බොරු කියන්න එපාkiyala thiyenawa thama...


ගර්ල්සා හරි කූරයි හායි කීවට හායි කියන්නෑ

බොරු කියන්න එපාkiyala thiyenawa thama...



ඒ දවස් වල මම ගාව තිබ්බ මචන් පොඩි පහේ එම්.පී3 ප්ලේයර් එකක් ආපුම **********************
සචී ගැන කථා කරල වැඩක් නෑ.හැබැයි එයාගෙන් මම හොද අධ්‍යාපනයක් ලැබුවා.කෙල්ලන් ගැන.ඒක නම් හෙනම වැදගත් උනා අනගතය උදෙසා.සචීගේ අන්තිම කාලේ අපේ දහම් පාසලේ කෙල්ලෙක් හිටියා.නිපූ කියල කියමු.කොළඹ මියුසි එකේ.පට්ට ලස්සනයි.ඒ වගේම හෙන බ්‍රයිට්(පෙන්නන්නෙ එහෙම වගේ ඒ උනාට.......:පී)මේයා මාර බුලට් එකක්.මෙහෙමයි සීන් එක.අපේ දහම් පාසලේ ගොඩක් ඉන්නෙ මම කලින් ගිය පාසැලේ ළමයි(ගෙවල් ගාව එකේ)ඉතින් ආයේ පික්සු රැලක් කොරොත් මරිසි වැඩක් මයි.පැණි බාවො(වැඩ්ඩ වගේ...:පී)කෙල්ලොත් ඒකෙම තමයි ගොඩක් උන්.නිපූ ඉතින් පොඩි කාලෙ ඉන්දල මියුසි නෙ ලොකු ඉස්කූල් අම්මො ඉතින් අපිව ගනන් ගන්නෙ නෑ.සල්ලිත් තියෙනව පික්ෂු හැදෙනව.ලොකු ලයින්.කොල්ලන්ට ඕව අල්ලන්නෙ නෑ.ඒකිට හැම දාම මොනා හරි මරිඅක් දෙනව මයි.මොනා හරි හංගනව එක්කො මොනා හරි කියනව.දන්නවනෙ මගේ කට හොද නෑ.කිව්වොත් මොනා හරි මගෙන් තමයි.අපේ දහම් පාසැලට ශිෂ්‍ය නායක පට්ටම් හදුන්වා දුන්නෙ ඔය කාලෙ තමයි.නරක වෙලාව කියන්නෙ නායකය මට සෙට් උනේ.නායිකාව නිපූ.අයියෝ ඒකි එක්ක වැඩ කරන්න බෑ මල පනිනව.ලොකු සීන් නෙ.අපි කියන ඒව වැඩිය කෙයාර් කරන්නෙ නෑ.
කොහොම හරි ඉතින් අපි කොළඹ ඉස්කෝලෙකට ගියානේ.ඕක ඉතින් මේකි දැක්ක ඔය යන එන කොට.අනික ඒකි කොච්චර කෙයාර් නොකරත් දහම් පාසලේ මිස්ල හිටන් මගේ පැත්තෙ සපෝට්.මොකද ගොඩක් අය අපේ අම්මලව එහෙම දන්නව.ප්රධානාඅචාරි මිස් හිටන් ඉතින් ප්ලේස් එක මට.අරකි අපේ ගමෙත් නෙවෙයි ඒ උනාට ප්ලේස් එකක් තියෙනව කියල පෙන්නන්න උත්සහ කලේ.ඔන්න මෙයා ටික ටික කථා බහ කරන්න එහෙම පටන් ගත්ත.මාත් මුලින් වැඩිය ගනන් ගත්තෙ නෑ.පස්සෙ පස්සෙ අවුලක් නැතුව කථා කලා.එයාගෙ පුද්ගලික දේවල් පවා කියන තරම් ෆිට් එකක් අවා.අපේ උන්ට නම් පේන්න බෑ.මම දවසක් කෙලින්ම කිව්ව ඔය ලොකු ඉස්කෝල සල්ලි නිසා ලොකු ලයින් දාන්න එපා කොල්ලන්ට කියල.ලැජ්ජවටත් එක්කම පොඩ්ඩක් හැදුන.අපේ N එයත් ආවේ අපේ දහම් පාසලට තමයි(අක්කයි නංගි දෙන්නම )ඔන්න ඉතින් Nට මේ ෆිට් එක ගැන සැක පහල වෙනව.එක එක ප්‍රශ්න අහනව.නඩුකාරිවගේ.අරකිව පෙන්නම බෑ ලොකු ලයින් නෙ ඔය ෆිට් එක යාලු කමක් විතරක් කරගන්න කියල එන් කිව්වට කොහෙද ඉතින්....................

