|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ehema karanna epa ithin.
    aluthen apu apita nagitinna udawwak diyan machang :(

    okane ithin.
    kiya diyanko. :(

    reputation_pos.gif
    |~ Lovers Avenue ~| 03-13-2012 10:20 PM Mr.Truth -- danwath kiyapanko. :(

    මං පගාවට වැඩ කරන මිනිහෙක් නෙමේ.....

    දැන්නම් තොට කියන්නෙම නෑ!!!!!

    :growl::growl:
     
    • Like
    Reactions: Mal Baba

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    ඊයේ මං මේ Thread එකේ 500 වෙනි Post එක ගැහුවා...
    ඔන්න අද මට Special දවසක් කිව්වොත් මං හරී...
    :) :) :) :) :)

    ඔන්න අදට මේ Thread එක පටං අරන් මාසයක් පිරෙනවා මචංලා...
    ඒ විතරක් නෙමේ 250වෙනි Page එකත් අද ගැහුවා...
    මේ Thread එකේ 2500 වෙනි Reply එක තමා මේ...
    මේ මගේ 2,222වෙනි EK Post එක...
    මං 9 වෙනි කොටුවත් අද ගැහුවලුනේ...
    ;) ;) ;) ;) ;)

    ඉතිං මෙච්චර කාලයක් මේ Thread එක ඇදගෙන ගියාට සෙට් එකටම මං ගොඩාක් ස්තූතිවන්ත වෙනවා...

    මුල ඉදන් තාම මෙතන හිටිය Fire Angel, Fire Dragon, මල් බබා, වැඩ්ඩා, සමීර, සයූ අක්කි කට්ටියටත්...
    දැන් වැඩිය එන්නේ නැති ගිහාන් GTR, සුදු පූවා, චොප්පේ, අමිල, ෆීලා, සුදේව කට්ටියටත්...
    අලුතෙන් සෙට් උන Mr.Truth, Fire Five දෙන්නටත්
    එක Post එකකින් හරි මෙතනට BUMP එකක් දීපු අයටත්...
    මං ආයෙත් ස්තූතියි කියනවා...
    :-)( කවුරු හරි අමතක උනා නම් අනේ සමාවෙන්න... :()

    මං හිතනවා අපි සෙට් එකම එකම ගැන්සියක් විදියට මේක ඉදිරියටම කරගන්න පුළුවන් වේවී කියලා...

    එහෙනම් ඔන්න මං ආයෙත් කට්ටියටම Thank You කිව්වා...

    thankyou5.gif

    picture.php

    මාර කඩඉම් තොගයක්නෙ පැනලා තියෙන්නෙ....

    එල......එල......

    සුබ පැතුම්!!!!!

    :D:D:D
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අවුරුදු 2 = මාසය (IV)

    කළින් කොටස

    අද එතැන් සිට....

    එයා ඉතින් ඒ කාලේ කිව්වා අම්මලට කිව්වා කියලා යෝජනාවට අකමැති බව......

    ආ.....කළින් කියන්න බැරි උනා නේ. එයාගේ තාත්තා නම් නැති වෙලා හෘදයාබාධයකින්....
    :(:(:(

    ඉතින් ඔහොම ඉන්නකොට දවසක් මෙයා මට කිව්වා...

    හෙට එයාගේ පන්ති ඉවරවෙනකොට අරූ එනවා එයාව හම්බවෙන්න කියලා.
    :nerd::nerd::nerd:

    මං ඇහුවා ඉතින් ඔයා එයාට කිව්වෙ නැද්ද කියලා.
    ඒ ගැන කතා කරගන්නත් එක්කලු එනවා කිව්වෙ කියලා එයා කිව්වා...
    :dull::dull::dull:

    මම ඒක එච්චර ගනන් ගත්තෙ නෑ.
    :no::no:

    මං ඉතින් වෙනදා විදියටම කිව්වා එයාට පරෙස්සමෙන් ගෙදර ගිහින් මට කියන්න කියලා........
    හවස 6ට විතර තමා එයාගේ පන්ති ඉවර.....

    රෑ 9ත් උනා...
    කෙල්ලගෙන් කිසිම සද්දයක් නෑ....
    ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ....
    :shocked::shocked::shocked::shocked:

    මං එයාගේ අනිත් නොම්මර වලටත් ගත්තා... ඒවත් වැඩ නෑ.....

