|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12302693 said:
    තරහා වෙනවද බන් උබත් එක්ක?? ණයක් අරන් හරි රුපියල් 300ක් දියන්... මම උබට පස්සේ ඒක දෙන්නම්... පුලුවන් නම් රුපියල් 600ක්ම දියන් පොලී එක්ක අම්මා සල්ලි එව්වාම දෙන්නම් !! මේ දවස් වල රිම්... නෝ ජොබ්ස් අප්පා...
    කවද්ද 300 ය ඕනේ
    මචන්

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12302670 said:
    පල යන්න අන්දන්නේ නැතුව.... :P:P:P
    වී බුලටින් ෆෝරම් එක බේස් වෙලා තියෙන්නේ විෂුවල් ස්ක්‍රිප්ට් වලට(ෂුවර් නැහැ මතක හැටියට) ඉතින් තොගේ ෆෝන් එකේ සී ප්ලස් ප්ලස් රන්ටයිම් එක තියෙනවාද ??? :eek::eek:
    SE K770i eken Elakiri Use Karanna Be Kiyalada Uba Kiyanne :lol::lol::lol:
    Ehenam Mama Lion Kingdom Eke Post Demme Kohomada Eken
    Sinhala Unicode Ekath Support Karana Widiyata Hadagena Thiyenne Mewa
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    බබා ඔක්කෝම උන් කැපිලා බන්...
    අපි දෙන්නා විතරයි වවුලෝ දෙන්නා වගේ ඇහැරන් ඉන්නේ......

    මට අලෙවියෙන් පසු සේවාවක් සෙට් වෙලා තියෙන්නේ මේ ටිකේ ටිම්ප්ලේට් එකට ඌ කැමති නැතිලු.... ඒක මාරු කරලා දෙන්න කියලා‍ කෝල් කර කර වද දෙනවා.... මල වදේ...
    මමත් ඒක හදන්න කැපෙනවා එහෙනම්... අද නයිටක් අදින්න වෙනවා... හෙට ක්ලාස් එකේ ටෙස්ට් එකකුත් තියෙනවා...
    බායි හොදේ....
    ගෙදර ආවට පස්සේ තාම රෑට කෑවේ නැහැ... ඊට හපන් පරණ කෑල්ලක් මැසේජ් කර කර වද දෙනවා....
    ලෙඩ ගොඩයි..
    හෙට හම්බෙමු.. මම හෙට 8.30 වෙද්දි ඔන්ලයින්.. හැමෝම 8.30‍ වෙනකන් ඉන්න හොදේ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12302826 said:
    බබා ඔක්කෝම උන් කැපිලා බන්...
    අපි දෙන්නා විතරයි වවුලෝ දෙන්නා වගේ ඇහැරන් ඉන්නේ......

    මට අලෙවියෙන් පසු සේවාවක් සෙට් වෙලා තියෙන්නේ මේ ටිකේ ටිම්ප්ලේට් එකට ඌ කැමති නැතිලු.... ඒක මාරු කරලා දෙන්න කියලා‍ කෝල් කර කර වද දෙනවා.... මල වදේ...
    මමත් ඒක හදන්න කැපෙනවා එහෙනම්... අද නයිටක් අදින්න වෙනවා... හෙට ක්ලාස් එකේ ටෙස්ට් එකකුත් තියෙනවා...
    බායි හොදේ....
    ගෙදර ආවට පස්සේ තාම රෑට කෑවේ නැහැ... ඊට හපන් පරණ කෑල්ලක් මැසේජ් කර කර වද දෙනවා....
    ලෙඩ ගොඩයි..
    හෙට හම්බෙමු.. මම හෙට 8.30 වෙද්දි ඔන්ලයින්.. හැමෝම 8.30‍ වෙනකන් ඉන්න හොදේ​
    Ok Macho
    ByE byE Kiwwa Ehenam
    Mama Heta Kiyannam
    Akkigen AHala;)
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඊයේ මං මේ Thread එකේ 500 වෙනි Post එක ගැහුවා...
    ඔන්න අද මට Special දවසක් කිව්වොත් මං හරී...
    :) :) :) :) :)

    ඔන්න අදට මේ Thread එක පටං අරන් මාසයක් පිරෙනවා මචංලා...
    ඒ විතරක් නෙමේ 250වෙනි Page එකත් අද ගැහුවා...
    මේ Thread එකේ 2500 වෙනි Reply එක තමා මේ...
    මේ මගේ 2,222වෙනි EK Post එක...
    මං 9 වෙනි කොටුවත් අද ගැහුවලුනේ...
    ;) ;) ;) ;) ;)

    ඉතිං මෙච්චර කාලයක් මේ Thread එක ඇදගෙන ගියාට සෙට් එකටම මං ගොඩාක් ස්තූතිවන්ත වෙනවා...

    මුල ඉදන් තාම මෙතන හිටිය Fire Angel, Fire Dragon, මල් බබා, වැඩ්ඩා, සමීර, සයූ අක්කි කට්ටියටත්...
    දැන් වැඩිය එන්නේ නැති ගිහාන් GTR, සුදු පූවා, චොප්පේ, අමිල, ෆීලා, සුදේව කට්ටියටත්...
    අලුතෙන් සෙට් උන Mr.Truth, Fire Five, Mr.Mafia තුන්දෙනාටත්
    එක Post එකකින් හරි මෙතනට BUMP එකක් දීපු අයටත්...
    මං ආයෙත් ස්තූතියි කියනවා...
    :-)( කවුරු හරි අමතක උනා නම් අනේ සමාවෙන්න... :()


    මං හිතනවා අපි සෙට් එකම එකම ගැන්සියක් විදියට මේක ඉදිරියටම කරගන්න පුළුවන් වේවී කියලා...

    එහෙනම් ඔන්න මං ආයෙත් කට්ටියටම Thank You කිව්වා...


    thankyou5.gif



    picture.php

    congratulations :):):)
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12302637 said:
    ඩ්‍රැගෝ නාට්ටියක් තියෙනවා ලුම්බිනි රගහලේ බලන්න යමුද ?? ටිකට් එක රුපියල් 300යි
    :baffled::baffled:


    ඕවා මේ හදිස්සියේ කරන්න පුළුවන් දේවල් නෙමේ බං.....

    අනික හෙට යන්න උඹ අහන්නෙ මේ මහ රෑ.....

    එහෙම බොට වගේ හිතුන වෙලාවට සල්ලි දෙන්නෙවත්, ගෙදරින් එන්න දෙන්නෙවත් නෑ බං අපිට.....

    උඹ වටේ යන නිසා උඹට ඕවා ගැන තේරුමක් නෑ!!!!

     
    Status
    Not open for further replies.