යකෝ බලං යද්දී Nටත් ඕනේ නැති එකක් නෑ නේ...
උඹ මොන කෙල්ල එක්ක කතා කලත් එයාට මල...
අඩේ N උඹට Crush ඇති Sure එකටම...
![]()
![]()
![]()
![]()
ඕක මට හෙනම කාලකට පස්සෙ හිතුන
අනේ මන්ද ඒ දවස් වල මල ඇණයක් වෙලා හිටියෙ
මේ දවස් වෙනකොට අපේ අයියගෙ සීන් එක අයිය අම්මට කියල හෙන කේස් එකක් වෙලා තිබ්බෙ ලාස්ට් ඉයර් හරි උඹව අයින් කරවල ගෙදර ගේනව වගේ මතයක හිටියෙ අපේ අම්ම.අක්කට කැමතිම නෑ.අක්ක හික්කඩුවෙ, ඒව මේව හෙන රීසන් දාල ඕක නවත්තපන් කිව්ව.ඒ දෙන්නව ශේප් කරන්න N හෙන ගේමක් ගැහුව අපේ අම්මව ශේප් කරවල කැමැත්ත අරන් දෙන්න.ඇයි එහෙම කරේ කියල තාමත් හිතගන්න බෑ.මාත් එක්ක තිබ්බ වලියත් ශේප් වෙලා තිබ්බෙ.එයාගේ මනස්ගාත බොරුව තේරිලා සමාව හිටන් අරන් හිටියෙ.මගේ දකුණ අත වගේ හිටියෙ.යාලුකමේ ප්‍රතිමූර්තිය.ඒ කෙල්ලට සමාන කරන්න කෙල්ලෙක් තාම දැකල නෑ.
[/CENTER]

ඔය එන්නේ උතුර දකුණ මාරු වෙලා...
![]()
![]()
![]()
![]()


අයියෝ ඉන්න තාම කෙල්ලො දෙන්නයි කරලියට ආවේ තාම 10 වසරෙ කොල්ල තව හිතලවත් නෑ මාරු වෙන්න උතුර දකුණ
[/CENTER]
අම්මට සිරි N බිව්වද...???
කාන්තා දිනේ ඕවා කියන්න එපා...
අද TV එකේ කිව්වේ සියලු වැරදි කරන්නේ කොල්ලෝ කියලයි...
![]()


අම්මප අද තමයි සීය කෙනෙකුට
නරකම විදියට කථා කලේ
අසාධාරනේ ඉවසන්න අමාරුයි
අරයගෙ සීය බන් ආයේ පරණ ප්‍රශ්න අදිනව
තව එකෙක් එක්ක එකතුවෙලා
apo athi yanthan hi kiwa![]()




අනේ අම්මපා...
සැඳෑ සමයෙවත් මුන්ට හරියට ඉන්න බැරි හැටි!!!
වැඩ්ඩා;12271707 said:එහෙම කරන්න එපා බොල !!! මොනා උනත් අපේ එකෙක්නේ.... බීලා කානු ගානේ පතිත වෙලා නිදා ගත්තට




වැඩ්ඩා;12272371 said:ඉතින් බයට වඩා ඉක්මවා ගිය දෙයක් අපි දෙන්නා අතරේ තියෙනවා !!!



ඔහොම කියන්න එපා මුන් වැරදියට අරගෙන කථා හදයි



වැඩ්ඩා;12272431 said:මම ලයින් දාන කෙල්ලගේ ගෙදරට මාව ඇදගෙන ගිහිල්ලා එකිගේ අයියට මාව අදුන්වලා දුන්න එකෙක් මල් බබා කියන්නේ



අයිය එක පයින් කැමති කිව්ව
අපේ ගමේ ඕව මොනවද


