|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඉතින් මන් එයාගෙන් ඈත් වෙන්න හැදුවත් එයා ඒකට ඉඩ දෙන්නේ නැති ගතියක් මට පෙනුනා.
    මාව ලගට අඩගහන් එයා කතා කරන්න ගත්තා.
    ඒ වගේම තමයි අර කොල්ලට එයා අකමැති බවත් මට පෙන්නම තිබ්බා.
    අන්න ඒක නිසාම මමත් වෙනදා විදියටම යන්න ගත්තා. :)

    හැබැයි අර අයියානම් උගෙ අදහස අත ඇරියේම නෑ.
    දිගටම පස්සෙන් ආවා.
    කෙල්ලට ඒක ඇනයක් උනා කියල මට පෙනුනා.
    ඒත් එයා කියන්නේ නැතුව මන් කොහොමද එයාගේ ප්‍රශ්නෙකට අත දාන්නේ. :baffled: :(

    ෂාහ්හ්හ්!!!!

    හරි හොඳ කොල්ලෙක්නෙ.....

    :rolleyes::rolleyes:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    images

    :):):):):)

    ThanX SiS...
    :D:D:D:D:D

    picture.php

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කළින් කොටස

    අරූ හොඳටම ගහලා, මෙයා යෝජනාවට අකමැතියි කියපු එකට!!!!!

    :angry::angry::angry::angry::angry:
    මොන තිරිසනෙක් ද?????
    :growl::growl:
    කෙල්ලෙක්ගෙන් එහෙම ආදරයක් බලෙන් ලබාගන්න පුළුවන් ද???
    මට මාර මල.......
    :growl::growl::growl:
    මේ ගැන මටත් යමක් කියන්න තියෙනව
    ඇත්තටම සමහරක් උන් දන්නෙ නෑ කෙල්ලන්ගෙ ආදරේ බලෙන් ගන්න බෑ කියල
    පිස්සු පකිසො
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඉතින් මන් එයාගෙන් ඈත් වෙන්න හැදුවත් එයා ඒකට ඉඩ දෙන්නේ නැති ගතියක් මට පෙනුනා.
    මාව ලගට අඩගහන් එයා කතා කරන්න ගත්තා.
    ඒ වගේම තමයි අර කොල්ලට එයා අකමැති බවත් මට පෙන්නම තිබ්බා.
    අන්න ඒක නිසාම මමත් වෙනදා විදියටම යන්න ගත්තා. :)

    හැබැයි අර අයියානම් උගෙ අදහස අත ඇරියේම නෑ.
    දිගටම පස්සෙන් ආවා.
    කෙල්ලට ඒක ඇනයක් උනා කියල මට පෙනුනා.
    ඒත් එයා කියන්නේ නැතුව මන් කොහොමද එයාගේ ප්‍රශ්නෙකට අත දාන්නේ. :baffled: :(

    සමහරවිට ඒ අයියත් බොක්කෙන් Love කලාද දන්නේ නෑ නේ...
    අයිය කෙසේවෙතත් කෙල්ල උඹට Love ද කියලා Sure නෑ බං...

    :oo: :oo: :oo: :oo: :oo:

    picture.php

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මේ ගැන මටත් යමක් කියන්න තියෙනව
    ඇත්තටම සමහරක් උන් දන්නෙ නෑ කෙල්ලන්ගෙ ආදරේ බලෙන් ගන්න බෑ කියල
    පිස්සු පකිසො

    අඩෙ අප්පා.....

    මෙන්න බබා නුවණැති කතාවක් කියලා.....

    :P:P:P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    :frown::frown:
    :growl::growl:
    :angry::angry::angry:

    man hoda unata uba narakai.
    mata kiya dunne na ne.
    kiyapankoooooooooooooooooooooooooo

    ඔන්න එහෙනං අහගනින්!!!!!

    මෙන්න මෙහෙමයි ඒක කරන්නෙ.....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මේ.......!!!!!

    උඹ මොකක් කරන විදිය ගැනද මගෙන් ඇහුවේ?????

