|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
ITIHIN ADA MOKO BAN WENNE

ෆීලාගේ කතාව ඉවර එකේ...
අද අහන්න තියෙන්නේ මල් බබගේ මෙගා කතාවයි, වැඩ්ඩාගේ එකයි...
සමහර විට Fire Dragon එයාගේ කතාවත් පටන් ගනීවී...
 
Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    Pransa Yuwathiya පට්ට!!!!

    මම ගොඩක් වෙලාවට අහන්නෙ

    • අමරසිරි පීරිස්
    • මර්වින් පෙරේරා
    • වික්ටර් රත්නායක
    • කසුන් කල්හාර
    • අමල් පෙරේරා
    • නදීක ගුරුගේ

    මෙන්න මෙයාලගෙ සින්දු!!!!

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඇයි...සුනිල් එදිරිසිංහගේ
    කවුරුන්ද ඔබ මගේ....
    කවුරුන්ද මා ඔබේ...
    ඒ සිංදුවත් ලස්සනයි නේද...
    :D:D:D:D
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ෆීලාගේ කතාව ඉවර එකේ...
    අද අහන්න තියෙන්නේ මල් බබගේ මෙගා කතාවයි, වැඩ්ඩාගේ එකයි...
    සමහර විට Fire Dragon එයාගේ කතාවත් පටන් ගනීවී...

    මගේ කතාව එහෙම ඉක්මනට ඉවර වෙන් නෑ කොල්ලෝ.... මම මැරෙණකන් ඒක අලුත් වෙනවා.... :yes::yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඇයි...සුනිල් එදිරිසිංහගේ​

    කවුරුන්ද ඔබ මගේ....
    කවුරුන්ද මා ඔබේ...
    ඒ සිංදුවත් ලස්සනයි නේද...

    :D:D:D:D
    mamath godakma asa sunil edirisingheyanta...harima lassana hadak..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔන්න දෙවැනි ලවු එක:cool::cool:

    මේක දෙවැනි කිව්වට හිතට වැදුන දෙවෙනි එක කියලා මතක තියාගන්න කට්ටිය.මගේ ආතල් පිරුණු ජීවිත කතාවේ සුන්දර කෑල්ලකට පෙම් කිරීමක් තමා මේකත්.ඉස්සෙල්ලම මං කියන්න ඕනි මෙන්න මේ දේ.මං මේක ලොකුකමකට කියනවා කියලා හිතන්න එපා.මේ කාලේ වෙනකොට ඒ කියන්නේ 10 වසරේ විතර වෙනකොට මං හිටියේ කෙල්ලෝ මගේ පස්සෙන් එන ටයිප් එකේ.ඒ කියන්නේ ඔය කෙල්ලෝ වහ වැටුනා වගේ යන්නේ සමහර කොල්ලෝ පස්සේ.මාත් මේ කියන දවස්වල හිටියේ මේ ලොකේෂන් එකේ.අප්පච්චිගේ ජොබ් එක හින්දා මට එක ඉස්කෝලෙකට කියලා හරියට යන්න හම්බුනේ නෑ.මේ කාලේ වෙනකොට තමා එක ඉස්කෝලෙකට යන්තම් සෙන්ටිමැන්ටල් වෙලා හිටියේ.

    ඉතින් අපේ පන්ති දෙකක් තිබ්බා 10 වසරේ.කිව්වට මොකද මොන මොන ආතල් පිස්සු යමර වැඩක් කලත් එකාට එකා නෑ අපේ පන්ති දෙකේම.ඇත්තටම මං දැක්ක එපාම කරපු යාලුවෝ ටිකක් තමා ඒ දවස්වල හිටියේ.සාමාන්‍යෙයන් මේ කාලේ හම්බෙන යාලුවන්ව හොදට හිතට අලල ෆිට් වෙනවනේ.ඒත් මුන් ගැන එහෙම කිසිම හැඟීමක් දැනුනේ නෑ.අම්මප.

