්තා ප්‍රතිශතය වැඩියි නේ (මම දන්න විදිහට)

    ඉතින් එහෙම බලද්දී
    ලංකාවේ කොල්ලන්ට වඩා කෙල්ලෝ වැඩියි.

    ]ඒත් ලංකාවේ
    බහුතරයක් කෙල්ලන්ට කොල්ලෙක් ඉන්නවා..
    ඒත් කොල්ලන්ගෙන් භාගෙකට වඩා කෙල්ලෝ නෑ
    එහෙම වෙන්නේ කොහොමද ??‍


    :confused: :confused: :confused: :confused:



    gaenu lamai inna eka primi lamayekata gaenu lamai 4,5k athi.. :rofl::lol::lol::lol:
     
    Last edited:
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    nelum mal kumaraya monawada hitanne

    මොනාද අප්පේ මේ කියවන්නේ ??? :eek::eek: අපේ මල්ලිවයි මාවයි පටලගෙන වගේ... එදා පොස්ට් වලින් පස්සේ හැමෝම හිතලා තියෙන්නේ මම ෆේක් එකක් කියලා...:cool::cool::cool: නෙළුම් මල් සීන් එක මගේ මල්ලි... :lol::lol:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    uba sirawatada bang kiyanne? :oo:
    e kiyanne ubata hithanna molayak thiyanawa? :lol:

    හේ.... හේ.... උබේ මොලේ ගැන නම් මට හිතා ගන්න පුලුවන්.....
    අපි හිතන්නේ හිතින්... හැබැයි හිත කියලා ඉන්ද්‍රියක් අපේ ඇගේ නැහැ... සමහර දොස්තරලා නම් කියනවා හිත කියන්නේ මොලේ පිටි පස්සේ තියෙන සෛල වගයට කියලා... ඒත් ඒක එසේමයි කියලා පිලිගෙන නැහැ මගේ සිතේ...
     
    Status
    Not open for further replies.