|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    සිතින් පතන්න මා
    ළගින් හිදින්න මා
    ඔබේ කියන්න මා
    ක්ලෙමෙන්ටිනා(ශිහාන් අක්කගෙ නමත් ක්ලෙමෙන්ටිනා)


    ශිහාන් අක්කා!!!!

    පවු ඕයි.....පොඩ්ඩක් කොණ්ඩෙ වැවුවට ඌට එහෙම කියන්න එපා!!!!

    :P:P
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ehenam itin apita kiyanna amarui ayyala mallida kiyala
    chope kiyalama amathannam ko
    :D කිසි අවුලක් නෑ මචෝ
    ah choppe aiyaa...
    kohomada oyage love eka ehema..


    හ්ම්ම්ම් මොනවා වෙන්නද නගා, වැඩක් නෑ දුකම තමා.කිසිම අප් එකක් නෑ.අඩුම ගානේ එයාගේ නමවත් හොයා ගන්න විදියක් නෑ.මම මාරම කටුවක් කන්නේ.අර මල් බබා කියනවා වගේ උදේ වෙනවා රෑ වෙනවා වයස යනවා...:(
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    pehla pehla pyar hai ..
    7.gif
    7.gif
    7.gif

    mokakada e kiwwe :confused:



    "ඉඳලා ඉඳලා බෙරයක් බැඳගත්තා" කියලා තමා ඒ කියන්නෙ.........

    :rolleyes::rolleyes:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කවුද මේ ෆයර් ඒන්ජල්ගේ අක්කද නංගිද අයිස් ඒන්ජල් කියන්නේ??? :P කොහොම උනත් සාදරයෙන් පිළිගන්නවා...!!!! :)



    ෆයර් ඒන්ජල්ගේ නංගි..
    3.gif
    3.gif
    3.gif

    7.gif




    :nerd::nerd::nerd:

    ඈ........?????

    දැන් වැඩ්ඩා එහෙම ආවා නම් මෙතන ඌ බෙල්ලෙ වැල දාගන්නවා!!

    මොකද ඌ දන්නෙ මට එක නංගියෙක් ඉන්නවා, එයා ෆයර් ඒන්ජල් කියලා!!!!


    :P:P
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අහ්හ් සයූ නංගා.හ්ම්ම්ම් මොනවා කරන්නද නංගා,පළවෙනි දවසෙම # එක දුන්නා නම් කියලා හිතෙනවා. පමාව පසු තැවිල්ලට හේතුවේලුනේ.... :dull: ට්‍රයි එක නම් තවම යනවා. මොනවා වෙයිද දන්නේ නෑ.:D සයූ ට කොහොමද..? මොනවද මේ දවස් වල වෙන්නේ?



    "අප්පමාදො අමතපදං"
     
    Status
    Not open for further replies.