    මං කිව්ව වගේම මගේ පස්සෙන් කොච්චර ලඩිකීස් ආවත් මට නෙමෙයි මෙලෝ රහක් තිබ්බේ.මගෙ හිත ගත ඇදිලා ගියේම අල්ලපු පන්තියේ හිටපු ලස්සන කෑල්ලකට.ඉටිරූපේ වගේ.කොන්ඩේ එහෙම කොටට කපලා ලස්සනේ බෑ.මුලු ඉස්කෝලෙම කොල්ලෝ මේකට වහ වැටිලා හිටියේ.ඔන්න ඉතින් මටත් විද්දා මේකි අරවා.අරවා කිව්වේ අර හීද මොනාද.සිංහයා වගේ හිටපු කොල්ලා ටික ටික චොර වෙන්න ගියේ සති කීපයයි.

    මේ කාලේ වෙද්දි ඔන්න අපි 10 වසරේ අන්තිම වගේ ඇවිත්.මං මේකිත් එක්ක හොදටම ෆිට් උනා.කොච්චර ෆිට්ද කිව්වොත් ඒකි කිව්වේ මං ඒකිගේ හොදම යාලුවා කියලා හැමෝටම.මේ රෙද්ද හින්දම මේකිට සීන් කරන ඉස්කෝලේ ලොකු කොල්ලන්ගෙන් මට වැටුන කේස් අනන්තයි.ඒත් මේකි නෙමෙයි අතඇරියේ.ආච්චිට හාල් ගරන්න.ඔය කාලේ 9 වසරේ හිටපු නංගි කෙනෙක්ට මං ගැන හිතක් පහල වෙලා.ඒකි කියලා මං ඒකිත් එක්ක යාලුයි කියලා.මල හුයන්නයි.ඒකිගේ සීන් එක ඉස්කෝලේ විනය භාර සර්ටත් ආරංචි වෙලා සර් ඇහුවා මගෙන් මොකක්ද මේ කියන්නේ කියලා.එහෙම එකක් නෑ කියලා හත්පොලේම වැදලා බොහොම අමාරුවෙන් බේරුණා ඒකෙනුත්.මොනා උනත් ඒ දවස්වල ඉදලා මං මාරුවෙලා ෂේප් වෙන්න හරිම දස්සයා.ඉස්කෝලේ ශ්‍රමදානයක් සීලභාවනාවක් අරකක් මේකක් ඔය චාටර් වෙන්න වෙන වැඩක් තියෙනවනම් අනිවාර්යෙන් සහභාගී වෙන්න කියලා දේශනා කොරනවා.එන්නැති උන් පිට්ටනියේ තියලා ආච්චිටහාල් ගරනවා කියලා තමයි ඉස්සෙල්ලා දවසේ ටෝක් කරන්නේ.ඒ උනාට පූස් පුතා නෙමෙයි එදාට පස් පාගන්නේ ඉස්කෝලේ වත්තේ.

    ඉතින් අර නංගිගෙන් මං කෙලින්ම ගිහින් ඇහුවා මූණටම එහෙම එකක් තියනවද කිව්වද කියලා.කෙල්ලත් හත්පොලේ වැඳලා කිව්වා එහෙම එකක් නා අයියා කියලා.හා කමක් නෑ.එහෙනම් ඒකත් ශේප් කියලා මං ආවා එන්න.මං අර සීන් කරන කෙනා (මං එයාව උත්තරා කියලා කියන්නම්)ගොඩාක් කල් යනකල් ඕක අල්ලගෙන දඟලන්න පටන් ගත්තා.මේකි කියන්නෙම මට අර කෙල්ල එක්ක යාලු වෙන්න කියලා දැන්.ඔහොම ඉන්නකොට 11 වසරේ මුල ක්‍රීඩා උත්සවේ ඉවර වෙලා කලාප තරඟ වලට යන්න උනා.උත්තරාලට නෙට්බෝල් වලට යන්න උනා.එදාට කිසිම කොල්ලෙක්ට ඒ ඉස්කෝලේ පිට්ටනිය පැත්තේ පස් පාගන්න දෙන්නැ.(කලාප තරඟ වලට ටිකක් දුර ඉස්කෝලෙකට යන්න ඕනි)පොලිසියෙනුත් දානවා පිට්ටනිය වටේට.එච්චර හොදයි අපේ උන් ඒකයි ඒ.

