|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    අනේ මංදා මේ සමීරයා කියනවා ඔයා මොනවාද කලා කියලා...
    :lol: :lol: :lol: :lol: :lol:

    picture.php

    alee mama nam mukuth kolee naamai..
    :frown::frown::frown:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    චාටර්!!!!! චාටර්!!!!!

    :dull::dull::dull::dull:

    ඇයි බං...
    මොකෝ සිද්ධිය...
    :eek: :eek: :eek: :eek: :eek:

    picture.php

    දැන් වැඩිය මිස් කෝල් නෑ.මැසේජ් නෑ.කථා නෑ...,හම්බ වෙන්න එන්නේ නෑ... මං ගැන care කරන්නේ නෑ. :( මේ දේවල් මට ඉවසන්න බෑ මචො. මම හිතනවා මේ වෙන්වෙන්න හොඳම වෙලාව...:(:(:( guyz give me advice.mama full upset eke macho
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0

    ඔය වගේ ප්‍රශ්ණෙකදී කරන්න පුළුවන් හොඳම වැඩේ තමා හම්බෙන්න පුළුවන්නම් හම්බෙලා කෙලින් ඕක ගැන කතා කරන එක...
    එතකොට දෙන්නටම දෙන්නගේම තත්වේ කෙලින් කියන්න පුලුවන්...
    කොහොම හරි හම්බෙන්න සෙට් කරන් කෙලින්ම අහපන් ඇයි මේ වෙනස කියලා...

    picture.php

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔය වගේ ප්‍රශ්ණෙකදී කරන්න පුළුවන් හොඳම වැඩේ තමා හම්බෙන්න පුළුවන්නම් හම්බෙලා කෙලින් ඕක ගැන කතා කරන එක...
    එතකොට දෙන්නටම දෙන්නගේම තත්වේ කෙලින් කියන්න පුලුවන්...
    කොහොම හරි හම්බෙන්න සෙට් කරන් කෙලින්ම අහපන් ඇයි මේ වෙනස කියලා...

    picture.php

    :yes::yes::yes::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔය වගේ ප්‍රශ්ණෙකදී කරන්න පුළුවන් හොඳම වැඩේ තමා හම්බෙන්න පුළුවන්නම් හම්බෙලා කෙලින් ඕක ගැන කතා කරන එක...
    එතකොට දෙන්නටම දෙන්නගේම තත්වේ කෙලින් කියන්න පුලුවන්...
    කොහොම හරි හම්බෙන්න සෙට් කරන් කෙලින්ම අහපන් ඇයි මේ වෙනස කියලා...

    picture.php

    එයා ඉන්නේ ලංකාවේ නෙමේ මචෝ...........:(:(:(
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    එයා ඉන්නේ ලංකාවේ නෙමේ මචෝ...........:(:(:(

    අෆ්ෆට සිරි...
    එහෙනම් ඉතින් එයාගේ තත්වේ මොකක්ද කියලා කොහොමවත්ම හොයගන්න බෑනේ...
    එයාට උඹව එපා වෙලාද, එහෙම නැත්නම් එයාට මොකක් හරි ප්‍රශ්ණයක්ද කියලාවත් අපි දන්නේ නෑ නේ...
    මොනව උනත් Call එකක්වත් අරන් කෙලින්ම අහපං මචං මොකක්ද අවුල කියලා...
    ඒ ප්‍රශ්ණේ හරියට කතා කරලා ඉවර වෙලා මිසක් වෙන කතාවලට යන්න එපා...
    මං හිතනවා උඹේ Call Answer නොකරන තරමට ප්‍රශ්ණේ ලොකු වෙලා නැතුව ඇති කියලා...

    picture.php

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අෆ්ෆට සිරි...
    එහෙනම් ඉතින් එයාගේ තත්වේ මොකක්ද කියලා කොහොමවත්ම හොයගන්න බෑනේ...
    එයාට උඹව එපා වෙලාද, එහෙම නැත්නම් එයාට මොකක් හරි ප්‍රශ්ණයක්ද කියලාවත් අපි දන්නේ නෑ නේ...
    මොනව උනත් Call එකක්වත් අරන් කෙලින්ම අහපං මචං මොකක්ද අවුල කියලා...
    ඒ ප්‍රශ්ණේ හරියට කතා කරලා ඉවර වෙලා මිසක් වෙන කතාවලට යන්න එපා...
    මං හිතනවා උඹේ Call Answer නොකරන තරමට ප්‍රශ්ණේ ලොකු වෙලා නැතුව ඇති කියලා...

    picture.php

    :yes::yes::yes:ඇත්ත මචෝ.එයාට මුකුත් ප්‍රශ්ණයක්ද දන්නේ නෑ.බලමු තව ටික දවසක්....:dull:
     
    Status
    Not open for further replies.