    :oo::oo::oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කථා කර කර ෆන් එකේ ඉන්න කොට අනිත් දෙන්න යන්න ගියා අපි විතරයි ඉතුරු උනේ.******************************************
    නිපූ එක්ක ගොඩ නැගුනු ආදරේ ටිකෙන් ටික ඉස්සරහට ගියා.සමන්‍යෙන් එයා හොද කෙල්ලෙක්.ඒකට හේතුව ආගමික කටයුතු එක්ක ගොඩක් නියැළෙන නිසා වෙන්න ඇති.නිවිච්ච කෙල්ලෙක්.එයාට බැන්නත් ඔහේ බලන් ඉන කෙල්ලෙක්.ලොකු කම කියන එක නැතුවම නෙවෙයි.ඒකත් පොඩ්ඩක් තියෙනව.මේ කාලෙදි අපේ අයියගෙ සම්බන්ධය නිසා අපේ ගෙදර ඉතින් පොඩි ප්‍රශ්න ඇති නොවුනාමත් නොවෙයි.ඇත්තම කියනව නම් අයිය යාලුවෙච්ච අක්ක හරි හොදයි එයා එක්ක කථා බහ කරල ආශ්‍රය කරනකොට මටත් ඒක හොදට දැනුනා.අපේ අම්ම නම් කථා කරන්න කැමති උනේ නෑ එයා එක්ක.පොඩ්ඩක් කථා කරල බලන්න කිව්වත් කැමති උනේ නෑ.අපේ අයියට බැන බැණ හිටියෙ උඹව ඉගෙන ගන්න යැවුව මිසක් ගෑණු හොයාගන්න යැවුව නෙවෙයි කියල.ඒ ඉතින් ආදරේ කියන දේ කොයි වෙලේ කොහොම ඇති වෙනවද කියල කවුද දන්නෙ.අපේ N තමයි ගොඩක් මේකට මැදි හත් උනේ.අපේ අම්ම එයා කියන දෙයක් නොසළකා ඉන්නෙ නෑ.ඒ තරම් Nට ආදරෙයි.එයා තමයි අම්මට කියල කියල අක්ක ගැන හිතල බලන්න කියල කිව්වෙ.පස්සෙ ඒ වැඩේ හෙන ශේප් උනේ
    අපේ අම්ම අක්ක එක්ක ගොඩක් කථා බහ කලා.අපේ ගෙදර පාවා එන්න කිව්ව.එන්න එන්නම අම්ම අක්ක ගැන පැහැදුනා.එයා ඉගෙනීමට හෙනම දක්ෂයි.අයියටම ගැලපෙනව.කැම්පස් වැඩ ඉවර උනාම දෙන්නව එකතු කරන්න හැමෝම එකග උනා.දෙපැත්තෙම.Nට තමයි ඔකේ වැඩි ක්‍රෙඩිට් එකක් එන්නෙ.අක්කයි Nයි හරිම එකතුයි.අක්කයි නංගි වගේ උනා.අනාගතේටත් හොදයි නේ එහෙම උනාම කියල Nට හිතෙන්න ඇති.ඔය සීන් වලදි N එක්ක මමත් එයට උදව් කරන්න ගොඩක්ම ළගින් කටයුතු කලා.සමහර වෙලාවට නිපූවත් අමතක වෙන තරම්.පඩම් වැඩත් ඒ අස්සෙ.නිපූ නම් හැම වෙලාවෙම මාව බලාපොරොත්තුවෙන් හිටිය.එයා මාව හම්බෙන ගොඩක් වෙලාවට N එහෙමත් හිටිය.ඔන්න ඉතින් පොඩ්ඩ පොඩ්ඩ අරය ඔයා එක්කම නේ කියන ප්‍රශ්නෙ එන්න ගත්ත නිපූ ගෙන්.ඕක ටිකක් වැඩි උනා.මම කිව්ව එහෙම දෙයක් නෑ අපි අතරෙ ගැඹුරු යාලුකමක් තියෙන්නෙ කියල එතනින් එහාට කිසිම දෙයක් නෑ.ඒත් ඉතින් කෙල්ලො කවුරුත් එකයි.ඒ ගොල්ලො හිතන් ඉන්න දේ තමයි හරි කියල හිතන්නෙ.මෙයා ඔය ප්‍රෂ්නෙ අමතක කලේ නෑ.ගොඩක් වෙලාවට ඕකම අහනව.මල පැනලත් තියෙනව අම්බානෙක.අපි අතර තියෙන මේ ප්‍රශ්නෙ ගැන මගේ කටින් දවසක් N දැනගන්නව..................................
     
    අවිශ්වාසය තමා බැඳීමක අවසානය මචං...
    අවිශ්වාසය මත ය්න බැඳීමක් වැඩිකල් පවතින්නේ නෑ...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    picture.php

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සමහරවිට ඒ අයියත් බොක්කෙන් Love කලාද දන්නේ නෑ නේ...
    අයිය කෙසේවෙතත් කෙල්ල උඹට Love ද කියලා Sure නෑ බං...

    :oo: :oo: :oo: :oo: :oo:

    picture.php

    wenna athi.
    etha e kale adre kiyanne mokakada kiyala mata hariyata therumnak thibbe na.
    e nisama man hamadema diha balan hitiya.
     
    Status
    Not open for further replies.