දැනගන්න කතාවේ නවත්තපු තැන ඉදන් කියපං...
![]()
![]()
![]()
![]()
මගේ කථාවට පොඩි විරාමයක් දෙන්න අද හරිම මහන්සි බන්
අත පය රිදෙනව තාම
දැනගන්න කතාවේ නවත්තපු තැන ඉදන් කියපං...
![]()
![]()
![]()
![]()
ubath warenko aith set wemu kiyagena......
ganna ubawa.....
warenko malababa.....![]()

කවුද අකමැති තමන් ආදරේ කරන කෙනත් එක්ක
මේවගේ තැනකදි අතිනත ගන්න
![]()
![]()





ubata sathiye dawasaka puluwan nam.............
katha karoth enawada....?
set wemu yaluwa......![]()
![]()
![]()
meke inna thwa aya idi edata set wenna......
Mokada kiyanne Mr.Feel......?
මම නම් මේ අද වාද්දුවේ හොටෙල් එකක හිටියෙ
බට නෑ ඒත් අනිත් ඒව නම් තිබ්බා
යහමින් පදම් උනා
හදිස්සියේ කොළඹ එන්න උන නිසා
වැටෙන්න ගහන්න බැරි උනා

සෙට් එකක් එක්ක සෙට් වෙමු..මල් බබා බැන්දයි...???
කවුද අකමැති තමන් ආදරේ කරන කෙනත් එක්ක
මේවගේ තැනකදි අතිනත ගන්න
![]()
![]()


මට නම් ආසාවක් නෑ බන් ඇත්තමය් 


හ්ම්ම් මම වාද්දුත් නිතර යනවා බන්..නේත් උබත් එක්ක තනියෙන් සෙට් වෙලා වැඩක් නෑ >..බිබී බිබී දුක බෙදා ගනිත්දි මට කසුන් ගේ පොඩි සින්දුවකුක් කියන්න ඔනා..ඒ වෙලාවට උබ මට හොක්කට එකක් දෙය් ,,උබට පේන්න බැරි නිසාසෙට් එකක් එක්ක සෙට් වෙමු..
මචන් මාෆියා..... උබ කසුන් ගේ ටය්ප් සින්දු එහෙම අහනවාද බන් ???කෙටියෙන් කිව්වොත් පොඩු මියුසික් උනක් එන් නැත්ද බොනකොට .?
මට නම් ආසාවක් නෑ බන් ඇත්තමය්
![]()
ඇයි බන් මම කාවද අමාරුවෙ දැම්මෙ
ඇත්තම කිව්වොත් කරේ නෑ
තාමත් කරන්නෙ නෑ
ඉස්සරහට කරන්න පුළුවන්
පො*****
අද අපේ මගුල් ගෙයක් තිබ්බ කොල්ලො
අපේ නෑයො සෙට් එකේ ඉන්න කොල්ලො
රූම් දෙකක්ම බුක් කරල බන් තිබ්බෙ අදයි හෙටයි සෙට් වෙන්න
බීච් එකේ නලා කොහොමද සෙට් වෙන කොට
ඒත් ඉතින් ඒක මිස් උනා මට
දුක තමයි හ්ම්.හෙට ආයේ එහෙ ගිහින් තමයි සෙට් වෙන්න ඕනා
කසුන්ගෙ සමහර සිංදු විතරයි මම අහන්නෙ මචන්
ෆයර් ඈස් නම් ඔය ගායන හැකියාවෙන් හෙබි දක්ෂයෙක්
මාෆියත් කසුන්ගෙ අහනවලු
ආසාවෙ බෑ කියයි
පට්ට කට්ට හොදේ
අර ගාථ කියන එකා කියන කියන රෙද්ද කරන්න ගියාම පුක ඉරෙනව ඕයි
අනික ඉතින් දෙපාර්ශවයෙම අය බලන් ඉන්නවනෙ බන් ලැජ්ජාවෙ බෑ
පොර දෙන්නෙ කෙලින්ම යසෝදරා-සිද්ධාර්ථ විවාහය පාදක කරගෙන.ලස්සනට වැඩ ටික

හිත හදා ගන්නකල් තමන්ගේ ආදරේ වෙන කෙනෙක්ට දෙන්න බැරි නම්,
හිත හදා ගන්න පුළුවන් වෙනකල් වෙන කෙනෙක් එක්ක affair එකක් පටන් ගන්න එපා..
මොකද ඔයා එහෙම පටන් ගත්තොත්
එකෙන් වෙන්නෙ අනිත් කෙනාට අසාධාරණයක් නිසා......





කොච්චර උපදෙස් දුන්නත් මමත් එලම හරකා...මම යනවා බන් ..මෙයාව නලවන්න..සෙට් වෙන දවසක් අනිත් උන්ගෙනුත් අහලා මටත් කියහල්ලාකෝ මල කෙලියයි මම මේ දැන් දැක්කෙ
තාමත් නොකරන්නෙ නෑ කියන එකට නිකන් නෑ කියල දාලා නේද
අනේ සමා වෙන්න දැන් නම් බිදිච්ච හිත ආයේ හදල තියෙන්නෙ
ඒක කරෙත් තවත් එක්කෙනෙක් තමා
ඕවා ගිහින් කියපන් බීරී අලින්ට.....
බබාට කියල වැඩක් නෑ!!!!


අම්මේ සෙට් වෙමු.......මේ දවස් වල මාත් ඉන්නේ හරි හැටි සෙට් වීමක් නැතුව...කාලෙකින් මගේ සුදුව හම්බ උන් නෑ බන්.....ඉතින් සෙට් වෙමු කෝ.....ආසවේ බෑ ඔඉ....මෆියා....දිනයක් වෙන්කරපියෝ!!