|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    උඹටත් ඉතින් ඕන නැති එකක් නෑ!!!

    හැම එකම click කරන්න යනවා......

    :P:P:P

    පව් අනේ..
    අලුත් අයට දන්නෙ නැති දෙයක් ඇහුවම එහෙම කියන්න එපා...
    TRUTH අයියා පව්................
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ithin araka gaththe kohomada kiyapanko?


    උඹට කියන්නෙ හිටියෙ ක්‍රමේ මොකද්ද කියලා....


    kiyala wadak na sisiter
    dragon tikak withara irisiya kara neda
    :(


    මෙහෙම කිව්ව නිසා දැන් තොට කියන්නෙම නෑ!!!!
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ඉතිං මොකෝ උනේ ඒකට...
    :oo: :oo: :oo: :oo: :oo:

    ඒකි උත්තරක් දෙන්නේ නැහැ බොල !!! අපි දුප්පත්නේ... මට ආරංචි උනා ටීචර් කෙනෙක්ගේ පුතෙකුත් ඒකිගෙන් කැමැත්ත අහලා කියලා!!!

    100ක් විතර කෙලෝ ගන්නවට වඩා හරි එකක් කරන එකයි මචං පට්ට...
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif


    picture.php

    අපෝ කෙල්ලෝ නම් ඔනේ නැහැ... හැම වෙලේම මගේ ලග ඉන්න මේ කොම්පියුටරේ සැපයි ඔය කෙල්ලන්ට වැඩිය!!!
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය


    ඔන්න මමත් මල් බබා විදියට කලින් කෑලි සෙට් කරනවා.
    කමක් නෑ නේ.

    ඉතින් ඔහොම ටිකෙන් ටික ලං උන අපි දෙන්නා අපි දෙන්නාගේම ප්‍රශ්ණ කියනගත්තා කියලා මන් කිව්වනේ.
    කොටින්ම කිව්වොත් අපි දෙන්නා අතරේ රහසක් තිබ්බේ නැති තරම්.
    කරුමේ කියන්නේ ඔහොම මාස 2ක් විතර විතර යද්දී මෙයාට අයියා කාරයෙක් ලයින් දැම්මා.
    ඒ යකා බොක්කෙන්ම ලයින් දැම්මා.
    එකා මට සද්ද බද්ද දැම්මේ නැති උනත් සුහදත්වයක් පෙන්නුවෙත් නෑ.
    මගේ කෙල්ල නොවන නිසා මට ප්‍රශ්නෙට අත දාන්න ගියේ නෑ.
    හැමදාම ඌ ලයින් එකට එන නිසා අපි අතරේ තිබ්බ කතාව බහ අපිටත් නොදැනිම අඩු උනා. :(
    අයියෝ:eek::eek:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ubala mara un ban
    danne nathi deyak ahuwahama ubala ohomada kiyala denne :(

    අනේ නැහැ බන් එහෙම එකකට නෙමේ.... අරෑ කියලා තිබ්බ එකට මට බකස් ගාලා හිනා ගියා අප්පා !!! මමත් ඔය සීන් එක දන්නේ නැහැ මටත් දැන ගන්න කියන්න කියන්නකෝ....
    කොල්ලෝ ඔය ඉමේජ් එක අයින් කරලා මම දැන් දාලා තියෙන එක දාන්න...​
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    classroom-girl.jpg

    ලස්සන සිනාව විද යයි මගෙ හද
    බලනා විට ‍ඔබ හිමින් සැරේ
    කොහොමද කියන්නේ මා ආදරේ බව
    තහනම් කලාපේ මා ඉන්නේ

    සිනාව කුල්මත්
    බැල්මෙන් වල්මත්
    වී මම ඉන්නේ ‍මෙතනට වී
    අවසර නැති මල
    මගේම කරන්න
    සිතමින් පංතිය හැර යන්නේ
    400_F_9688615_pmELcj0kySerNqMPvTr6AxhykZeyr7EW.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.