|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ThanX SiS...
    :D:D:D:D:D

    picture.php


    welcome_086.gif
     
    • Like
    Reactions: Mr.Truth

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    බැදීමක් පවත්වාගෙන යන්න විශ්වාසය අනිවාර්යෙන්ම ඕනෙ කියලා මම හොදට ඉගෙන ගත්තෙ ඔතනදී තමයි.
    [/CENTER]


    සිරාවට?????
    :shocked::shocked::shocked:




    එහෙම වෙයිද:(:rofl:


    එකෙන්ම!!!!
    :P:P





    පුදුමයි ඒක තේරුම් අරං...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    picture.php



    :lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12302253 said:
    මම කලින් දාලා තිබ්බ ටැග් එක "වැඩ්ඩයි අරයයි" කියලා ඉතින් දැන් ආයෙත් ටැග් එක මාරු කරා "වැඩ්ඩා විතරයි" කියලා !!!:oo::oo:
    මල්ලි වැඩ්ද
    සෙනසුරාද
    එන්න වෙන්නෙ නෑලු ලොක්ක
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය



    ඊයේ මං මේ Thread එකේ 500 වෙනි Post එක ගැහුවා...
    ඔන්න අද මට Special දවසක් කිව්වොත් මං හරී...[/SIZE]
    :) :) :) :) :)

    ඔන්න අදට මේ Thread එක පටං අරන් මාසයක් පිරෙනවා මචංලා...
    ඒ විතරක් නෙමේ 250වෙනි Page එකත් අද ගැහුවා...
    මේ Thread එකේ 2500 වෙනි Reply එක තමා මේ...
    මේ මගේ 2,222වෙනි EK Post එක...
    මං 9 වෙනි කොටුවත් අද ගැහුවලුනේ...
    ;) ;) ;) ;) ;)

    ඉතිං මෙච්චර කාලයක් මේ Thread එක ඇදගෙන ගියාට සෙට් එකටම මං ගොඩාක් ස්තූතිවන්ත වෙනවා...





    එළකිරි කිව්වා.... එලෙව්වත් මෙතනින් යන්නේ නැහැ...
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ඉතින් මන් එයාගෙන් ඈත් වෙන්න හැදුවත් එයා ඒකට ඉඩ දෙන්නේ නැති ගතියක් මට පෙනුනා.
    මාව ලගට අඩගහන් එයා කතා කරන්න ගත්තා.
    ඒ වගේම තමයි අර කොල්ලට එයා අකමැති බවත් මට පෙන්නම තිබ්බා.
    අන්න ඒක නිසාම මමත් වෙනදා විදියටම යන්න ගත්තා. :)

    හැබැයි අර අයියානම් උගෙ අදහස අත ඇරියේම නෑ.
    දිගටම පස්සෙන් ආවා.
    කෙල්ලට ඒක ඇනයක් උනා කියල මට පෙනුනා.
    ඒත් එයා කියන්නේ නැතුව මන් කොහොමද එයාගේ ප්‍රශ්නෙකට අත දාන්නේ. :baffled: :(

