Fire Eye සොයුරාට මගෙන් සුභ පැතුම්
ඔබේ අනාගතය සාර්ථක වෙවා
නව ජිවිතය කිරියෙන් පැණියෙන් ඉතිරේවා
යකෝ මං Marry කලා වගේනේ කතාව...

Fire Eye සොයුරාට මගෙන් සුභ පැතුම්
ඔබේ අනාගතය සාර්ථක වෙවා
නව ජිවිතය කිරියෙන් පැණියෙන් ඉතිරේවා

eyi fire eyeta wish karanne.Fire Eye සොයුරාට මගෙන් සුභ පැතුම්
ඔබේ අනාගතය සාර්ථක වෙවා
නව ජිවිතය කිරියෙන් පැණියෙන් ඉතිරේවා

ඔන්න කාලෙකින් මම මේ පැත්තෙ ගොඩ උනා
ඒත් තවත් පැය 5ක්වත් මට අද මෙතන ඉන්න වෙන්නෙ නැති එකට සමා වෙන්නෙ අපේ ඩ්රැගාගේ කථාව කියවන්නත් ඕනේ
ඉතින් මේ අතරෙත් මගේ කථාවේ මුල් භාගය අවසන් කරල දාන්න තමයි හදන්නෙ
2004 දෙසැම්බර් 26 වගේ දිනයකදි මගේ පළමු ආදර කථාවට තිත නොතියා තිත තියන්න වෙන්න හරිම අසාධාරණ ලෙසින්.කෙදිනකවත් යලි හමු නොවන ලෙස එදින S අපෙන් වෙන් වෙලා නොයෙන ගමනක් ගිහින්.හිත හදන්න බැරි තරමට මගෙ හිත පෑරුණත් මගෙත් එක්ක හොද යාලුවො ටිකක් හිටියා.(කෙල්ලො කොල්ලො )(කොළඹ ගමේ )ඔය අය නිසා තමයි මගේ පෑරුණු හිත යලි හදන්න අවස්ථාව ලැබුණෙ.ඒත් අසාධරණීය අමතක කරන්න මොහොතක් වත් ඉඩ නොදෙන්නෙ හිත ඒ සුන්දර අතීතයත් එක්ක නිමලව බැදිල හ්ටපු නිසා.තාමත් මම ඒ ලස්සන පුංචි කෙල්ලට ආදරෙයි.ආදරේ යම් තාක් දුරට මට කියා දුන්න ඒ පැංචි හරිම පිස්සියෙක් තමයි.ඒත්.................
මදුවෙ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹෙ පය නැතුව හැඩ පාර අසරණ වෙලා
ගග අයිනෙ අපි දෙන්න කරමින් කථා
මැවු හීන උහුලන්න බැරි දැන් තමා
2005 උදාවෙන්නෙ හරිම කණගාටුදායක විදියට.ගොඩක් දේවල් ජීවිතේ වෙනස් උනා මේ අවුරුද්දෙ මම ඉගෙන ගන්න පාසල පවා වෙනස් වෙන්නෙ ඊට පස්සෙ N එහෙමත් පාසල් මාරුවීමේ ප්රථිපත්තියට අසු වෙනව.ඊට පස්සෙ ටික ටික අතීතය අමතක නොවුනත් වෙනව.

කොළඹට මාරු වීම් ලද කලේ තවත් හොද හොද සිදුවීම් වලින් පිරිණු කාලයක් කියල නොකියම බෑ.පොලීසි ගානේ.පා(ර්)ක් ගානේ.කෙල්ලන්ගෙ ඉස්කෝල ගානේ ඔය එහෙ මෙහෙ ගානෙ රවුම් ගහපුව කරපු මරිසි වැඩ පට්ට ආතල් එක්ක තමයි පොඩි පොඩි ආදර කථා ජීවිතයට එකතු වෙන්නෙ ඒවත් එක්ක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය හෙවත්.මල් බබගේ නැවත උත්ථාපනය ඇති වෙන්නෙ.................
ඉදිරියේදී පිළිවෙලට දාන්නම් කෝ එවා

කොහෙද යන්නේ...???
eyi fire eyeta wish karanne.![]()
මචෝ සමාවෙන්න ඔනේ, නොයෙන ගමනක් ගියා කිව්වේ..???ඉතින් මේ අතරෙත් මගේ කථාවේ මුල් භාගය අවසන් කරල දාන්න තමයි හදන්නෙ