    11ට විතර මෙන්න එයා msg කළා....

    :dull::dull:

    අරූ හොඳටම ගහලා, මෙයා යෝජනාවට අකමැතියි කියපු එකට!!!!!

    :angry::angry::angry::angry::angry:

    මොන තිරිසනෙක් ද?????
    :growl::growl:

    කෙල්ලෙක්ගෙන් එහෙම ආදරයක් බලෙන් ලබාගන්න පුළුවන් ද???

    මට මාර මල.......

    :growl::growl::growl:
     
    මං කිව්ව හරිනේ...
    තනිකරම හිංදි Film එකක්...
    උඹට ඉතින ආදරේ වෙනුවෙන් මල පනින්න ඇති එකසිය ගානට...

    :growl: :growl: :growl: :growl: :growl:

    picture.php

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කළින් කොටස

    අද එතැන් සිට....

    එයා ඉතින් ඒ කාලේ කිව්වා අම්මලට කිව්වා කියලා යෝජනාවට අකමැති බව......

    ආ.....කළින් කියන්න බැරි උනා නේ. එයාගේ තාත්තා නම් නැති වෙලා හෘදයාබාධයකින්....
    :(:(:(

    ඉතින් ඔහොම ඉන්නකොට දවසක් මෙයා මට කිව්වා...

    හෙට එයාගේ පන්ති ඉවරවෙනකොට අරූ එනවා එයාව හම්බවෙන්න කියලා.
    :nerd::nerd::nerd:

    මං ඇහුවා ඉතින් ඔයා එයාට කිව්වෙ නැද්ද කියලා.
    ඒ ගැන කතා කරගන්නත් එක්කලු එනවා කිව්වෙ කියලා එයා කිව්වා...
    :dull::dull::dull:

    මම ඒක එච්චර ගනන් ගත්තෙ නෑ.
    :no::no:

    මං ඉතින් වෙනදා විදියටම කිව්වා එයාට පරෙස්සමෙන් ගෙදර ගිහින් මට කියන්න කියලා........
    හවස 6ට විතර තමා එයාගේ පන්ති ඉවර.....

    රෑ 9ත් උනා...
    කෙල්ලගෙන් කිසිම සද්දයක් නෑ....
    ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ....
    :shocked::shocked::shocked::shocked:

    මං එයාගේ අනිත් නොම්මර වලටත් ගත්තා... ඒවත් වැඩ නෑ.....

    11ට විතර මෙන්න එයා msg කළා....

    :dull::dull:

    අරූ හොඳටම ගහලා, මෙයා යෝජනාවට අකමැතියි කියපු එකට!!!!!

    :angry::angry::angry::angry::angry:

    මොන තිරිසනෙක් ද?????
    :growl::growl:

    කෙල්ලෙක්ගෙන් එහෙම ආදරයක් බලෙන් ලබාගන්න පුළුවන් ද???

    මට මාර මල.......

    :growl::growl::growl:
    paw kella :(
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ

    ඊයේ මං මේ Thread එකේ 500 වෙනි Post එක ගැහුවා...
    ඔන්න අද මට Special දවසක් කිව්වොත් මං හරී...
    :) :) :) :) :)

    ඔන්න අදට මේ Thread එක පටං අරන් මාසයක් පිරෙනවා මචංලා...
    ඒ විතරක් නෙමේ 250වෙනි Page එකත් අද ගැහුවා...
    මේ Thread එකේ 2500 වෙනි Reply එක තමා මේ...
    මේ මගේ 2,222වෙනි EK Post එක...
    මං 9 වෙනි කොටුවත් අද ගැහුවලුනේ...
    ;) ;) ;) ;) ;)

    ඉතිං මෙච්චර කාලයක් මේ Thread එක ඇදගෙන ගියාට සෙට් එකටම මං ගොඩාක් ස්තූතිවන්ත වෙනවා...