    අයියෝ.... ඔය කෙල්ලන්ගේ සීන් වලට නම් අත දාන්නේ නැහැ... අන්තිමට උන් හොද වෙනවා අයි වල් වෙනවා:(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12302381 said:
    අයියෝ.... ඔය කෙල්ලන්ගේ සීන් වලට නම් අත දාන්නේ නැහැ... අන්තිමට උන් හොද වෙනවා අයි වල් වෙනවා:(:(
    මූ පිටුවෙන් පිටුවෙන් පිටුවද රිප්ලයි කොරන්නෙ
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    නිපූ එක්ක ගොඩ නැගුනු ආදරේ ටිකෙන් ටික ඉස්සරහට ගියා.සමන්‍යෙන් එයා හොද කෙල්ලෙක්.ඒකට හේතුව ආගමික කටයුතු එක්ක ගොඩක් නියැළෙන නිසා වෙන්න ඇති.නිවිච්ච කෙල්ලෙක්.එයාට බැන්නත් ඔහේ බලන් ඉන කෙල්ලෙක්.ලොකු කම කියන එක නැතුවම නෙවෙයි.ඒකත් පොඩ්ඩක් තියෙනව.මේ කාලෙදි අපේ අයියගෙ සම්බන්ධය නිසා අපේ ගෙදර ඉතින් පොඩි ප්‍රශ්න ඇති නොවුනාමත් නොවෙයි.ඇත්තම කියනව නම් අයිය යාලුවෙච්ච අක්ක හරි හොදයි එයා එක්ක කථා බහ කරල ආශ්‍රය කරනකොට මටත් ඒක හොදට දැනුනා.අපේ අම්ම නම් කථා කරන්න කැමති උනේ නෑ එයා එක්ක.පොඩ්ඩක් කථා කරල බලන්න කිව්වත් කැමති උනේ නෑ.අපේ අයියට බැන බැණ හිටියෙ උඹව ඉගෙන ගන්න යැවුව මිසක් ගෑණු හොයාගන්න යැවුව නෙවෙයි කියල.ඒ ඉතින් ආදරේ කියන දේ කොයි වෙලේ කොහොම ඇති වෙනවද කියල කවුද දන්නෙ.අපේ N තමයි ගොඩක් මේකට මැදි හත් උනේ.අපේ අම්ම එයා කියන දෙයක් නොසළකා ඉන්නෙ නෑ.ඒ තරම් Nට ආදරෙයි.එයා තමයි අම්මට කියල කියල අක්ක ගැන හිතල බලන්න කියල කිව්වෙ.පස්සෙ ඒ වැඩේ හෙන ශේප් උනේ
    අපේ අම්ම අක්ක එක්ක ගොඩක් කථා බහ කලා.අපේ ගෙදර පාවා එන්න කිව්ව.එන්න එන්නම අම්ම අක්ක ගැන පැහැදුනා.එයා ඉගෙනීමට හෙනම දක්ෂයි.අයියටම ගැලපෙනව.කැම්පස් වැඩ ඉවර උනාම දෙන්නව එකතු කරන්න හැමෝම එකග උනා.දෙපැත්තෙම.Nට තමයි ඔකේ වැඩි ක්‍රෙඩිට් එකක් එන්නෙ.අක්කයි Nයි හරිම එකතුයි.අක්කයි නංගි වගේ උනා.අනාගතේටත් හොදයි නේ එහෙම උනාම කියල Nට හිතෙන්න ඇති.ඔය සීන් වලදි N එක්ක මමත් එයට උදව් කරන්න ගොඩක්ම ළගින් කටයුතු කලා.සමහර වෙලාවට නිපූවත් අමතක වෙන තරම්.පඩම් වැඩත් ඒ අස්සෙ.නිපූ නම් හැම වෙලාවෙම මාව බලාපොරොත්තුවෙන් හිටිය.එයා මාව හම්බෙන ගොඩක් වෙලාවට N එහෙමත් හිටිය.ඔන්න ඉතින් පොඩ්ඩ පොඩ්ඩ අරය ඔයා එක්කම නේ කියන ප්‍රශ්නෙ එන්න ගත්ත නිපූ ගෙන්.ඕක ටිකක් වැඩි උනා.මම කිව්ව එහෙම දෙයක් නෑ අපි අතරෙ ගැඹුරු යාලුකමක් තියෙන්නෙ කියල එතනින් එහාට කිසිම දෙයක් නෑ.ඒත් ඉතින් කෙල්ලො කවුරුත් එකයි.ඒ ගොල්ලො හිතන් ඉන්න දේ තමයි හරි කියල හිතන්නෙ.මෙයා ඔය ප්‍රෂ්නෙ අමතක කලේ නෑ.ගොඩක් වෙලාවට ඕකම අහනව.මල පැනලත් තියෙනව අම්බානෙක.අපි අතර තියෙන මේ ප්‍රශ්නෙ ගැන මගේ කටින් දවසක් N දැනගන්නව..................................
    කෙල්ලෝ කෙල්ලන්ට ඉරිසියයි බන්...
     
    Status
    Not open for further replies.