    ඒ උනාට ඉතින් අර සූකිරිය තනියෙන් යවන්න ඇහැකියැ.මායි තව කොල්ලෝ හතර දෙනෙකුයි ගියා ඉස්කෝලේ ඇවිත් ඒ කිට් එකෙන්ම.උදේ යද්දිනම් එච්චර අවුලක් පේන්න තිබ්බේ නෑ.මාත් ගිහින් කතා කරා උත්තරා එක්ක.එයා ඇහුවා ඇයි ආවේ කියලා.මං කිව්වා නිකන් ආවා කියලා.මොකද අනිත් උන් සේරම ආවේ තම තමුන්ගේ කෙල්ල හම්බෙන්න.මට විතරයි එහෙම මගුලක් තිබුනේ නැත්තේ.ඔහොම කතා කර කර ඉන්නැද්දි මේකි මගෙන් ඇහුවා.අනූ අර *** නංගියා ඔයාගෙන් යාලුවෙන්න අහනවා ඔයා මොකද කියන්නේ කියලා.අලී පරිජාලමක් මගේ ඔලුවට කඩා වැටෙන්න යනවා වගේ මට ඉවෙන් වගේ දැනුනා.මං කිව්වා මං එයාට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා.උත්තරා කියනවා අනේ ඒ නංගි ඔයාට මාර විදිහට ආදරෙයි එහෙම කරන්න එපා කියලා.ඒ වෙනකොටත් මට දෙක තුනක් කරන්න ඕනිකමක් තිබුනේ නෑ.ඇත්තටම මට ඕනි උනේ උත්තරාව විතරයි.මං එයා කොච්චර ඇහුවත් ඒකට බෑ බෑ බෑමයි කිව්වා.ඉතින් එතනින් මෙතනින් එයාලට තරඟත් පටන් ගත්තා.අපිත් පිට්ටනියේ පැත්තකට වෙලා හිටියා.විලිලැජ්ජාව කියන්නේ අපි විතරමයි පිට්ටනියේ පිරිමි පරාණ ටිකකට හිටියේ.

    ඈත තියාම දැක්කා පොලිසි රාලහාමි කෙනෙක් මේ පැත්තට බඩගානවා වගේ........

    ඉතුරුවා පස්සේ දාන්නම්කෝ;)

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mamath godakma asa sunil edirisingheyanta...harima lassana hadak..

    ගිනී නැගෙනා ආත්මය පිනි දියෙන් දෝවන්න ....දෙතොලතර ඉඩදෙන්න.... නවාතන් පල වෙන්න .... හරි සීතලය්..පින්න...

    පට්ටය්.... අය් රෙස්පෙක්ට් පරන යාපා!!! අය් රෙස්පෙක්ට් කසුන් කල්හාර !!! :no::no::no: මේ දැන් මොහොතත් එක්ක මගේත් එක්ක හිටිය මේ සින්දුව .... :no::no: සදා නයගැතිය් !
     
    අඩේ බලං යද්දි අපි හැමෝටම සීනි බෝල ආදරයක් තියනවමයි නේ...
    සුදු පූවත් එහෙනම් අපේ බෝට්ටුවේමයි...

    Fire Eye
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අඩේ බලං යද්දි අපි හැමෝටම සීනි බෝල ආදරයක් තියනවමයි නේ...
    සුදු පූවත් එහෙනම් අපේ බෝට්ටුවේමයි...

    Fire Eye

    aniwaarayen machan...memema adu wayasin hari .... wayasata gihin hari hama ekaama hariyata aadare karan naa ne .,.. nuule inna okkoma wage ekama boat
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif

