|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මට පෙන්නන්න බැරි කෙල්ලො ජාතියක් ඔය...
    ඔහොම කෙල්ලො ඉන්නවා...
    කොල්ලව සැක කරනවා මදිවට කොල්ල අශ්‍රය කරන යාළුවන්ටත් බනිනවා...
    ඒ යාළුවන්ව වෙන් කරන්නත් හදනවා...
    හැබැයි කොල්ලව සෙට් කරල දෙන කොටනම් යාළුවන්ට සලකන්නෙ දෙයියන්ට වගේ...
    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php

    හරි මචං!!!!

    මම තොප්පිය දාගත්තා!!!

    :P:P:P
     
    shitspace

    Member
    Mar 16, 2012
    57
    4
    0
    e kiyanne dennage adahs galapune na? :confused:

    ආදරය මායාවක් මචන්..... ගොඩක් අය හිතන්නේ හරියට සිරාවට ආදරේ කරනවා කියලා....ඒත් කරන කියන දේවල් බලපුවාම එහෙම නෑ ... ආදරය ප්‍රොඩක්ට් එකක් නෙමී නේ බන් ..ඉදිරිය බලලා..හොයලා....කස්ටමය්ස් කරලා ගන්න නේ ?ය ගොඩක් අය හිතන්නේ එහෙම නෑ කිය්ලා ...ඒත් වෙන්නේ ඒක ප්‍රොඩක්ට් එකක් වගේ යුස් වෙන එක ....ඒක නේ සුදුසු නැතිඋනාම රිප්ලේස් වෙන්නේ ....1ස්ට් ලව් 2න්ඩ් ලව් ... සිරා ලව් .... බොක්කේ ලව් ....රෙද්දේ ලව් ... එක එක ලව්
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12317447 said:
    කතාව වෙනත් අතකට :shocked::shocked::shocked:

    පැත්තක ඉදන් අපිව ඇවිස්සු ඩ්‍රැගාගේ කලිසම ගැලවුනු වගයි ;);)

    එහෙම කලිසම ගැලවෙන්න තරම් දෙයක් එතන වෙලා නෑ!!!

    ඕකට මම පිළිතුරු දීලා තියෙන්නෙ....

    මම කියන දේවල් සයූ වැරදියටනේ තේරුම් අරන් තියෙන්නෙ.....

    සුරංගනාවිට හරි යනවා නම් මට සතුටුයි.....

    නංගිට හරි යනවට කොයි අයියද අකමැති!!!!

    :rolleyes::rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ආදරය මායාවක් මචන්..... ගොඩක් අය හිතන්නේ හරියට සිරාවට ආදරේ කරනවා කියලා....ඒත් කරන කියන දේවල් බලපුවාම එහෙම නෑ ... ආදරය ප්‍රොඩක්ට් එකක් නෙමී නේ බන් ..ඉදිරිය බලලා..හොයලා....කස්ටමය්ස් කරලා ගන්න නේ ?ය ගොඩක් අය හිතන්නේ එහෙම නෑ කිය්ලා ...ඒත් වෙන්නේ ඒක ප්‍රොඩක්ට් එකක් වගේ යුස් වෙන එක ....ඒක නේ සුදුසු නැතිඋනාම රිප්ලේස් වෙන්නේ ....1ස්ට් ලව් 2න්ඩ් ලව් ... සිරා ලව් .... බොක්කේ ලව් ....රෙද්දේ ලව් ... එක එක ලව්
    love eka epama wela wage machang :oo:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    එහෙම කලිසම ගැලවෙන්න තරම් දෙයක් එතන වෙලා නෑ!!!

    ඕකට මම පිළිතුරු දීලා තියෙන්නෙ....

    මම කියන දේවල් සයූ වැරදියටනේ තේරුම් අරන් තියෙන්නෙ.....

    සුරංගනාවිට හරි යනවා නම් මට සතුටුයි.....

    නංගිට හරි යනවට කොයි අයියද අකමැති!!!!

    :rolleyes::rolleyes:

    oya aiyta kiyala ena un thama godakma bayanaka :angry:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12317899 said:
    අත්තම කියනවා නම් මට අදින් පස්සේ කෙල්ලන්ව සහා කසාද ජීවිතේ එපා උනා.....
    මොකද අද බබට උන සීන් එකක් නිසා...

    බැන්දට ප‍ස්සේ අනිවාරයෙන් පිරිමියෙකු විසින් කළ යුතු දේ.....

    1.බිරිදට බය විය යුතුය...

    2.ගෙදරින් එලියට බසිද්දි බිරිදට බොරුවක් කිවිය යුතුය.. (උදා : නැට්ටියක් බලන්න යනවා නම් ක්ලාස් යනවා කියා)

    3.යාදුවෙකු ජංගිම දුරකතනයට ඇමතූ විය උටවත් ඇහෙන්නේ නැති කරම් හිමින් හොර රහසේ කතා කළ යුතුය.....

    බබා මට මිස් උන ඒවා ටික උබ දැම්මා නම්....

    :P:P

    වැඩ්ඩා;12317934 said:
    මට කෙල්ලෝ ඔනේ නැහැ... :no::no: මම තනියෙන් ඉන්න ආසයි...
    කෙල්ලෙක්ගේ වයස ඇහැව්වයි කියලා මෙහෙම පද හදන්න එපා.. :angry::angry:

    ආආආ......මේ ඒකද සිද්ධිය!!!!!

    ඒ කියන්නෙ දැන් උඹත් give up!!!!

    එතකොට Truth විතරයි ඉතුරු....

    හැබැයි මට හිතෙනවා ඌට නම් සුරංගනාවි ව හරි යයි කියලා....

    :rolleyes::rolleyes::rolleyes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එහෙම කලිසම ගැලවෙන්න තරම් දෙයක් එතන වෙලා නෑ!!!

    ඕකට මම පිළිතුරු දීලා තියෙන්නෙ....

    මම කියන දේවල් සයූ වැරදියටනේ තේරුම් අරන් තියෙන්නෙ.....

    සුරංගනාවිට හරි යනවා නම් මට සතුටුයි.....

    නංගිට හරි යනවට කොයි අයියද අකමැති!!!!

    :rolleyes::rolleyes:
    mama joke ekak kale daruwo serious ganna epa:yes:
     
    Status
    Not open for further replies.