    මුල ඉදන් තාම මෙතන හිටිය Fire Angel, Fire Dragon, මල් බබා, වැඩ්ඩා, සමීර, සයූ අක්කි කට්ටියටත්...
    දැන් වැඩිය එන්නේ නැති ගිහාන් GTR, සුදු පූවා, චොප්පේ, අමිල, ෆීලා, සුදේව කට්ටියටත්...
    අලුතෙන් සෙට් උන Mr.Truth, Fire Five දෙන්නටත්
    එක Post එකකින් හරි මෙතනට BUMP එකක් දීපු අයටත්...
    මං ආයෙත් ස්තූතියි කියනවා...
    :-)( කවුරු හරි අමතක උනා නම් අනේ සමාවෙන්න... :()

    මං හිතනවා අපි සෙට් එකම එකම ගැන්සියක් විදියට මේක ඉදිරියටම කරගන්න පුළුවන් වේවී කියලා...

    එහෙනම් ඔන්න මං ආයෙත් කට්ටියටම Thank You කිව්වා...

    thankyou5.gif

    picture.php

    images

    :):):):):)
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    කළින් කොටස

    අද එතැන් සිට....

    එයා ඉතින් ඒ කාලේ කිව්වා අම්මලට කිව්වා කියලා යෝජනාවට අකමැති බව......

    ආ.....කළින් කියන්න බැරි උනා නේ. එයාගේ තාත්තා නම් නැති වෙලා හෘදයාබාධයකින්....
    :(:(:(

    ඉතින් ඔහොම ඉන්නකොට දවසක් මෙයා මට කිව්වා...

    හෙට එයාගේ පන්ති ඉවරවෙනකොට අරූ එනවා එයාව හම්බවෙන්න කියලා.
    :nerd::nerd::nerd:

    මං ඇහුවා ඉතින් ඔයා එයාට කිව්වෙ නැද්ද කියලා.
    ඒ ගැන කතා කරගන්නත් එක්කලු එනවා කිව්වෙ කියලා එයා කිව්වා...
    :dull::dull::dull:

    මම ඒක එච්චර ගනන් ගත්තෙ නෑ.
    :no::no:

    මං ඉතින් වෙනදා විදියටම කිව්වා එයාට පරෙස්සමෙන් ගෙදර ගිහින් මට කියන්න කියලා........
    හවස 6ට විතර තමා එයාගේ පන්ති ඉවර.....

    රෑ 9ත් උනා...
    කෙල්ලගෙන් කිසිම සද්දයක් නෑ....
    ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ....
    :shocked::shocked::shocked::shocked:

    මං එයාගේ අනිත් නොම්මර වලටත් ගත්තා... ඒවත් වැඩ නෑ.....

    11ට විතර මෙන්න එයා msg කළා....

    :dull::dull:

    අරූ හොඳටම ගහලා, මෙයා යෝජනාවට අකමැතියි කියපු එකට!!!!!

    :angry::angry::angry::angry::angry:

    මොන තිරිසනෙක් ද?????
    :growl::growl:

    කෙල්ලෙක්ගෙන් එහෙම ආදරයක් බලෙන් ලබාගන්න පුළුවන් ද???

    මට මාර මල.......

    :growl::growl::growl:

    මාර කොල්ලෙක්නෙ..
    එයා බලෙන් ආදරේ ගන්න හදලනේ...
    :baffled::baffled::baffled:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    හැමදාම ඌ ලයින් එකට එන නිසා අපි අතරේ තිබ්බ කතාව බහ අපිටත් නොදැනිම අඩු උනා. :(

    ඉතින් මන් එයාගෙන් ඈත් වෙන්න හැදුවත් එයා ඒකට ඉඩ දෙන්නේ නැති ගතියක් මට පෙනුනා.
    මාව ලගට අඩගහන් එයා කතා කරන්න ගත්තා.
    ඒ වගේම තමයි අර කොල්ලට එයා අකමැති බවත් මට පෙන්නම තිබ්බා.
    අන්න ඒක නිසාම මමත් වෙනදා විදියටම යන්න ගත්තා. :)

    හැබැයි අර අයියානම් උගෙ අදහස අත ඇරියේම නෑ.
    දිගටම පස්සෙන් ආවා.
    කෙල්ලට ඒක ඇනයක් උනා කියල මට පෙනුනා.
    ඒත් එයා කියන්නේ නැතුව මන් කොහොමද එයාගේ ප්‍රශ්නෙකට අත දාන්නේ. :baffled: :(
     
    Status
    Not open for further replies.