    ඇත්ත Fire Eye........
    අපි හැමෝගෙම දුර්වල තැන් තියෙනවා.........
    ඒ දුර්වල තැන් එක්ක ලස්සන ආදරේකුත් කොහොම හරි ගොඩනැගෙනවනේ.....
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    මීට වඩා හොද වර්ශන්ස් තියනවා.. ඒත් බලහන් මේක අලුත් ම එක නිසා.... ඇය් බන් අම්බානට වාණිජ‍‍ය්‍ය උනාම අවන්ක ආදර හැගීම් එන් නැත්තේ ...මම කියන මේ කතාවේ තේරුම උබ්ලාට තේරෙනවා ද ?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මේ දැන් ටිකකට කලින් එයා මැසේජ් කරා ..... කලින් කිව්ව කතාවම කිව්වා ...එයාට රොබෝ කෙනෙක් ඕනා නෑ කියලා.... ඉතින් පොඩ පනීවඩ හුව මරුවකින් අපු නැවතුනා.... අපේ කතාව අපහු නැවතුනා.... ම්අම හිතනවා මාස නමයකට වඩා විවේකයක් අපහු ලැබෙවි කියලා ..... පිස්සු ලෝකයක් බන්..................මම හිතෙන් ප්ලැන් කරන දේවල් කවදාවත් වෙන් නෑ ..ගිය සතියේ තිබ්බේ වෙන දෙයක් දැන් තියෙන් නේ වෙන දෙයක් ....සෑහෙන දුරක් ආවා ආදරයනුත් ..අනිත් පැත්තන් සාමාන්ය ජීවිතයනුත් ...පොඩි වෙලාවකට මම හිතන්නේ ගිමන් හලක වෙන්න ඇති මේ වෙලාවේ මගේ ජීවිතය .... කොහොම උනත් සන්තෝසය් ගිය පාරට වඩා මේ නූල ඇතුලේ සෙට් උනු කට්ටිය මේ වෙලාවෙත් මට උපදෙස් අවවාද යොජනා ආවා සමහර අයගෙන් ඒ අයටත් මගෙත් එක්ක දුක බෙදාගත්තාට පින්....මම යනවා නිදා ගන්න හෙට උදෙන්ම හිටියොත් එන්නම් ! ජය !
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif

    ඇත්ත Fire Eye........
    අපි හැමෝගෙම දුර්වල තැන් තියෙනවා.........
    ඒ දුර්වල තැන් එක්ක ලස්සන ආදරේකුත් කොහොම හරි ගොඩනැගෙනවනේ.....
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif

    ඒක නම් ඇත්ත....
    :yes::yes::yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචන් පොඩො ප්‍රශ්ණයක් ...හෙල්ප් එකක් ඕනා ... උබලා ඉන්නවාද කවුරුහරි ඔන්ලය්න් ?
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මේ දැන් ටිකකට කලින් එයා මැසේජ් කරා ..... කලින් කිව්ව කතාවම කිව්වා ...එයාට රොබෝ කෙනෙක් ඕනා නෑ කියලා.... ඉතින් පොඩ පනීවඩ හුව මරුවකින් අපු නැවතුනා.... අපේ කතාව අපහු නැවතුනා.... ම්අම හිතනවා මාස නමයකට වඩා විවේකයක් අපහු ලැබෙවි කියලා ..... පිස්සු ලෝකයක් බන්..................මම හිතෙන් ප්ලැන් කරන දේවල් කවදාවත් වෙන් නෑ ..ගිය සතියේ තිබ්බේ වෙන දෙයක් දැන් තියෙන් නේ වෙන දෙයක් ....සෑහෙන දුරක් ආවා ආදරයනුත් ..අනිත් පැත්තන් සාමාන්ය ජීවිතයනුත් ...පොඩි වෙලාවකට මම හිතන්නේ ගිමන් හලක වෙන්න ඇති මේ වෙලාවේ මගේ ජීවිතය .... කොහොම උනත් සන්තෝසය් ගිය පාරට වඩා මේ නූල ඇතුලේ සෙට් උනු කට්ටිය මේ වෙලාවෙත් මට උපදෙස් අවවාද යොජනා ආවා සමහර අයගෙන් ඒ අයටත් මගෙත් එක්ක දුක බෙදාගත්තාට පින්....මම යනවා නිදා ගන්න හෙට උදෙන්ම හිටියොත් එන්නම් ! ජය !

    අඩෝ ඔහොම අනාගතයක් නෑ නේ බං...
    උඹ උඹගැනම හරි තීරණයක් ගනින්...

    Fire Eye
     
    Last edited:
    Status
    Not open for further replies.